උබලාම තීරණය කරපල්ලා මේ වගේ සක්කිලි දේශපාලනේ ඉන්න ඕනේද කියලා.





හිරිකොතේ ලොල්ලො උරලම ගෙවිලා ඇති. මල්ශා ට මල පනින එක සාධාරණයිමල්ෂා බිජ්ජ පොඩියි කිව්ව නිසා දුක ඇති.

සිරාවට. කාදිනල් තුමා කියන්නෙ අපරාද කරුවන්ට දඩුවම් දෙන්න කියලා. මුන්ගෙ සක්කිලි යහපාලන ආන්ඩුව මිනිස්සුන්ට බොම්බ ගහනකම් කට බලියන් ඉදලා දැන් මේ සක්කිලියා කාදිනල් හිමියන්ට බනිනවා. මේ දවස් වල කරුනාට බනිනවනෙ කට්ටිය. මටනම් උගෙයි මුගෙයි වෙනසක් පෙන්නේ නෑ. දෙන්නම ත්‍රස්තවාදීන්. අහින්සක මිනිස්සු මැරෙනකම් තාත්තාගේ සරම අස්සෙ හැන්ගිලා හිටපු සක්කිලි බල්ලා.ඔය වගේ සක්කිලි සෙට් එකම මකන්න ඕනේ. එහෙන මහින්දානන්ද, මෙහෙන් හරීන්, අරහෙන් බිමල්. කාදිනල් තුමා ට හෑමෝම ගරු කරනවා. ආගමක් අන්ධ භක්තියෙන් අදහන්න අවශ්‍ය නෑ. ඒත් මිනිස්සුන්ගෙ අදහස් වලට අපිට අපහාස කරන්න බෑ. වදින පුදන ඒවා පේන බිමල්ට පන්සල් කොවිල් පේන බිමල්ට අනිත් ඒවා පේන්නේ නෑ. කාදිනල් තුමා ලේ විලක් වෙන එක වලක්වපු එක අර ගොනාට පේන්නේ නෑ. ඒ වගේම තමා මහින්දානන්දගේ හෑකර කට

මුන් වගේ එවුන් ගැන කතාවක් නැහැ JVP එකේ වහල්ලු ටික

පුතා නො වගේම තමා උගේ සෙට් එකත් . අම්මෙක් අප්පෙක් නැති එවුන්රෙද්දක් ඇදගෙන කතාකරන්නෙ කොහොමද බන් ජෙප්පොන්ට. මේ සක්කිලියා නිසා තවත් චන්ද අඩු වෙනවා පුතානෝට. හොද වැඩේ![]()
හම්බො බන්. එතනින්ම ජෙප්පොයි ගූ එන් පී ඩිල් එක මාට්ටු. මේ වගේ තකතීරු ගොබ්බයො තමා සිරිකොතේ ඉන්නෙ.ඌ කියන්නේ ජෙප්පෝ ලක්ෂ ගාණක් දෙවෙනි මනාපේ පුතානෝට ගහලා කියලා. සෙදි නෑ

ඔවු බන්. උන්ට හොදම එකා අ කු දි. දෙක පුතානෝ..... අම්මෝ මොන ජීවිතද බන්හම්බො බන්. එතනින්ම ජෙප්පොයි ගූ එන් පී ඩිල් එක මාට්ටු. මේ වගේ තකතීරු ගොබ්බයො තමා සිරිකොතේ ඉන්නෙ.![]()
කතා කරලා වැඩක් නෑ බන්. හම්බො පහු ගිය අවුරුදු පහේ මේ සක්ක්ලි රට පාලනය කරලා රට මෙහෙම හරි ඉතුරු වෙලා තියන එක ගැන සතුටුයිnodakin hikanal balla.
mu wage hikanalunta chande dena ewunuth innawane![]()
