Woburn II එක සාමාන්‍යයෙන් classical musics අහන කෙනෙක්ට සෙට් නැද්ද . මම සාමාන්‍යයෙන් අහන්නෙ ඔය පරන සිංදු. ක්ලැරන්ස්. නන්දා මාලිනි. මිල්ටන්. සුනිල් එදිරිසිංහ . ඔය වගේ අයගෙ ඒවා. ඒවට සෙට් වෙනවා මදිද.