තාත්තා සූදු කෙලවයි..

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    තාත්තා සූදු කෙලවයි..

    තාත්තා සූදු කෙලවයි.. කුඩු විකුනන උන්ට හෙල්ප් කරනවා මදිවට තිතට මත්වෙන්න බොයි.

    පවුලේ දිනුයුවට කියා ආච්චිලා නැන්දලා මාමලා දෙනදේ පමනක් නොව තාත්ත හම්බ කරන සියළු දේත් කාර් රේස් බලන්න ගොස්, හින්දි නිලියෝ නටන ශෝ බලන්න ගොස්, අල්ලපු ගෙදර එකාට උඩ යවන්න හදන සරුංගලේට සල්ලි දී, අහල පහල ගෙවල් වල උන්ට පඩ ශෝ දාන්න රෙජිෆෝම් ප්‍රදර්ශන පවත්වා ඒ මදිවට යාලුවෝ 225 දදෙනෙක්ටට ත් උන්ගේ හතර වරිගයටත් බෙදා දී විනාස කරයි.

    ඔක්කෝටම හපන් හතර වටේ ගෙවල් වලටත් නය වී ඒ සල්ලිත් මේ විගඩම් වලට වියදම් කරන එකයි.

    ඒ ගත්තු නය ඉස්සරහා පරම්පරාවල් හතකට වත් ගෙවා නිම කරන්න බැරි තරම් වෙලාය.

    හොඳ බෞද්ධයෙක් ලෙස පෙනී සිටිමින් එහාට මෙහාට කේලාම් කියා යටි උගුල් අදිමින් පන්සලේ හාමුරුවෝත්, දේවස්ථානයේ පාදිලිතුමාත්, පල්ලියේ ලෙබ්බේත් කොටවයි.

    ගමේ කුඩු විකුනන එකාගේත් කසිප්පු විකුනන එකාගේත් කරේ අතදාගෙන උන්ට ගහන්න එන උන්ගෙන් උන්ව ආරක්ෂා කලාට ගුරුදෙගුරු සමිතියේ රැස්වීමෙදී දෑතින් පපුවට ගහගනිමින් කියන්නේ "අපි මේ මත් උවදුරෙන් අපේ දරුවන් බේරා ගත යුතුයි" කියලයි.

    එවිට හැමෝම උඩ පැන පැන අත්පුඩි ගහ ගහා විසිල් ගහමින් බල්ටි ගහයි.

    තාත්තාගේ ගොන් පාර්ට් වලට විරුද්ධව කතා කලොත් අපි කෙලෙහි ගුනේ නැති කාලකන්නි කියා බැන වදී.

    ගෙදර ඇතුලේ බලයෙන් මත්වී තාත්තා කෙලින් පිස්සු නිසා අසල්වැසියන්ගෙන්, ඉස්කෝලේ උන්ගෙන් හිනාවට ලක්වන්නේ අපියි.

    ගෙයි ගින්දර පිටට දෙන්න එප යකෝ කියනවට විතරක් නොව කිව්වොත් අතක් පයක් කැඩෙන්න හෝ බෙල්ල මුලින් යන ජාතියේ සබ්බුවක් ලැබෙයි කියා බයට අම්මත් අපිත් කටවල් පුකවල් වහගෙන ඉන්නෙමු.

    තාත්තාගේ නාස්තිකාරකම ගැන කතාකරන්න හදන හැම වෙලාවේම ගෙදර හැමෝම බනින්නේ කළුගලේ ඔලුව ගහ ගන්නේ නැතුව හිටු කියායි.

    තාත්තාගේ නාස්තිය දූෂණය නිසා තාත්තාත් මුලු පවුලත් විනාස වෙන බව දැක "ආඩම්බරකාර තත්තේ, දැන් වත් මේ ගොන් පාර්ට් නතර කර පවුලේ දියුනුව ගැන හිතපන්" කියලා කියන්න අපේ පවුලේ උන්ගේ කොන්ද පන තියෙන දවසක් මැරන්න කලින් උදාවේවායි මගේ එකම පැතුමයි.

    http://dukaa.blogspot.com/
     
    • Like
    Reactions: BonziBUDDY

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    url
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තාත්තාගේ නාස්තිකාරකම ගැන කතාකරන්න හදන හැම වෙලාවේම ගෙදර හැමෝම බනින්නේ කළුගලේ ඔලුව ගහ ගන්නේ නැතුව හිටු කියායි.:yes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මේ පජාත විසූක දස්සන දිගටම කෙරුනොත් ‍මේ දෙකෙන් එකක් දවසක වෙනව.
    එක්කො
    මූ (සහ එක්සිත්ව සැදී පැහැදී සිටින කාලකන්නි රැල) මේක කාල, හප කරල දාල Sweeden, Canada, Russia වගේ රටක පදිංචි වෙනව. (චන්ද්‍රිකාත් කොලේ, මුන් ඊට එහා)
    නැත්තං
    පීඩනය උපරිම වෙලා රට ජාත්‍යන්තරේට කිච වෙලා ගඩාපිට වගේ හොද පෝරියල් එකක් හම්බවෙනව.
     
    Last edited:

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    තාත්තා සූදු කෙලවයි.. කුඩු විකුනන උන්ට හෙල්ප් කරනවා මදිවට තිතට මත්වෙන්න බොයි.

    පවුලේ දිනුයුවට කියා ආච්චිලා නැන්දලා මාමලා දෙනදේ පමනක් නොව තාත්ත හම්බ කරන සියළු දේත් කාර් රේස් බලන්න ගොස්, හින්දි නිලියෝ නටන ශෝ බලන්න ගොස්, අල්ලපු ගෙදර එකාට උඩ යවන්න හදන සරුංගලේට සල්ලි දී, අහල පහල ගෙවල් වල උන්ට පඩ ශෝ දාන්න රෙජිෆෝම් ප්‍රදර්ශන පවත්වා ඒ මදිවට යාලුවෝ 225 දදෙනෙක්ටට ත් උන්ගේ හතර වරිගයටත් බෙදා දී විනාස කරයි.

    ඔක්කෝටම හපන් හතර වටේ ගෙවල් වලටත් නය වී ඒ සල්ලිත් මේ විගඩම් වලට වියදම් කරන එකයි.

    ඒ ගත්තු නය ඉස්සරහා පරම්පරාවල් හතකට වත් ගෙවා නිම කරන්න බැරි තරම් වෙලාය.

    හොඳ බෞද්ධයෙක් ලෙස පෙනී සිටිමින් එහාට මෙහාට කේලාම් කියා යටි උගුල් අදිමින් පන්සලේ හාමුරුවෝත්, දේවස්ථානයේ පාදිලිතුමාත්, පල්ලියේ ලෙබ්බේත් කොටවයි.

    ගමේ කුඩු විකුනන එකාගේත් කසිප්පු විකුනන එකාගේත් කරේ අතදාගෙන උන්ට ගහන්න එන උන්ගෙන් උන්ව ආරක්ෂා කලාට ගුරුදෙගුරු සමිතියේ රැස්වීමෙදී දෑතින් පපුවට ගහගනිමින් කියන්නේ "අපි මේ මත් උවදුරෙන් අපේ දරුවන් බේරා ගත යුතුයි" කියලයි.

    එවිට හැමෝම උඩ පැන පැන අත්පුඩි ගහ ගහා විසිල් ගහමින් බල්ටි ගහයි.

    තාත්තාගේ ගොන් පාර්ට් වලට විරුද්ධව කතා කලොත් අපි කෙලෙහි ගුනේ නැති කාලකන්නි කියා බැන වදී.

    ගෙදර ඇතුලේ බලයෙන් මත්වී තාත්තා කෙලින් පිස්සු නිසා අසල්වැසියන්ගෙන්, ඉස්කෝලේ උන්ගෙන් හිනාවට ලක්වන්නේ අපියි.

    ගෙයි ගින්දර පිටට දෙන්න එප යකෝ කියනවට විතරක් නොව කිව්වොත් අතක් පයක් කැඩෙන්න හෝ බෙල්ල මුලින් යන ජාතියේ සබ්බුවක් ලැබෙයි කියා බයට අම්මත් අපිත් කටවල් පුකවල් වහගෙන ඉන්නෙමු.

    තාත්තාගේ නාස්තිකාරකම ගැන කතාකරන්න හදන හැම වෙලාවේම ගෙදර හැමෝම බනින්නේ කළුගලේ ඔලුව ගහ ගන්නේ නැතුව හිටු කියායි.

    තාත්තාගේ නාස්තිය දූෂණය නිසා තාත්තාත් මුලු පවුලත් විනාස වෙන බව දැක "ආඩම්බරකාර තත්තේ, දැන් වත් මේ ගොන් පාර්ට් නතර කර පවුලේ දියුනුව ගැන හිතපන්" කියලා කියන්න අපේ පවුලේ උන්ගේ කොන්ද පන තියෙන දවසක් මැරන්න කලින් උදාවේවායි මගේ එකම පැතුමයි.

    http://dukaa.blogspot.com/
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    "ආඩම්බරකාර තත්තේ, දැන් වත් මේ ගොන් පාර්ට් නතර කර පවුලේ දියුනුව ගැන හිතපන්"
    5+