තාත්තා වැඩිය දැඟලුවොත් වෙන දේ බලා ගත හැකි&#351

Jul 5, 2012
1,773
265
0
තාත්තා වැඩිය දැඟලුවොත් වෙන දේ බලා ගත හැකි&#351

Maithree_Tough9.jpg

පරාජිත මෘග චෞර මැදමූළන මහින්ද රාජපක්ෂට මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කවර හේතුවක් මත හෝ නාමයෝජනා නොලැබෙන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග තහවුරු කරයි. ජනාධිපතිවරයා තම සමීපතමයන්ට පවසා ඇත්තේ රෙද්දක් ඇඳගෙන රාජපක්ෂ වැනි රට විනාශ කළ දූෂිතයෙකුට නාම යෝජනා ලබා දිය නොහැකි බවයි.

පසුගියදා නාමල් රාජපක්ෂ කැඳවූ ජනාධිපති මෛත්‍රී “තාත්තාට වැඩිය දඟලන්න එපා කියන්නැ“ යි තීරණාත්මක අවවාදයක් කර තිබේ. මහින්ද රාජපක්ෂ කරන ලද අපරාධ සහ දූෂන පිලිබඳව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 7000 කට වැඩි යයිද ඒ පිලිබඳ පරීක්ෂණ කිරීමට ඉන්නේ 600 ක් පමණ නිලධාරීන් පිරිසක් බැවින් පරීක්ෂණ පමා වනවා මිස තාත්තා හොඳ මිනිහෙක් නොවන්නේ යයි පවසා ඇති ජනාධිපතිවරයා දැඟලුවොත් වෙන දේ බලා ගත හැකි යයි දැඩි ලෙස අවවාද කර තිබේ.

මේ අතර ජනාධිපති - මෛත්‍රී සමගි වුනා යැයි අද කොළඹ කළුතර පෝස්ටරයක් අලවා ඇති අතර එය ධනසිරි අමරතුංග නමැති මහින්ද රාජපක්ෂගේ හෙංචා විසින් අලවන ලද්දක් මිස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අනුමැතියකින් ඇලවූවක් නොවන බවද වාර්තා වේ.

මෛත්‍රී ජනාධිපතිවරයාගෙන් රාජපක්ෂලාට සහනයක් නොලැබෙන බව තහවුරු කරමින් අද ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ පසුගිය කාලයේ ගංගා වල පීඑස්ඩිය විසින් මැණික් ගැරූ බවත් ඒ මැණික් ගියේ කා අතටදැයි තමන් අලුතින් කියන්නට අවශ්‍ය නැති බවයි. ඔහු මේ බව කීවේ දෙහිඕවිට දී අද පැවැති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ උත්සවයකදී ය. එහිදී කතා කළ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ගේ මතය වන ඊලඟට හදන්නේ ද ජාතික ආණ්ඩුවක් යන මතයම අවධාරණය කෙළේය.

මේ අතර විමල් වීරවංශ වැනි රාජපක්ෂගේ වහලුන්ගේ සන්ධානය සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන්නේ එජනිසය නමින් නාමයෝජනා නොලැබෙන අය එකතු වී මහින්ද රාජපක්ෂ පෙන්වා පෙරමුණක් ගොඩ නගනු ඇති බවයි. නමුත් දැන් සිදුවනවා සේම මහින්ද රාජපක්ෂ කිසිදු ආකාරයකින් ඔවුන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ ඉදිරිපත් නොවනු ඇති නමුත් වහෙන් ඔරෝ සහාය ලබා දෙනු ඇත. වහලුන්ගේ සන්ධානයේ ජාතික ලැයිස්තුවට මහින්ද රාජපක්ෂ වෙනුවට සෙවනැලි චරිතයක් ඉදිරිපත් කර අවශ්‍ය වුවහොත් එකී ජාතික ලැයිස්තු සාමාජිකයා ඉල්ලා අස්වී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගත හැකි යයිද වහලුන්ගේ සන්ධානය සාකච්ඡා කර තිබේ.

---------------------------
 
Jul 5, 2012
1,773
265
0
resign from politics If President Maithripala joins MR

harin_fernando-m-150-60.jpg

I will resign from politics If President Maithripala Sirisena joins former President Mahinda Rajapaksa, Uva Chief Minister Harin Fernando said.

“I firmly believe that President Maithripala Sirisena will never stoop to second class political activities. The former president is attempting to come to power so that he could take revenge from the people and his opponents and not to develop the country,” he said at a meeting in Badulla.

Mr. Fernando said he received 1,450 permits for jobs while there were 4,301 applicants from the entire district. He assured that everyone would be given jobs.

“I have done Rs.700 million worth of work in the Uva Province, and during the 100 days I allocated one million rupees to each Grama Niladhari area. The 100-day programme was not meant to provide employment. It seems that, those who worked for President Maithripala Sirisena's victory are left out while those who obstructed him at every turn are gathering round him. It is shameless to see the former president visiting temples. Instead of the sound of Sadhu, what you hear now at these temples are the sound of Jayawewa, Jayawewa.”

Mr. Fernando also handed over cash donations of Rs.50,000 to each of the Daham Pasals in the Badulla Secretariat Division.
- See more at: http://www.dailymirror.lk/77973/harin-vows-to-give-up-politics-if-ms-joins-mr#sthash.IdrTUcVS.dpuf
 
May 28, 2015
377
67
0
මහින්දට පැමිණිලි තියෙනවලු 7000ස් ගානක්. ඒත් තිස්සට සෞක්‍ය ඇමති කමක් අල්ලසක් විදියට දුන්න එකට විතරයි කට උත්තරයක් වත් ගත්තේ. වැරදි තියෙන උන්ට චෝදනා ගොනු කරලා දඬුවම් කරන්න බැරි පාලනයක් වැඩක් තියෙනවද?
නාමල් ගුවන් සේවිකාවට ලක්ෂ 40 ගානක් ගෙවල මාට්ටු උනා. කෝ දඬුවම් දුන්නද?
චෝදනා කොච්චර නං කිව්වද කලින් ජනාධිපතිවරනයෙදිත්? කෝ මර්වින්ලා, දුමින්දලා අත්අඩංගුවට ගත්තද?
මහින්ද කළේ වැරදි වැඩ. මහින්දට හරි මිනිස්සුත් වැරදි කරලා හිරේ දාන්න වැඩ කරා. ඒ හින්දා අපි මහින්දට විරුද්ධ උනා ජනාධිපතිවරණයේදී.
ඒත් මෛත්‍රීට වැරදි කරපු මිනිස්සුවත් හිරේ දාන්න කටයුතු කරන්න බෑනේ.
 
මහින්ද රාජපක්ෂ කරන ලද අපරාධ සහ දූෂන පිලිබඳව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 7000 කට වැඩි යයිද ඒ පිලිබඳ පරීක්ෂණ කිරීමට ඉන්නේ 600 ක් පමණ නිලධාරීන් පිරිසක් බැවින් පරීක්ෂණ පමා වනවා මිස තාත්තා හොඳ මිනිහෙක් නොවන්නේ යයි පවසා ඇති ජනාධිපතිවරයා දැඟලුවොත් වෙන දේ බලා ගත හැකි යයි දැඩි ලෙස අවවාද කර තිබේ.
 
May 28, 2015
377
67
0
ජිංතක ජිල්ලබකිට;18583654 said:

ඔය 600ටම එක චෝදනාවයි නං දවස් 150 කට කරන්න පුළුවන්, තව අවුරුදු 2800ක් විතර යනවා චෝදනා ඔක්කොටම කට උත්තර විතරක් ගන්න :lol:
ඕවා බොරු බයිලා බන්. චෝදනා තියෙන එක ඇත්ත. වැරදි කරලා තියෙන එකත් ඇත්ත. ඒත් මුන්ට ඕනේ කමක් නෑ දඬුවම් දෙන්න. මුනුත් මේ බ්ලැක්මේල් එකක් වගේ කරන් ඉන්න හදන්නේ. දඬුවම් දෙන්න ඕනේ නං මර්වින් සිල්වා මෙලහකටත් හිරේ. මයිත්‍රීනේ මර්වින්ව නිර්දෝෂයි කියල තීරණය කරේ මිනිහෙක්ව ගස් බැඳපු වෙලාවේ ඒකට පරීක්ෂණ පවත්වපු කමිටුවේ ඉඳන්.
ජනතාව පැති බෙදිලා දේශපාලනේ කරන කන් ජනතාව පරාදයි.
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්දට පැමිණිලි තියෙනවලු 7000ස් ගානක්. ඒත් තිස්සට සෞක්‍ය ඇමති කමක් අල්ලසක් විදියට දුන්න එකට විතරයි කට උත්තරයක් වත් ගත්තේ. වැරදි තියෙන උන්ට චෝදනා ගොනු කරලා දඬුවම් කරන්න බැරි පාලනයක් වැඩක් තියෙනවද?
    නාමල් ගුවන් සේවිකාවට ලක්ෂ 40 ගානක් ගෙවල මාට්ටු උනා. කෝ දඬුවම් දුන්නද?
    චෝදනා කොච්චර නං කිව්වද කලින් ජනාධිපතිවරනයෙදිත්? කෝ මර්වින්ලා, දුමින්දලා අත්අඩංගුවට ගත්තද?
    මහින්ද කළේ වැරදි වැඩ. මහින්දට හරි මිනිස්සුත් වැරදි කරලා හිරේ දාන්න වැඩ කරා. ඒ හින්දා අපි මහින්දට විරුද්ධ උනා ජනාධිපතිවරණයේදී.
    ඒත් මෛත්‍රීට වැරදි කරපු මිනිස්සුවත් හිරේ දාන්න කටයුතු කරන්න බෑනේ.

    එකටවත් කට උත්තරයක් දෙන්න ගියාද. පොන්නයක් වගේ බයේ හැංගුනානේ
     
    Last edited:
    May 28, 2015
    377
    67
    0
    එකටවත් කට උත්තරයක් දෙන්න ගියාද. පොන්නයක් වගේ බයේ හැංගනානේ
    වැරද්දක් කරපු එකෙක් කොහොමත් බලන්නේ වැරද්දක් කරලා හරි බේරෙන්න. ඒත් වැරදි කාරයෙක්ට බේරෙන්න ඉඩ අරිනවා නං කඩිනම් කරලා පරීක්ෂණ කරන්නේ නැතිව ඒක රජයේ දුර්වලතාවයක්. වැරදි කාරයට බැන බැන හිටියා කියල වැඩක් වෙන්නේ නෑ ජනතාවට. වැරදි කාරයට කොහොම හරි දඬුවම් දෙන්න කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ රජයකට. එහම නැත්තන් රජය වැරදි කාරයටත් වඩා පොන්නයෙක්ගේ තත්වයට වැටෙනවා.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වැරද්දක් කරපු එකෙක් කොහොමත් බලන්නේ වැරද්දක් කරලා හරි බේරෙන්න. ඒත් වැරදි කාරයෙක්ට බේරෙන්න ඉඩ අරිනවා නං කඩිනම් කරලා පරීක්ෂණ කරන්නේ නැතිව ඒක රජයේ දුර්වලතාවයක්. වැරදි කාරයට බැන බැන හිටියා කියල වැඩක් වෙන්නේ නෑ ජනතාවට. වැරදි කාරයට කොහොම හරි දඬුවම් දෙන්න කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ රජයකට. එහම නැත්තන් රජය වැරදි කාරයටත් වඩා පොන්නයෙක්ගේ තත්වයට වැටෙනවා.

    බය වෙන්න එපා ලගදීම දෙයි. කට උත්තරේ දෙන්නේ නැතුව බයේ හැන්ගුනාට පරීක්ෂණ ඉස්සරහට අරන් යන්න බැරිකමක් නැහැ. එකෙන් අවාසිය උනේ පර්සිටම තමයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,704
    28,796
    113
    'පක්ෂයට වඩා රට වැදගත්' - පක්ෂ නායක හමුවේදී ජනපති සහතික වේ

    ‘මොනම හේතුවක් නිසාවත් ජනවාරි 08 වන දා ලබා ගත් ජනවරමට ද්‍රෝහි වී පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනවරම පාවා නොදෙන බව' ජනාධිපතිවරයා මීට ස්වල්ප වේලාවකට පෙර ඔහු හමුවූ ජනවාරි 08 වෙනිදා විජයග්‍රහණය සඳහා සම්මාදම් වූ පක්ෂ නායකයන් හා පුරවැසි ක්‍රියාකාරීන් හමුවේ සහතික වූ බව එම රැස්වීමට සහභාගි වූ ලංකා සම සමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායමේ ජේෂ්ඨ අධිනීතිඥ ලාල් විජේනායක මහතා මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

    මෙම රැස්වීමේදී ජනාධිපතිවරයා ස්ථිරවම පවසා ඇත්තේ ශ්‍රීලනිප ජේෂ්ඨයින්ගෙන් කවර පීඩනයක් අත්වුවද තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණය සඳහා අගමැති අපේක්ෂකත්වය හෝ නාම යෝජනා තබා අවම වශයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් වත් ලබා නොදෙන බවයි. ඒ පිළිබඳව කිසිදු සැක සංකාවක් ඇති කර නොගන්නා ලෙස ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ගෙන් හා ක්‍රියාකාරීන්ගෙන් ස්ථිර සාර ලෙස ඉල්ලා ඇත. එමෙන්ම මහින්ද රාජපක්ෂ වටා සිටින දූෂණ චෝදනාවන්ට ලක්වූ කිසිදු මන්ත්‍රීවරයෙකුට පවා නාමයෝජනා නොදෙන බවට ජනාධිපතිවරයා වැඩිදුරටත් සහතික වී තිබේ.

    - http://sinhala.lankanewsweb.net/news/17540-2015-06-29-15-53-37
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ජිංතක ජිල්ලබකිට;18583525 said:
    harin_fernando-m-150-60.jpg

    I will resign from politics If President Maithripala Sirisena joins former President Mahinda Rajapaksa, Uva Chief Minister Harin Fernando said.

    “I firmly believe that President Maithripala Sirisena will never stoop to second class political activities. The former president is attempting to come to power so that he could take revenge from the people and his opponents and not to develop the country,” he said at a meeting in Badulla.

    Mr. Fernando said he received 1,450 permits for jobs while there were 4,301 applicants from the entire district. He assured that everyone would be given jobs.

    “I have done Rs.700 million worth of work in the Uva Province, and during the 100 days I allocated one million rupees to each Grama Niladhari area. The 100-day programme was not meant to provide employment. It seems that, those who worked for President Maithripala Sirisena's victory are left out while those who obstructed him at every turn are gathering round him. It is shameless to see the former president visiting temples. Instead of the sound of Sadhu, what you hear now at these temples are the sound of Jayawewa, Jayawewa.”

    Mr. Fernando also handed over cash donations of Rs.50,000 to each of the Daham Pasals in the Badulla Secretariat Division.
    - See more at: http://www.dailymirror.lk/77973/harin-vows-to-give-up-politics-if-ms-joins-mr#sthash.IdrTUcVS.dpuf

    ජිල්ලබකිට:lol::lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ජිංතක ජිල්ලබකිට;18582454 said:
    පසුගියදා නාමල් රාජපක්ෂ කැඳවූ ජනාධිපති මෛත්‍රී “තාත්තාට වැඩිය දඟලන්න එපා කියන්නැ“ යි තීරණාත්මක අවවාදයක් කර තිබේ.
    නාමල් බිජ්ජට අපිටත් කියන්න තියෙන්නේ මේ ටිකම තමයි:dull: