අපෝ අපේ ලොක්කොනම් දෙයි නිවාඩු.
මම අද උණ හැදිලා නිවාඩුවක් ඉල්ලුවම මිනිහට තද වුණා...
ගිහින් අද වරුවක් වැඩ කරලයි ආවේ උණ හැදිලත් තියෙද්දී....
ලංකාවේ ඔක්කොටම දැන් ජපනාගෙ මොලේ ගහලනේ තියෙන්නේ...
මනුස්සකම් කොහෙද ඉතින්....