ADSL 35GB monthly eka 100GB dakwa wedikaranawa..ema milatama..![]()

අම්මට සිරි, උබ ඉල්ලපන් ජන්දේ මම දෙනවා උබට.
පුලුවන් තරම් ඉක්මනටම PhD එකක් ගහනවා, අවුරුදු 30 ට කලින්. ඊට පස්සේ
- IT පැත්ත සංවර්ධනය කරනවා , අළුතින් backbone එකක් දාලා රටේ bandwidth capacity එක වැඩි කරනවා.
- Monopoly එක නැති කරන්න SLT එකට අමතර ලෙස තවත් Broadband connections දෙන ආයතන හදනවා, එතකොට තරගකරිත්වයක් ඇති වෙනවා, එම නිසාම ගුණාත්මක භාවයක් ඇති වෙනවා.
- මත්තල , හම්බන්තොට තියෙන ගුවන් තොටුපොළ/වරාය චීනයට බදු දෙනවා ,බදු මුදලක් ගන්නේ නැතුව, එතකොට අපි චීනයෙන් ගත්ත ණය ගෙවන්න ලේසියි ඉක්මනින්ම. නමුත් මේවා බදු දෙනකොට කොන්දේසියක් දානවා, Military planes/ships/submarines/drones ඇතුලත් කිරිම තහනම් කියලා.
- A/L අහෝසි කරනවා, කරලා O/L ඉදලා Campus යන්න අවස්ථාව දෙනවා, O/L Pass හැම කෙනාටම අවුරුදු 17 ඉදලා Campus යන්න අවස්ථාව දෙනවා, දැන් තියෙන අධ්‍යාපනයේදි අවුරුදු 24 න් පස්සේ තමයි එළියට එන්න පුලුවන් වෙන්නේ
එතකොට රටට වැඩි සේවයක් කරන්න හම්බ වෙන්නේ නෑ නමුත් නව අධ්‍යාපන ක්‍රමයේදි අවුරුදු 19 ඉදලා රටට සේවය කරන්න පුලුවන් වෙනවා, degree එකකුත් එක්ක.
- 1 වසරේ ඉදලා 11 වසර දක්වා අධ්‍යාපනය ප්‍රතිසංශෝධනය කරනවා, ඉතිහාසය නැවත අධ්‍යාපනයට ගේනවා.
ආගමික/ජාතින් ක්‍රමයට තියෙන පාසැල් ඒ ක්‍රමයෙන් මුදවනවා, මිශ්‍ර පාසැල් ක්‍රමය ඇති කරනවා, ශිෂ්‍යත්වය අහෝසිකරලා ගම්වල පාසැල් සංවර්ධනය කරනවා එතකොට ළමයින්ට නගරයට ඉගෙන ගන්න එන්න ඕනේ නෑ, රටේ විශ්ව විද්‍යාල තවත් හදනවා, විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය නොමිලේ දෙන්නේ නැතුව සුළු මුදලක් එයින් අය කරනවා, විශ්ව විඳ්‍යාල වල සිසු සිසුවියන්ට ඒ ගාස්තු ගෙවන්න සුළු රැකියක් කරන්න අවස්තාවක් දෙනවා.
- විදේශ රටවල ආයෝජකයන්ට මෙරටට එන්න අවස්ථාවක් දෙනවා, රටේ ඉන්න අතිරික්ත උපාධි ධාරින්ට විදේශ රටවල සේවය කරන්න අවස්ථාව දෙනවා.
- රටේ කිරි ගොවියන් නගා සිටවන්න අත දෙනවා, දීලා,පිටි කිරි නිශ්පාදනය කරන ආයතන හදනවා, ඊට පස්සේ විදේශ රටවලින් පිටි කිරි ගේන එක නවත්වනවා, නවත්වලා රටේ නිශ්පාදන පිටරටට යවනවා.
- රටේ වැව් තව හදනවා, හදලා ගොවියන්ට ගොවිතැන කරන්න අත දෙනවා. අතිරික්තය පිටරට යවලා ආදායම ලබනවා.
- ගණීකා වෘත්තිය නීති ගත කරනවා, කරලා ඒක විධිමත් ලෙස අධීක්ෂණය කරනවා. රටේ සැම පළාතකම එක් ගණිකා මධ්‍යාස්ථානය බැගින් දානවා.
- නැගෙනහිර පළාතේ, බෞද්ධාගම නගාසිටවනවා. බෞද්ධ පන්සල් තව හදනවා, දකුණෙන් සිංහල මිනිස්සු නැගෙනහිර පළාතට යවලා පදිංචි කරනවා. ඒ වගේම දකුනේ කුරුසයන්ට නැගෙන පළතට යවලා පදිංචි කරනව, ආගමික balance එකක් නැගෙනහිර පළාතේ හදනවා.
- තේස වළමේ නීතිය තහනම් කරනවා, සිංහල ,මුස්ලිම් මිනිස්සු උතුරට යවලා පදිංචි කරනවා, ඒ වගේම බෞද්ධ,කතෝලික මිනිස්සු උතුරට යවනවා, උතුරේ ආගමික/ජාති balance එකක් හදනවා.
- 5 වසරේ ඉදලා ICT විෂ්‍යය අනිවර්‍යය විෂ්‍යයක් කරනවා.
- උසස් අධ්‍යාපනය සදහා ලියවී ඇති සෑම පොතක්ම සිංහල භාෂාවට පරිවර්තනය කරනවා, කරලා උසස් අධ්‍යපනය සිංහල භෂාවෙන් උගන්වන්නට සලස්වනවා (රුසියාවෙ එහෙමනේ තියෙන්නේ, තමන්ගේ භාෂාවෙන් තමයි උන් ඉගෙන ගන්නේ) (මේක කරන්න රට ගොඩක් සංවර්ධනය උනාට පස්සෙයි)
- ඇමතිකමක් දරන්න/මන්ත්‍රීකමක් දරන්න, උපාධීයක් අනිවාර්‍යය කරනවා.
- අධිකරණය, රේගුව, පොලිසිය, විගණන දෙපාර්තමේන්තුව, අල්ලස් සහා දූෂණ යන දෙපාර්තමේන්තු ස්වාධීන කරනවා.
- සිරගෙවල් වල ඉන්න සිරකරුන්ව විවිධ කර්මාන්ත සදහා යොදවනවා (පඩියක් දෙන්නේ නෑ) ඒකෙන් විශාල මුදලක් හොයනවා.
- ලංකාවේ වාහන නිශ්පාදනය කරන ආයතන හදනවා. (ත්‍රිවීල්, බයිසිකල්, පොඩි වාහන ,බස්, ලොරි,කෝච්චි වගේ වාහන ලංකාව තුළම නිශ්පාදනය කරන්න කටයුතු කරනවා) කොටසක් පිටරටට යවනවා.
- එක ගෙදරකට එක වාහනයක් යන නීතිය ගේනවා (නමුත් සමහර අවස්ථාවලදි exceptions දෙනවා, උදාහරණයකට ගෙදර business කරන කෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයාට ලොරියක් තියෙනවා නම් ,පෞද්ගලික සාමාන්‍යය පරිහරණය සදහා වාහනයක් එක්ක එතකොට ඒකට ඉඩ දෙනව නමුත් සාමාන්‍යය පරිහරණය සදහා වාහන දෙකක් තබා ගැනීම තහනම් කරනවා)
- ලංකාවේ සෑම ප්‍රධාන නගරයකටම දුම්රිය ස්ථානය බැගින් දානවා, විශාල දුම්රිය මැදිරි රටට ගේනවා, අධිවේගි දුම්රිය වල් රටට ගෙනවා ,ගෙනල්ලා මාර්ග තද බදය අවම කරන්න කටයුතු කරනවා.
- ගාලුවරාය පුළුල් කරලා, කොළබ ඉදලා/ ගාල්ලට ගෙනියන වෙළද ද්‍රව්‍යය නැව් වල යවනවා (ලොරි වෙනුවට)
- මගින් ගෙනියන නැව් සේවයක් ආරම්භ කරනවා. ඒක කොළබ ඉදලා, මොරටුව, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, පොතුවිල්, බට්ටිකොළ, ත්‍රිකුණාමලය, පුල්මොඩෙව්, මුලතිව්, කන්කසන්තුරය, යාපනය, මන්නාරම, කල්පිටිය, නිගම්බෝ යන ස්ථාන වලට දානවා, මේ සෑම ස්ථානයකම පොඩි වරායක් හදනවා මේ කුඩා යාත්‍රානවත්වන.මේකේ අරමුණ තමයි මිනිස්සුන්ට රටවටේම යන්නට අවස්ථාව සැලසීම, ඒ වගේම වෙළද ද්‍රවයන් ගෙනියන්නත් මේ කුඩා වරයන් භාවිතා කරනවා, ඒවලට වෙනමම මධ්‍ය පරිමාණයේ යාත්‍රා හදනවා. මම කලින් කිව්වා නේ ලංකාවේ සෑම නගරයකටම දුම්රිය ස්ථානයක් දානවා කියලා, එතකොට මේ වලින් බහින මිනිස්සුන්ට ඕනෙම තැනකට යන්න පුලුවන් දුම්රිය හරහා ලේසියෙන්ම.
- රටේ සිංහල වෙදකම වැඩි දියුණූ කරනවා, ඒවලට අවශ්‍යය වෛද්‍යය වරුන් පුහුණු කරනවා, පර්යේෂණ කරන්න විද්‍යාගාර හදනවා, රෝහල් හදනවා.
- රටේ සෑම ප්‍රධාන නගරයකටම අධිවේගි මාර්ගයක් දානවා,මේ අධිවේගී මාර්ග යා කරලා හැම ප්‍රධාන නගරයකටම යන්නට අවස්ථාව සලසනවා
- සංචාරක ව්‍යාපාරය වැඩි දියුණූ කරනවා.
තව තියෙනවා නමුත් පස්සේ දාන්නම්![]()

OKKOma karanada kalin parliment ake inna gon haththa aen karnada one![]()