තාත්තා මට කියපු කතාවක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    අපේ පව්ලේ වෙච්ච ඇත්තම සිද්දියක්

    අපෙ තාත්තගෙ ලොකු නංගි ඉස්සර බුද්ධාගමේ එයා බැන්දෙ පෙන්තකොස්ත කෙනෙක්,ඒ දෙන්නට ලමයි හිටියා 4 දෙනෙක්,එයාලගෙන් වැඩිමල්ම කෙනා සර්පයෙක් කාලා මැරුනා ඊට පස්සෙ මාමා එල්ලිලා මැරුනා,පළවෙනි සිද්දිය වෙනකොට මම ඉපදිලා හිටියෙ නෑ,නැන්දලාගෙයි අපේ ගෙදරයි තියෙන්නෙ 100m වගේ දුරින්

    ඒ පව්ලේ වැඩිමල්ම අයියා ඉගෙන ගන්න වැඩපල කරන්න හරිම දක්ශයි,අපෙ තාත්තා ඉස්සර ගණිත ගුරුවරයෙක්,එයා ස්කෝලෙ උගන්නන කාලෙ ඒ අයියා හවසට අපෙ ගෙදර ගණන් පන්ති එනවා,ඒ කාලෙ මෙහෙ තිබ්බෙ අඩි පාරවල්, ඔය පාරේ යනකොට එයාගෙ පොලගෙක් කාලා තියනවා,අපේ තාත්තා අයියව අරන් ගිහින් ඉස්පිරිතාලෙන් බෙහෙත් කරලා තියනවා, බෙහෙත් අරන් ගෙදර අයට බෙහෙත් ටික වෙලාවට දෙන්න කියලා තාත්තා ඉස්කෝලෙ යනවා,හවසට ගෙදර ඇවිත් බෙහෙත් බීවද අහපුවාම අයියා තාත්තට බයේ ඔව් කියනවා,තාත්තට වටින් ගොඩින් ආරංචි වෙලා තියන්වා අයියව එක්ක පල්ලි ගිහින් යාඥා කරන්වා කියලා,දවස් ගානක් ගියත් කොල්ලට අඩුවක් නැති නිසා තාත්තා ආයෙ බෙහෙත් අරන් දෙන්න එක්කන් ගිහින් බලනකොට කලින් අරන්දුන්න බෙහෙත් එකක්වත් නැන්දයි මාමයි අයියට දීලා නෑ කරල තියෙන්නෙ සනීප වෙන්න කියලා යාඥා කරපු එක,ටික කාලෙකට පස්සෙ අයියා නැති වෙනවා,

    අයියගෙ සර්පයා කන්න කලින් මාමා වත්තෙ වැඩ කර ඉන්නකොට මාම කකුලේ දලකඩියෙක් කාලා තියනවා එතනට කිට්ටුව දලකඩි ගොඩේ කුනකටුවෙක් ඉදලා තියනවා,මාමා හිතලා තියෙන්නෙ කුනකටුව කාල කියලා ඊටපස්සෙ මාමා ගලක් උඩට වෙලා යාඥා කරලා,හවස නාගෙන ගෙදර ඇවිල්ලා පහුවදා උදේට බලනකොට කිසිම ප්‍රශ්නයක් නෑ ඊටපස්සෙ මෙයා හිතලා තියනවා දෙයියෝ මට පිහිට උනා කියලා,(පිහිට උන දෙයියෙක් නෑ දලකඩියෙක් කෑවෙ උදේ වෙච්චි කැක්කුම ඉබේ ඇරිලා ගියා),අයියගෙ පොලග කෑවට පස්සෙත් මේ අය යාඥා කරේ මේ සිද්දිය නිසා දෙවියෝ කෙරේ ඇති උන විශ්වාසෙ හින්දා

    ඔන්න 2005දි වගේ මාමට වකුගඩු ප්‍රශ්නයක් එනවා,ඊටපස්සෙ මාමගෙ ලමයිටික මාමව ඉස්පිරිතාලෙ අරන් යනවා,මාමා ටික කාලෙකින් සනීප වෙනවා,පස්සෙ කාලයක් යද්දි මාමට තේරුම් යනවා දෙවියෝ මට පිහිට උනේ නෑනෙ දොස්තරලනෙ මාව සනීපකරේ කියලා,දෙයියෝ විශ්වාස කර කර ඉදලා තමන්ගෙ වැඩිමල් පුතාවත් මරාගත්තා නේද කියලා මාමට තෙරුම යනවා,මාමට මනසට මේක ලොකු ප්‍රශ්නයක්(තමන්ගෙ පුතාව මරාගත්තා කියන එක ඕනම තාත්තෙක්ට මානසික ප්‍රශ්නයක්නෙ)ඊටපස්සෙ මාමා බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා

    කාලයත් එක්ක එයාගෙ ලමයිට උන සිද්දිය ටිකෙන් ටික තේරුම් යනවා,ලමයි ටික බුද්දාගමට හැරෙනවා නැන්දා තාමත් පෙන්තකොස්ත
    ආගමේ ප්‍රශ්නයක් නේවේ තියෙන්නේ නූගත් කමේ ප්‍රශ්නයක්
    I don't think any religion teaches people to do stupid shit. It is always the people who follow religions comeup with various interpretations. Same reason why you find different types of muslim fuckers. The interpretation is the key.
     
    • Like
    Reactions: TNHM and Himazharin

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අපේ පව්ලේ වෙච්ච ඇත්තම සිද්දියක්

    අපෙ තාත්තගෙ ලොකු නංගි ඉස්සර බුද්ධාගමේ එයා බැන්දෙ පෙන්තකොස්ත කෙනෙක්,ඒ දෙන්නට ලමයි හිටියා 4 දෙනෙක්,එයාලගෙන් වැඩිමල්ම කෙනා සර්පයෙක් කාලා මැරුනා ඊට පස්සෙ මාමා එල්ලිලා මැරුනා,පළවෙනි සිද්දිය වෙනකොට මම ඉපදිලා හිටියෙ නෑ,නැන්දලාගෙයි අපේ ගෙදරයි තියෙන්නෙ 100m වගේ දුරින්

    ඒ පව්ලේ වැඩිමල්ම අයියා ඉගෙන ගන්න වැඩපල කරන්න හරිම දක්ශයි,අපෙ තාත්තා ඉස්සර ගණිත ගුරුවරයෙක්,එයා ස්කෝලෙ උගන්නන කාලෙ ඒ අයියා හවසට අපෙ ගෙදර ගණන් පන්ති එනවා,ඒ කාලෙ මෙහෙ තිබ්බෙ අඩි පාරවල්, ඔය පාරේ යනකොට එයාගෙ පොලගෙක් කාලා තියනවා,අපේ තාත්තා අයියව අරන් ගිහින් ඉස්පිරිතාලෙන් බෙහෙත් කරලා තියනවා, බෙහෙත් අරන් ගෙදර අයට බෙහෙත් ටික වෙලාවට දෙන්න කියලා තාත්තා ඉස්කෝලෙ යනවා,හවසට ගෙදර ඇවිත් බෙහෙත් බීවද අහපුවාම අයියා තාත්තට බයේ ඔව් කියනවා,තාත්තට වටින් ගොඩින් ආරංචි වෙලා තියන්වා අයියව එක්ක පල්ලි ගිහින් යාඥා කරන්වා කියලා,දවස් ගානක් ගියත් කොල්ලට අඩුවක් නැති නිසා තාත්තා ආයෙ බෙහෙත් අරන් දෙන්න එක්කන් ගිහින් බලනකොට කලින් අරන්දුන්න බෙහෙත් එකක්වත් නැන්දයි මාමයි අයියට දීලා නෑ කරල තියෙන්නෙ සනීප වෙන්න කියලා යාඥා කරපු එක,ටික කාලෙකට පස්සෙ අයියා නැති වෙනවා,

    අයියගෙ සර්පයා කන්න කලින් මාමා වත්තෙ වැඩ කර ඉන්නකොට මාම කකුලේ දලකඩියෙක් කාලා තියනවා එතනට කිට්ටුව දලකඩි ගොඩේ කුනකටුවෙක් ඉදලා තියනවා,මාමා හිතලා තියෙන්නෙ කුනකටුව කාල කියලා ඊටපස්සෙ මාමා ගලක් උඩට වෙලා යාඥා කරලා,හවස නාගෙන ගෙදර ඇවිල්ලා පහුවදා උදේට බලනකොට කිසිම ප්‍රශ්නයක් නෑ ඊටපස්සෙ මෙයා හිතලා තියනවා දෙයියෝ මට පිහිට උනා කියලා,(පිහිට උන දෙයියෙක් නෑ දලකඩියෙක් කෑවෙ උදේ වෙච්චි කැක්කුම ඉබේ ඇරිලා ගියා),අයියගෙ පොලග කෑවට පස්සෙත් මේ අය යාඥා කරේ මේ සිද්දිය නිසා දෙවියෝ කෙරේ ඇති උන විශ්වාසෙ හින්දා

    ඔන්න 2005දි වගේ මාමට වකුගඩු ප්‍රශ්නයක් එනවා,ඊටපස්සෙ මාමගෙ ලමයිටික මාමව ඉස්පිරිතාලෙ අරන් යනවා,මාමා ටික කාලෙකින් සනීප වෙනවා,පස්සෙ කාලයක් යද්දි මාමට තේරුම් යනවා දෙවියෝ මට පිහිට උනේ නෑනෙ දොස්තරලනෙ මාව සනීපකරේ කියලා,දෙයියෝ විශ්වාස කර කර ඉදලා තමන්ගෙ වැඩිමල් පුතාවත් මරාගත්තා නේද කියලා මාමට තෙරුම යනවා,මාමට මනසට මේක ලොකු ප්‍රශ්නයක්(තමන්ගෙ පුතාව මරාගත්තා කියන එක ඕනම තාත්තෙක්ට මානසික ප්‍රශ්නයක්නෙ)ඊටපස්සෙ මාමා බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා

    කාලයත් එක්ක එයාගෙ ලමයිට උන සිද්දිය ටිකෙන් ටික තේරුම් යනවා,ලමයි ටික බුද්දාගමට හැරෙනවා නැන්දා තාමත් පෙන්තකොස්ත
    ආගමේ ප්‍රශ්නයක් නේවේ තියෙන්නේ නූගත් කමේ ප්‍රශ්නයක්
    සමහරුන්ට, ඕක මුදල් ප්‍රස්නයක්... එක්කො සමාජ තත්වෙ ගැන... නැත්නම් ළාය ඉස්කොලෙකට දාගන්න් එක ගැන් පස්නයක් නිසා ආගම මාරු කර්ව් ගැනීමක්....

    මේ සේරමත් උගත් කම, බුද්ධියෙන් විමසන්න් බැරි කම ම තමයි..

    මම ද්න්න අක්ක කෙනෙක්, ඉස්කෝලෙ ගිහින් ඉවරවෙලත් දහම් පාස්ල් ගිය එහෙම කෙනෙක්... මහත්තය නිසා ක්‍රිස්තියානි උනා, තමන්ගෙ පවුලෙ ගොඩක් අයව කන්වර්ට් කලා.... එයගෙ මහත්තයට වඩා භක්තියකින් අදහන්නෙ මේ කියන අක්කා.... මහත්තය න්ම ඔය ජොයින්ට් එක්ක්ක් ගහලා, ෆිල්ම් එකක්බලන් ආතල් එකෙ ඉන්න පොරක් අද්ටත්...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කාලයත් එක්ක එයාගෙ ලමයිට උන සිද්දිය ටිකෙන් ටික තේරුම් යනවා,ලමයි ටික බුද්දාගමට හැරෙනවා නැන්දා තාමත් පෙන්තකොස්ත
    ආගමේ ප්‍රශ්නයක් නේවේ තියෙන්නේ නූගත් කමේ ප්‍රශ්නයක්

    Mithya dushtiyata aluna kenek kyne aye goda gannawa boru thama bn
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය වගේ මෝඩ හුත්තෙක් තමා වැඩ කරන තැන ලොක්කා ,

    මු කාර් එකක් අරන් රිවස් කරන්න ගිහින් ගලක වැදිලා බෆර් එක එබිලා.
    මු ගිහින් ජේසුට කියල එද්දී මෙන්න අර බෆර් එක තියන විදිහටම තියනවලු ,

    මු වැගන් ආර් එකක් ගත්තා බ්‍රෑන්ඩ් නිව්,පදින්නේත් නෑ ගෙදර ඔහේ තියෙන්නේ.මාතර පල්ලි ගිහින් ඇවිල්ල බලද්දී කාර් එකේ බැට්රි බැහැල,චාර්ජ් වෙන්න දුවන්නෙත් නැනේ.සතියකට පස්සේ කාර් එක විකිණුවා ,

    ආගම නෙමෙයි අදහන සමහර උනුයි මෝඩයෝ,

    උබලා කතාවක් අහලා නැද්ද ඕනවට වඩා ආගමට බර උන් විශ්වාස කරන්න එපා කියල,උන් වගේ දස කැරියෝ කොහෙවත් නෑ .
    හැම ආගමකට අදාලයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මෝඩකම...
    ඔය වැඩවලින් කොච්චර මිනිස්සු මැරිල, පවුල් කැඩිල අනාත වෙලා තියෙනවද?
    Icu දාන්න ඕන ලෙඩ්ඩුන්ව ගෙදර තියාගෙන යාතිකා කරනව,
    දියවැඩියා කාරයින්ට සීනි දාපු තැඹිලි පොවනව,
    මිනිහව එළියෙ තියල කාමර අස්සෙ ගෑනුන්ව තනි කරගෙන සෙත් ශාංති කරනව,
    වගේ වැඩනෙ තියෙන්නෙ...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    දෙමව්පියන් විසින් දරුවන්ට දෙන උග්‍ර විෂ සහිත පානය තමයි ආගම කියන්නේ
    වැරදි නොකරන්නේ ඒකෙන් අනිත කෙනාට හිංසාවක් වෙනවනේ කියලා හිතලා නෙමෙයි.පව් සිද්ද වෙයි අපායේ යයි කියලා
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    අපේ පව්ලේ වෙච්ච ඇත්තම සිද්දියක්

    අපෙ තාත්තගෙ ලොකු නංගි ඉස්සර බුද්ධාගමේ එයා බැන්දෙ පෙන්තකොස්ත කෙනෙක්,ඒ දෙන්නට ලමයි හිටියා 4 දෙනෙක්,එයාලගෙන් වැඩිමල්ම කෙනා සර්පයෙක් කාලා මැරුනා ඊට පස්සෙ මාමා එල්ලිලා මැරුනා,පළවෙනි සිද්දිය වෙනකොට මම ඉපදිලා හිටියෙ නෑ,නැන්දලාගෙයි අපේ ගෙදරයි තියෙන්නෙ 100m වගේ දුරින්

    ඒ පව්ලේ වැඩිමල්ම අයියා ඉගෙන ගන්න වැඩපල කරන්න හරිම දක්ශයි,අපෙ තාත්තා ඉස්සර ගණිත ගුරුවරයෙක්,එයා ස්කෝලෙ උගන්නන කාලෙ ඒ අයියා හවසට අපෙ ගෙදර ගණන් පන්ති එනවා,ඒ කාලෙ මෙහෙ තිබ්බෙ අඩි පාරවල්, ඔය පාරේ යනකොට එයාගෙ පොලගෙක් කාලා තියනවා,අපේ තාත්තා අයියව අරන් ගිහින් ඉස්පිරිතාලෙන් බෙහෙත් කරලා තියනවා, බෙහෙත් අරන් ගෙදර අයට බෙහෙත් ටික වෙලාවට දෙන්න කියලා තාත්තා ඉස්කෝලෙ යනවා,හවසට ගෙදර ඇවිත් බෙහෙත් බීවද අහපුවාම අයියා තාත්තට බයේ ඔව් කියනවා,තාත්තට වටින් ගොඩින් ආරංචි වෙලා තියන්වා අයියව එක්ක පල්ලි ගිහින් යාඥා කරන්වා කියලා,දවස් ගානක් ගියත් කොල්ලට අඩුවක් නැති නිසා තාත්තා ආයෙ බෙහෙත් අරන් දෙන්න එක්කන් ගිහින් බලනකොට කලින් අරන්දුන්න බෙහෙත් එකක්වත් නැන්දයි මාමයි අයියට දීලා නෑ කරල තියෙන්නෙ සනීප වෙන්න කියලා යාඥා කරපු එක,ටික කාලෙකට පස්සෙ අයියා නැති වෙනවා,

    අයියගෙ සර්පයා කන්න කලින් මාමා වත්තෙ වැඩ කර ඉන්නකොට මාම කකුලේ දලකඩියෙක් කාලා තියනවා එතනට කිට්ටුව දලකඩි ගොඩේ කුනකටුවෙක් ඉදලා තියනවා,මාමා හිතලා තියෙන්නෙ කුනකටුව කාල කියලා ඊටපස්සෙ මාමා ගලක් උඩට වෙලා යාඥා කරලා,හවස නාගෙන ගෙදර ඇවිල්ලා පහුවදා උදේට බලනකොට කිසිම ප්‍රශ්නයක් නෑ ඊටපස්සෙ මෙයා හිතලා තියනවා දෙයියෝ මට පිහිට උනා කියලා,(පිහිට උන දෙයියෙක් නෑ දලකඩියෙක් කෑවෙ උදේ වෙච්චි කැක්කුම ඉබේ ඇරිලා ගියා),අයියගෙ පොලග කෑවට පස්සෙත් මේ අය යාඥා කරේ මේ සිද්දිය නිසා දෙවියෝ කෙරේ ඇති උන විශ්වාසෙ හින්දා

    ඔන්න 2005දි වගේ මාමට වකුගඩු ප්‍රශ්නයක් එනවා,ඊටපස්සෙ මාමගෙ ලමයිටික මාමව ඉස්පිරිතාලෙ අරන් යනවා,මාමා ටික කාලෙකින් සනීප වෙනවා,පස්සෙ කාලයක් යද්දි මාමට තේරුම් යනවා දෙවියෝ මට පිහිට උනේ නෑනෙ දොස්තරලනෙ මාව සනීපකරේ කියලා,දෙයියෝ විශ්වාස කර කර ඉදලා තමන්ගෙ වැඩිමල් පුතාවත් මරාගත්තා නේද කියලා මාමට තෙරුම යනවා,මාමට මනසට මේක ලොකු ප්‍රශ්නයක්(තමන්ගෙ පුතාව මරාගත්තා කියන එක ඕනම තාත්තෙක්ට මානසික ප්‍රශ්නයක්නෙ)ඊටපස්සෙ මාමා බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා

    කාලයත් එක්ක එයාගෙ ලමයිට උන සිද්දිය ටිකෙන් ටික තේරුම් යනවා,ලමයි ටික බුද්දාගමට හැරෙනවා නැන්දා තාමත් පෙන්තකොස්ත
    ආගමේ ප්‍රශ්නයක් නේවේ තියෙන්නේ නූගත් කමේ ප්‍රශ්නයක්
    මචo ඔයා පදිංචි රඹුක්කන ද ???
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,374
    113
    ezgif-4-8b5eab5bc2.gif
    :lol: :lol:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපිට ටිකක් දුරින් නෑදෑ වෙන පවුලකත් ඔහොම උනා.ඒ නැන්දා මුස්ලිම්.මාමා බෞද්ධ.ළමයි තුනක් ඉන්නවා.තුනම
    මුස්ලිම්.බඳින්න කලින්ම මාමව පොරොන්දු කරගෙන ළමයින්ගෙ ආගම මුස්ලිම් වෙන්න ඕන කියල.මාමට කැන්සර් එකක් හැදිල මැරුනේ.මැරෙන්න ඔන්න මෙන්න ඉද්දි නැන්ද කොහොම හරි එයාවත් මුස්ලිම් ආගමට හරවගත්තා.මලගෙදර කටයුතු ඔක්කොම උනේ මුස්ලිම් පිලිවෙලට.වැලලුවෙත් පල්ලියෙ කනත්තක.ඊට පස්සෙ නැන්දා දුවව බන්දලා දුන්නා.අක්කට වඩා ගොඩක් වැඩිමල් මුස්ලිම් එකෙක්ට.එතකොට එයාට 18යි. ඌ ටික කාලෙකින් ඒ අක්කව දාල ගියා.ආයෙත් නැන්දා තව එකෙක්ට බන්දලා දුන්නා.ඌ මැරුනා.අක්ක බෑ කියද්දිම තුන් වෙනි මිනිහෙකුත් හොයල බන්දලා දුන්නා.
    ළමයි තුනක් එක්ක.ඒ මිනිහත් නාකියෙක්.අක්කට ගහනවත් එක්කලු.
    ඒ අක්ක අපේ අම්මට දවසක් හම්බුන වෙලාවක කියල තිබ්බ අනේ නැන්දා ළමයි නිසා ජීවත් වෙනවා නැත්තම් මම
    මැරෙනවා.
    අම්ම තමයි මගෙ ජීවිතේ විනාස කරේ කියලා.
    නූගත් කමට ආගමත් සෙට් උනාම ඕක තමා වෙන්නේ.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    හැම ආගමක්ම එකක් කියන අයට තියෙන්නේ තමන් ධරණ ආගමවත් හරි හැටි නොදැනීම.හැම ආගමක්ම එකක් නෙවෙයි.හැම ආගමක්ම එකයි කියන්නේ දේව සංකල්පය සහ කර්මය (හේතු ඵල දහම) නොදන්නා අය.ඒ වගේම සමහරුන් ආගම විනිස්ශ්‍ය කරන්නේ හාමුදුරුවන්ගේ,ෆාදර්ගෙන්.ආගමික පූජකයන්ගෙන්.ඔන්න ඕක තමා ගොඩාක අයට වැරදුනේ.උදා :- ත්‍රිපිටකය කියවලා තියා දැකලාවත් නැති අය සමහර හාමුදුරුවරුන් කියන දේ කරන දේ විනිශ්‍ය කරලා ආගම ගැන යම් අදහසක් දරනවා.එක් හිමිනමක් කියන්නේ සම්පූර්න බුදුදහම නෙවෙයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආගමේ ප්‍රශ්නයක් නේවේ තියෙන්නේ නූගත් කමේ ප්‍රශ්නයක්

    Nugathkama newe ban Buddimath na. PhD gahapu genu innawa moley kaladak na hitala wedak karanna. Mari modai.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    The most important thing is not to be deceived by others. (Politicians, Religious Dignitaries, Friends , Relatives and even teachers, tuition masters etc). They all do it for their personal gain or sometimes they are also blind to the truth(rarely like in this case)
    The latest is social media , electronic media, and even rumors spread with ulterior motives through various other mans It is hard to do when you are blind to misconceptions of mind. This can happen in so many ways. We are all guilty of some way or other, but some misconceptions are not visible like this and may not result in clear outcome as this. (but they are all bad and dangerous). This happens often when you are desperate and cannot find way out (eg. when you loose someone so dear to your bud did not see dead body you may think that person is living) How many believed their sons, fathers were with LTTE though all evidence was there were no such large prisons inside their territory.(there were few exceptions and they were released /exchanged much earlier not after years).