තාත්තා නැතිවුනා බන්.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. 😥
    කවදාවත් බලාපොරොත්තු නොවන දෙයක්. තාත්තා හොද තැනක ඇති. කන්න බොන්න නැති අයට දානයක් දියන්, අදින්න හරියට ඇදුම් නැති අයට ඇදුමක් අරන් දියන්, ඒ පින් ටිකම ඇති තාත්තට ඉන්න තැනක හොදින් ඉන්න.
     
    • Love
    Reactions: Heshan Daminda

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ඔයාගේ තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!