මට හිතෙන්නේ මෙහෙමයි.මේක දාපු එකාගේ අදහස නෙවෙයිනේ.ඌ දැක්ක එකක් ඌ දලා තියෙන්නේ.මට හිතෙන්නේ මෙහෙමයි.දැන් යුද්ධ කරපු කාලේ වගේ අපේ ආමී එකේ කොල්ලන්ට වාහන,සල්ලි හොඳ කෑම,දීමනා ලැබෙන්නේ නෑ.උන්ගෙන් ගල් කඩා ගන්නවා.පාර අතු ගාගන්නවා.කක්කුස්සි සුද්ද කරගන්නවා.බල්ලන්ට වගේ සලකන්නේ.නමුත් ඒ කාලේ ෆොන්සේකලා හිටපු කාලේ එයලට දෙවියන්ට වගේ සැලකුවේ.ඒක නිසා එයාල හිතේ අමාරුවට ඕව කියවනවා ඇති.අනිත් ඒක ප්රභාකරන් ඒ කාලේ ආන්ඩුවේ ඇමතිවරු බෝම්බකාරියන් ලවා මැරුවා.ඒක අපි අගය කලයුතුයි.මේ හොරාකන, නිලියෝ ගහන,ලැම්බොගිනි අරගෙන රෙසීන් කාර් දුව හොර සැට් එක මක බෑ කරන්න අඩුම ගානේ උන්ගේ සුවිසයිඩ් කෙල්ලො ටිකවත් ඉතිරු වුනා නම් හොඳා කියලා හිතෙන්නේ නැද්ද?
අනිත් එක ලංකාවේ හැම මිනිහම කියනවා මහින්ද රාජපක්ෂට වඩා ප්රබාකරන් විතරක් නෙවෙයි,ඉඩි අමීන් සහ මිනී මස් කාපු බොකස්සා අධිරාජයත් හොඳයි කියලා.මොකද උන්ගේ යටතේ වත් මෙච්චර පීඩාවක්, ජීවත් වීමේ අමාරුකමක්,බඩු මිල ඉහල යාමක්,බඩ ගින්නේ සිටීමක් තිබිලා නෑ මයේ හිතේ.මහින්ද රාජපක්ෂ යටතේ අපි නොමැරි මැරෙනවා.අපිව ටික ටික මරනවා.ඒක නිසා අපිව නොමර මරා එකාපාර මාර දැම්මනම් ඉවරයි කියල මහජනතාව අතර ලොකු මතයක් තියෙනවා.