තාත්තා

ryangate2

Well-known member
  • Jan 11, 2022
    505
    651
    93
    https://www.facebook.com/watch/?com...21897315724&notif_t=comment_mention&ref=notif


    ------ Post added on Aug 14, 2022 at 3:32 AM


    දරුවාගේ ගෙලට පිහියක් තබා වීඩියෝ කළ නරුම පියා
    තම 05 හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා ඝාතනය කරන බවට තර්ජනය කරමින් වීඩියෝ කර බිරිඳට යැවූ නරුම පියෙක් පිළිබඳ පුවතක් කුලියාපිටියෙන් වාර්තා විය.
    බිරිඳ විදේශගතවී මාස තුනක් ගතවී ඇති අතර ඇයව ගෙන්වා ගැනීම සඳහා ඔහු විසින් එම ක්‍රියාව සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
    මෙම පුද්ගලයා විසින් එම වීඩියෝව බිරිඳට සහ ඇයව විදේශගත කිරීමට පහසුකම් සැපයූ ආයතනයට යවා තිබේ.
    සිද්ධියට මුහුණ දුන් කිසිවක් නොදන්නා 05 හැවිරිදි දරුවා මරණ බියෙන් කෑගසද්දී පියා විසින් සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳව අනාවරණයවීමෙන් පසු කුලියාපිටිය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
    පොලීසිය සඳහන් කළේ දරුවාගේ ගෙල ප්‍රදේශයේ සුළු තුවාල සහිත කැළලක් ඇති බවය.
    පොලීසියේදී දරුවා පියා සමග යෑම ප්‍රතික්ෂේප කර ඇති අතර මව පැමිණෙන තෙක් ඇයගේ ඥාතියෙකු සමග යෑමට අවශ්‍ය බව පවසා තිබේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    hoda wede samahara ponna sinhalunta, kata eriyoth maha jathiya araka meka hena pora talk denne.
    ponnayata job 1 karala hamba karanna beri kamata geni rata yanna athi. ekatath keliya ponnaya. me wage wesa ballanwa thamai kudu packet dala awrudu 5k withara ethule thiyanna ona.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    ලංකාවේ හැත්තට ඉන්න තැනක්, කන්න බොන්න නැතත් බැන්ඳ ගමන් ළමයෙක්නම් හදන්න ඕන.මෝඩ හැත්ත.මෝඩ ගෑණුත් කොහේ හරි රස්තියාදු ගහන ගස් බල්ලෙක්ව බැඳන් උෟට කියල ළමයෙක් හදන් මැරෙනකන්ම දුක් විඳිනව.