තාත්තයි පුතයි වස බීල..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
තාත්තයි පුතයි වස බීල..

මෙන්න බලාපල්ල තවත් සංවේදී කතාපුවතක්..

මේකෙ පියා වස බීල. තමන්ගෙ අවුරුදු තුන හමාරක් වයස පුතාටත් වස පොවල. :(:(
පුතා මැරිල. :(:(
තාත්තට හුඟක් අසාධ්‍ය වෙලා පුත්තලම මහා රෝහල
ට යවල.

මේක වෙලා තියෙන්නෙ කල්පිටිය - තලවිල ප‍්‍රදේශයේදි.


බලාපල්ල අද සමාජයෙ මොනවද බන් වෙන්නෙ.
ළමයෙක් හම්බවෙන්න ඉන්න අම්ම කෙනෙකුට NEWS නම් බලන්න, අහන්න දෙන්න හොඳ නෑ..


Code:
http://www.hirunews.lk/sinhala/18962
Father-Son.jpg