තාත්තා ජනාධිපති නම්

JBLs

Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    මම මේ නිකම් අහන්නෙ උඹළ ආතල් ගන්නෙ නැද්ද
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,556
    26,216
    113
    Fantasy
    මම මේ නිකම් අහන්නෙ උඹළ ආතල් ගන්නෙ නැද්ද
    මහ කරුමයක් බන් ඒක
    කිසි දෙයක් කරන්ඩ බෑ මීඩියාවලට හොරෙන්.
    අඩුම කෑල්ලක් ටෝක් කරන්ඩත් බෑනේ පැපරාසියො වටේටම.
    අර ගෝටගෙ පුතා වගෙ වෙන රටකට ගිහින් ඉන්නව