තාත්තයි මමයි යන්නෙම නෑ

upCountry

Member
Nov 12, 2014
484
86
0
තාත්තයි මමයි යන්නෙම නෑ

වික්‍රමනායකලා වචන දෙකේ මිනිසුන් නොවෙයි. එදා කිව්වා වගේම තත්තයි මමයි අදත් කියන්නේ අපි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී සිටින බව‘ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
‘මේ දිනවල මිනිසුන්ගේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ පැණිලි මිස රටේ ප්‍රධාන ප්‍රශ්න නොවෙයි. මෙය එක්තරා ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදයේ පසුබෑමක්.
අපේ තාත්තා (රත්නසිරි වික්‍රමනායක) රනිල් හා චන්ද්‍රිකා සමඟ සාකච්ඡා කළ බව එක්තරා වෙබ් පිටුවක පළ කර තිබුණා. මේවා අමූලික බොරු. මාධ්‍ය අපෙන් අහනවා. අපට හරියට කරදර කරනවා. මෙවර ජනාධිපතිවරණයෙන් හොරණ ආසනය ඉතා ඉහළින් සංධානය දිනවන්නට අපි ජනතාව පෙළගස්වනවා


http://www.lankadeepa.lk/index.php/top_story/284496
 
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    10858527_1745492765675957_6088049440430696947_n.jpg
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    විදුර ගැන අපි හොදට දන්නවා. හරයටම මුතුහෙට්ටි වගේමයි. අපිට මතකයි ඔක කරපුවා ඉංගිරිය, හොරණට !!