නිවන් සුව ලැබේවා තාත්තාට...
toiya Well-known member Jan 8, 2007 13,184 4,590 113 පොන්සි ආණ්ඩුව Jun 21, 2021 #504 නිවන් සුව ලැබේවා තාත්තාට...
dj gamaya Well-known member Nov 30, 2007 69,362 5,777 113 Hell & Heaven (Kiribathgoda) Jun 24, 2021 #505 Heshan Daminda said: මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. Click to expand... කවදාවත් බලාපොරොත්තු නොවන දෙයක්. තාත්තා හොද තැනක ඇති. කන්න බොන්න නැති අයට දානයක් දියන්, අදින්න හරියට ඇදුම් නැති අයට ඇදුමක් අරන් දියන්, ඒ පින් ටිකම ඇති තාත්තට ඉන්න තැනක හොදින් ඉන්න. Reactions: Heshan Daminda
Heshan Daminda said: මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. Click to expand... කවදාවත් බලාපොරොත්තු නොවන දෙයක්. තාත්තා හොද තැනක ඇති. කන්න බොන්න නැති අයට දානයක් දියන්, අදින්න හරියට ඇදුම් නැති අයට ඇදුමක් අරන් දියන්, ඒ පින් ටිකම ඇති තාත්තට ඉන්න තැනක හොදින් ඉන්න.
yaan Well-known member Jun 13, 2007 1,063 240 63 Dehiwala Jun 24, 2021 #506 ඔයාගේ තාත්තට නිවන් සුව ප්රාර්ථනා කරනවා!