තාත්තා එක්ක බෑ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බිස්නස්නම් නෑ
    ඒත් මන් සුදුයි කියන හැමදේම තාත්තාට පේන්නෙ කලුවට. ජෙනරෙෂන් ගැප් එක වෙන්න ඇති බන්. එයාගෙ වැරැද්දක් කීවට ජීවිතේට පිළිගන්නෙ නෑ, හරියි කියලා ගහපාදෙනවා. ඕන රෙද්දක් කියලා මාත් දැන් මුකුත් නොකියා පේන්නෑ වගේ ඉන්නවා. එතකොට ප්‍රස්න නෑ
     
    • Like
    Reactions: kaspersky

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තාත්ත එක්ක අවුලක් නෑ.
    බට්, මට නම් අප්පච්චියි එයගෙ මල්ලියි පෙන්නන්න බෑ. දෙන්නම නැතිකාලෙක ලංකාවට යනව.


    උබ ගැනීගේ ගෙදර උන් ගැන ද කිවේ අප්පච්චි කියල ?
     
    • Like
    Reactions: kaspersky

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Generation gap ;)

    IT supiri companies wala weda karala thamange business ekaka unat weda karanna amarui bro
    Mokada ape culture eka nemei wena places wala tiyenne

    E kale generation eke minissungen weda ganne baya karala banala, ape generation eka (specially IT field) eke weda ganne ehema nemei, target ekak dila passion ekath ekka :) Anika api wage gedara gihinuth office weda after 5 office weda karana dials oya anith business wala naha

    ehema minissu ekka ganudenu karanna wenne wenama widiyata. Api e widiyata adjust wedddi api dannema natiwa ape dan tiyana attitude qualities wenas wenna puluwan
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    Thaththai appachcji kiyanne dennek kiyala danaganiddi ube wayasa kiyada?
    කොල්ලෙක්ගේ ගෙදර ගියා අපි 9 එතකොට.... උගේ ගෙදරත් බිස්නස් මාලු කඩයක් කරන්නේ වුන්.මූ ගිය ගමන් අප්පච්කචි කියලා එකෙක්ට කතා කලා අපි හිතුවේ මුගේ තාත්තා කියලා,එන්න ලෑස්ති වෙලා අර අප්පච්චිගේ ෆේස්කට් එකම් තියන ඩයල් එකක් ආවා.මූ ඌට තාත්තා කියන්න ගත්තා.අපි ෆුල් අන්දොස් ඌ තාත්තා කියන්නේ ඔරිජිනල් පියාට,අප්පච්චි කියන්නේ තාත්තගේ අයියට..ඌ අම්මට කියන්නේ ගංගා කියලා.ඒක අම්මගේ නම.අම්මට අම්මා කියන්නේ නෑ...🤣🤣🤣
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    Generation gap ;)

    IT supiri companies wala weda karala thamange business ekaka unat weda karanna amarui bro
    Mokada ape culture eka nemei wena places wala tiyenne

    E kale generation eke minissungen weda ganne baya karala banala, ape generation eka (specially IT field) eke weda ganne ehema nemei, target ekak dila passion ekath ekka :) Anika api wage gedara gihinuth office weda after 5 office weda karana dials oya anith business wala naha

    ehema minissu ekka ganudenu karanna wenne wenama widiyata. Api e widiyata adjust wedddi api dannema natiwa ape dan tiyana attitude qualities wenas wenna puluwan
    I have same experience when I was working in the garment industry. Totally different culture. IT is more about group work. Appreciation towards each other.
     
    • Like
    Reactions: kaspersky

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අනේ මන්දා උබලත් :baffled:
    මම නම් ෆැමිලි බිස්නස් එකෙන් තමයි හොදට කාලා බීලා ජොලියෙන් ඉන්නේ තවත් එක දියුණු කරගෙන:cool:(y):yes: වයිෆ් සෙට් වුනෙත් බිස්නස් ෆැමිලි දෙකක් නිසා දැන් දෙකම හැඩල් කරගෙන සාපන් එකේ ඉන්නවා :rofl:
    a92620dc18fc58bf072fa0818b9cc953.jpg
     
    • Like
    Reactions: kaspersky

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    තාත්තා එක්ක එකතු වෙලා family business කරන අය කවුද ඉන්නේ. මටනම් අප්පිරියයි බන්. මම කලින් IT company එකක වැඩ කලා. ඒ කාලෙනම් පට්ට. අනිතිමට family business එකට උදව් කරන්න ඕන නිසා එකෙන් resign වෙලා family business එකට join උනා. මටනම් පට්ට අප්පිරියයි තාත්ත එක්ක වැඩ කරන එක. එයාගේ පරණ ideas තියෙන්නේ.

    උබලගේත් මෙහෙම වෙච්ච උන් ඉන්නවද? මගේ යාලුවෝ කීපදෙනෙක් රට ඉන්නවා හොද family business තියෙන. උන් කියන්නෙත් family business කරන්න බැරි නිසා ලංකාවට එන්නේ නෑ කියල

    same boat bro. මට නන් හොද ජොබක් සෙට් වුනෙම නෑ. හිටපු නයිට් මරාලෙන් අයින්වුනා දැන් ඉතින් අවුරුදු 5ක් විතර. ඉන්නවා ඉතින් මෙලො රහක් නෑ.
     
    • Like
    Reactions: kaspersky

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    කොල්ලෙක්ගේ ගෙදර ගියා අපි 9 එතකොට.... උගේ ගෙදරත් බිස්නස් මාලු කඩයක් කරන්නේ වුන්.මූ ගිය ගමන් අප්පච්කචි කියලා එකෙක්ට කතා කලා අපි හිතුවේ මුගේ තාත්තා කියලා,එන්න ලෑස්ති වෙලා අර අප්පච්චිගේ ෆේස්කට් එකම් තියන ඩයල් එකක් ආවා.මූ ඌට තාත්තා කියන්න ගත්තා.අපි ෆුල් අන්දොස් ඌ තාත්තා කියන්නේ ඔරිජිනල් පියාට,අප්පච්චි කියන්නේ තාත්තගේ අයියට..ඌ අම්මට කියන්නේ ගංගා කියලා.ඒක අම්මගේ නම.අම්මට අම්මා කියන්නේ නෑ...🤣🤣🤣
    Mona kunuharupayakda ban e? 😖😖😖
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    parana system eke success nisa thamai business eke diyunu wela thiyenne.
    tikak kara bagena hitapan...ita passe ubata ona widiyata hadaganin....monawunath business ekek nikan hambawenawa kiyanne nikan newei
     
    • Like
    Reactions: kaspersky

    Sen-lu

    Well-known member
  • තව ටිකක් කල් ගියාම තේරෙයි තාත්තා හරි කියල. මම නම් ඒ පාඩම ඉගෙන ගත්තෙ ලොකූ ගාණක් වියදම් කරගෙන. අපේ තාත්තා දැන් සැපද කියල ඇහුවෙ නැති එක විතරයි.
    එයාලගෙ කෙස් පැහුනෙ අව්වට නෙවෙයි කියල අපි මතක තියාගන්න එක අපේ ඇඟට ගුණයි.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මචන් මම උබේ ප්‍රශ්නේ හරියටම 100% ක් දන්නේ නැ. එත් උබ IT කරලා තියෙන හන්දා ඒ කන්ටෙක්ස්ට් එකේන් උපදෙසක් දෙන්නම්.

    මම අවුරුදු 4-5ක් එස්පිරයන්ස් IT ෆිල්ඩ් එකේ තියෙන කොට වෙන කොම්පැණියකට සෙට් වෙනවා. ටික දවසක් යනකොට පෙනවා අලුත්ම technology නෙවේ පාව්ච් කරන්නේ. උන්ගේ process උනත් සමහර ඒවා අවුල්. සමහර කරන ඒවා ඊට වඩා ඉක්මනට කරන්න පුලුවන්. ඊට පස්සේ මමත් යනවා ඔය පරණ දේවල් වෙනස් කරන්න (දැන් තමයි ගොන් වැඩ කියලා තේරෙන්නේ). ඉන්න උන් කැමති නැ ඔව කරනවට එක්කො උන් ගේම ඉලනවා, නැත්තම් ඇයි කරන්න බැ‍රි කියලා පෙන්නනවා. පස්සේ මමත් කලේ අවුරුද්දක් ව්තර ඒවිදියටම වැඩක‍රලා වැඩ ටික අල්ල ගත්තා.

    ඊට පස්සේ තමයි මට තේරුනේ සමහර දේවල් ඇයි කරන්න බැරි කියලා. සමහර ඒවා උන් කලින් උන් කරලා බලලා තියෙනවා. හැබයි තව සමහර දේවල් මම වෙනස් කරලා තියෙනවා හරි වෙලාවට අයිඩියා එක දාලා (මොනවා හරි කෙලඋනාම, ඇයි මෙහෙම කරන්න බැරි කියලා ශේප් එකේ මගේ අයිඩියා එක දානවා).

    • කවදාවත් අලුත් තැනකට ගිහිලා එකපාරට එතන වෙන දේවල් වෙනස් කරන්න බැ (අයිතිකාරයා හරි ලොක්කෙක් නෙව්නම්)
    • මොනවා හ‍රි දෙයක් වෙනස් කරන්න නම් දැන් තියෙන process එක හොදට study කරලා, පාව්චි කරලා ඉන්න ඔනේ. නිකන් දවස් කිපයක් බලලා අර ව්දියට කලානම් හොදයි කියන්න බැ.
    • අනික එක දවසකින් ගොඩක් කල් ඉදන් කරන දේවල් වෙනස් කරන්න බැ. විශේෂයෙන් වයසක කට්ටිය.
    • සමහර වෙලාවට අපිට කලින් අපි කරන්න යන දේවල් කරලා ඇති. අපිට පෙන්නේ නැති අඩුපාඩු හින්දා කරන්න නැතුව ඇති.
    • හොදමදේ තමයි ශේප් එකේ වැඩක‍රන ගමන් පොඩි දෙයක් වෙනස් කරන්න. ගොඩක් දෙවල් එකපාරම වෙනස් උනාම වැඩිහිටි අයට වෙනස දරාගන්න අමාරුයි. උබ එක හරියට කරන එකේ වගකිම ගන්න. බැරිවෙලා හරි එක හරි ගියේ නැත්නම් ලොකු රිස්ක් එකක් නැ පොඩි දෙයක් වෙනස් කරන හන්දා. උබ දේවල් 5-6ක් වෙනස් කලොත් 1-2ක් වරදිනත් පුලුවන්. එත් තාත්තාට උබව විශ්වාස නම් ගනන් නොගෙන ඉන්නත් පුලුවන්. ශේප් එකේ කොන්ට්‍රොල් එක ගනින්.

      මොන ජොබ් එක කලත් තමන්ගේ බිස්නස් එකක් වගේ වටින්නේ නැ. අපි නිදිමරාගෙන කරන මහන්සිය තමන්ගේ බිස්නස් එකට දැමනම් සැහෙන්න ගොඩ යන්න පුලුවන් අනතවත් හිතිලා තියෙනවා. උබට සෙට් වෙලා තියෙන චාන්ස් එක අතාරින්න එපා. හිමිහිට ගේම ගහපන්. ජය.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    අපේ පැත්තේ කුළුබඩු බිස්නස් කරන තාත්තෙකුයි පුතෙකුයි ඉන්නවා. තාත්ත කිසිම දියුණුවක් නෑ. එකම වෑන් එක රිෆිනෑන්ස් දදා රෝල ගහන්නේ, ණය හතර වටේටම. කඩවල් වලින් ලක්ෂ ගණන් පොලු තියලා. පුතාගේ අයිඩියාස් වලට තාත්ත කැමති නෑ. හොටෙල් වලට වගේ කුළුබඩු දාන්න ගියාම ගණන් වැඩියි කියනවලු. මොකද මුන් හදන්නේ හොඳම එව්වා. ඩයි අනන් මනං කලවම් නෑ විජය, රුහුණු ෆුඩ්ස් වගේ, පුතා කියනවා එහෙම ලෝ කොලිටි ටිකකුත් හදන්න ඕනලු බිස්නස් එක නග්ගන්න නම්. මොකද හොඳ බඩු වැඩි ගානට හොටෙල් වලින් වගේ එව්වයින් ගන්නේ නැති නිසා. හැබැයි මුන්ගේ තාත්ත කැමති නෑ කොලිටිය බාල කරන්න.
    බිස්නස් එක කිසිම දියුණුවක් නෑ. තාම එකම තැන.
     
    • Sad
    Reactions: janaka_jr

    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    තාත්තත් එක්ක වැඩකලා එපා වුනා. දමල ගහල රට ඇවිල්ල බාප්පා එක්ක වැඩකලා. එකත් එපා වුනා. පස්සෙ තෙරැනා වැරද්දෙ 50% විතර මගෙත් තියෙනව කියල. දැන් කිසි අවුලක් නැ පිට මිනිස්සු එක්ක වැඩ කරනව මගෙ විදිට.