තාත්තව මරාගත්තනම් ගල් කඩපියව්

Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
මම මේ කියන්නේ ත්‍රේඩ් එකට අදාල දෙයක් නෙමෙයි. රණවිරුවන්ට කියලා කොළඹ පොදු වැසිකිලි සුද්ද කරව ගන්න එක නම් අන්තිම පහත් කැරි වැඩක් නේද? ඕවා අහන්න ගියාම ලොකු පුටුවල අය කියන්නේ "මල්ලි උන්ට නිකම් පඩි දෙන්න තරම් රජයට සල්ලි නැහැ, ඒක නිසා උන්ට කියලා පොඩි වැඩ ටිකක් කරව ගන්නවා" කියලා. වැඩක් කරව ගන්නවා නම් ගැළපෙන වැඩක් කරව ගන්න ඕන. කක්කුස්සි හෝදන්නයි අකුරන ගං වතුරට අහු උන හම්බයන්ගේ ගෙවල් වල මඩ අදින්නයි උන්ව යවලා හරි යනවද:(
 
  • Like
Reactions: gayankuwait

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    :(:( sirawatama
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඇත්ත උනත් බොරු උනත් කථා ටික නම් ඇත්ත.
    මුල් වතාවෙ මහින්ද චන්දෙ ඉල්ලනකොට මිනිහට පක්ෂව හිටපු එකෙක් තමයි මමත්, (මම ඡන්දෙ දැම්මෙ නෑ ලංකාවෙන් පිට හිටපු නිසා)
    ඒත් දැන් වෙන දේවල් එක්ක බලද්දි මිනිහ අනිත් උන්ටත් වඩා හපන් වගේ.... දැන් වෙන ජරා සීන් වෙන්නෙ ප්‍රසිද්ධියෙ. ඉස්සර ගසා කෑවත් ඒක හොරෙන් කලේ.
    කලින් හිටපු එකෙක්වත් තමන්ගෙ පවුලෙ පුද්ගලික උවමනා වලට අයවැය පාවිච්චි කලේ නෑ. මූ ඒකත් කලා.....
    බුවා දන්නෙ නෑ යුද්දෙ ඉවරකරල හදාගත්ත නම දැන් කාගෙන ඉවරයි කියල. එකම අවාසනාව බුවා ඇරෙන්න ජනාධපති කරන්න වෙන හරි හමන් එකෙක් පේන මානෙකවත් නෑ.
    මෙහෙම ගියොත් මුන්ගෙ කාලෙ ඉවරවෙනකොට ලංකාවක් නැතිවෙයි. රොඩ්ඩක් හරි ඉතුරු ෑනොති එකත් උගස් තියයි තව රටකට.
    විපක්ෂයේ නම් බොරුවට කෑ ගහන එවුන් ඉන්නවා. ඒත් කොන්ද පණ තියෙන, වැඩක් කරන්න පුළුවන් එකෙක් නෑ
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ආයෙ පාරක් හිතලා බලපං ඔය කියන ඒවායෙන් කාටද වාසි වෙන්නෙ කියලා.

    palaweni katha deka mama therum gaththe wihilu/sarcasm widiyata. habai thun weni ekata matath aniwa hithenawa. mechchara hopeless kamak danenne me maha ballawai uge pataw tikai maranna kotiyawath nathi nisa. mugen wena tharam winasayak kotiyagen wath une na.

    oya umbala banina Muslim unta me rata liyala dunneth me maha rajama thamai. ape nidahasa athma garuthwe nathi karala 8 pass nathi unta konda nawanna haduwe mu thamai. rate hinga kala hoyagaththa salli unge puthalata race padinna dunne mu thamai. aru demala wela mun sinhala una kiyala mata nam unta wada mun honda na. apita kelawanne apema minissu una eka wadipura dukai.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මහින්ද රාජපක්ෂ ජනාධිපති කමේ ඉන්නේ තව දින 3ක් විතරයි.දෙසැම්බර් 21 වැනිදා උදේම පිටසක්වල ජීවීන් මුලු ලෝකයම ආක්‍රමණය කරනවා.ඒක 100%ක්ම ෂුවර්.ඊට පස්සේ ඔය සේරම එවුන් ටික පැන්ෂොන් යවනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මහින්ද රාජපක්ෂ ජනාධිපති කමේ ඉන්නේ තව දින 3ක් විතරයි.දෙසැම්බර් 21 වැනිදා උදේම පිටසක්වල ජීවීන් මුලු ලෝකයම ආක්‍රමණය කරනවා.ඒක 100%ක්ම ෂුවර්.ඊට පස්සේ ඔය සේරම එවුන් ටික පැන්ෂොන් යවනවා.

    ela machan uba lankawatama adambarayak:yes::lol:
     
    • Like
    Reactions: Mostro

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    :(:( sirawatama
    ඉස්සර ආමි එකේ උන්ව බුරුතු පිටින් මරපු කොටි ආතල් එකේ ඉන්නවා. කේ.පී ලා සැප ගන්නවා. රට බේර ගන්න ජීවිතේ ගැන නොහිතා සටන් වැදුන කොල්ලෝ ටික ගිනි අව්වේ කාණු කපනවා
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    දේශපාලනේ ගැන කතා කරලා වැඩක් නැහැ සහෝ...මේ ලංකාවේ ඉන්න කිසිම එකෙක් වැඩක් නැහැ....මහින්දට බනින එවුන් රනිල්ව උඩ තියාගෙන ...හිතං ඉන්නේ රනිල් හිටියා නම් සුරපුරයක් කියලා ලංකාව....දැන් ගන්න 2001දි රනිල් කරපු වැඩෙන් තව පොඩ්ඩෙන් අපිට මේ ගමපළාත කොටින්ට දීලා වෙන කොහේට හරි යන්න වෙනවා...ඒ ගිවිසුමෙන් දන්නවද කොටි ට්‍රැක්ටර් පිටින් අපේ ටවුන් වලට ආවා බඩු ගන්න මුවාවෙන්...ගියේ ආමි එකේ එවුන්ට කෝචොක් කර කර....අපේ කොල්ලොන්ට එපා වෙලා හිටියේ..නිකමට හරි අනිත් පැත්තට මොකක් හරි කරොන් අ‍පේ එකා තමයි ඉවර....ඌට තමයි විනය පරීක්ෂණ...ඒ සාම ක්‍රියාවලියට බාධා කරා කියලා....අන්න ඒ වගේ රටක් තමයි මේක සහෝ...ඔක්කොම එකයි....සමරුන්ට මේව්වා තේරෙන්නේ නැහැ..තාම පොඩි එවුන්නේ......:lol::lol:

    machan, umbalata waradila. thiyenne othana. apita mahinda pennanna ba kiyala ranil honda na. mama mu elawannawath u epa. ape kawuruwath UNP karayo nevei. ehema wenneth na. eth mama ude hawasa hithanne mahindaya ballek wage duk windala mariyan kiyala me ratata karana winaseta.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    palaweni katha deka mama therum gaththe wihilu/sarcasm widiyata. habai thun weni ekata matath aniwa hithenawa. mechchara hopeless kamak danenne me maha ballawai uge pataw tikai maranna kotiyawath nathi nisa. mugen wena tharam winasayak kotiyagen wath une na.

    oya umbala banina Muslim unta me rata liyala dunneth me maha rajama thamai. ape nidahasa athma garuthwe nathi karala 8 pass nathi unta konda nawanna haduwe mu thamai. rate hinga kala hoyagaththa salli unge puthalata race padinna dunne mu thamai. aru demala wela mun sinhala una kiyala mata nam unta wada mun honda na. apita kelawanne apema minissu una eka wadipura dukai.

    ඉස්සර ආමි එකේ උන්ව බුරුතු පිටින් මරපු කොටි ආතල් එකේ ඉන්නවා. කේ.පී ලා සැප ගන්නවා. රට බේර ගන්න ජීවිතේ ගැන නොහිතා සටන් වැදුන කොල්ලෝ ටික ගිනි අව්වේ කාණු කපනවා

    machan, umbalata waradila. thiyenne othana. apita mahinda pennanna ba kiyala ranil honda na. mama mu elawannawath u epa. ape kawuruwath UNP karayo nevei. ehema wenneth na. eth mama ude hawasa hithanne mahindaya ballek wage duk windala mariyan kiyala me ratata karana winaseta.

    2zyftpg.png

    aniwa !! ko mun eka therum ganne nane.. ;);)

    ..................................................​
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මහින්ද රාජපක්ෂ ජනාධිපති කමේ ඉන්නේ තව දින 3ක් විතරයි.දෙසැම්බර් 21 වැනිදා උදේම පිටසක්වල ජීවීන් මුලු ලෝකයම ආක්‍රමණය කරනවා.ඒක 100%ක්ම ෂුවර්.ඊට පස්සේ ඔය සේරම එවුන් ටික පැන්ෂොන් යවනවා.
    තොට අර පු* ඇරියය කිව්වෙත් පිටසක්වල ජිවියෙක්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මේ කතාවම සිංහ රෙජිමන්ට් එකේ කැප්ටන් කෙනෙක් කියනව ඇහුනා වෙනස් විදිහකට

    ‘තොපි අපි හැමෝටම තාත්ත කෙනෙක් වගේ සැප සම්පත් දීපු අර මනුස්සයව හිරේ දා ගත්ත නම්.... පුතාල දැං ඉතිං ගල් කඩාපියව්’

    තාත්තා කිව්වෙ කාටද කියල මට මතක නෑ,,,,,,,

    meka aththa kthava
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දට වැඩිය ඉඩි අමීනුත් හොඳට ඉකොනොමි එක අරගෙන ගියා.මහින්දට වඩා පොල්පොට් වුනත් හොඳයි.:lol::lol: