මචංල මමත් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ. හෝවු හෝවු... අද හෙට නෙවෙ. තව මාස ගානක් තියෙනව. දැනගත් ගමන් මෙ ත්‍රෙඩ් එක දාන්න, ත්රෝඅවේ එකවුන්ට් එකක් හදාගත්තා විස්තරේ කියන්න. ජීටීට නම් ඉතින් ෆෝන් නොම්මරෙන් බලාගත්තෑකි කවුද කියල. ඒකට කමන්නෑ. මම කිරියට මුලින්ම හරියට ඇකිටිවු සෙට් උනේ 2010. පස්සෙ ඉතින් පිස්සු කෙලිමින් හිටිය (ඒ කාලෙ ඉස්කෝලෙ යනව) මුස්ලිම්ලංකන් සිරාජ් එක්කල එහෙම හෙන වලි ජාතිය ආගම බේරගන්න. හහ්හා..
දැන් ඔය ආතක් පාතක් නැතුව ඔහේ ඉන්න උන්ට දෙන්න ඇත්තටම මට ආදර්ශමත් කතාවක් නෑ. ඇත්ත කතාව මයෙ ජීවිතේ මම ප්ලෑන්කරල ටාගට් ගහල ගොඩගියා නෙවෙ. ඉබේම හැමදේමවගෙ ලැබුනා, රස්සාව, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සේරම.. පුදුම ජාතියෙ වාසනාවක් ඒක. මම බැන්දෙ මයෙ පලවෙනි ලවු එක, මයෙ පලවෙනිම කෙල්ල. අවුරුදු ගානක් කෙල්ලෝ ඕන්නෑ කියලා, වැලක් බලාන, අතක් මරාන උන්නෙ. හෙන ආගමිකයා ඉතින් එදවස. කියල වැඩන්නෑ. හම්මේ... පස්සෙ ඉතින් මෙයා හම්බුනා. එතකොට මට විසි ගනන්, එයා මට වඩා අවුරුද්දක් බාලයි. අපි අවුරුද්දක් විතර ආස්සරය කරල බැන්දෙ. එයා කෝපරේට් හිටියෙ මම වැඩ කළ කොම්පැණියෙ. ඉන්ටවිවු ගිය දවසෙ තමා මුලින්ම දැකල කතා කරෙ. හෙහේ.
එයා මාර උගත් හැබැයි ලොකුවට ඉන්හෙරිට් උන සල්ලියක් නෑ, තාත්තා ගොවිතැන්බත් කරනව. අවුරුදු හැත්ත ගාණක් තාමත් වැඩ. නවත්තන්ඩ කියුවට නවත්තන්නෙ නැ. අම්මා ගෙදර ඉන්නෙ ඉතින් එකතැන් වෙලා දැන්. ලොකුවට ඇවිදගන්න අමාරුයි එයාට. එ හැර ඉතින් විශේෂයෙන් කියන්ඩ දෙයක් නැ. අපෙ දෙන්නා නම් තාම එයාලගෙ දේවල් කරගෙන දෙය්යනෙ කියල ඉන්නව.
කල්දාලා, කල්දාලා බැරිමතැන කාරිය ගිය අවුරුද්දෙ ඉතින් තීරණය කරා 2024 දරුවෙක් ගෙනෙමු කියලා. ඉතින් දැනට දරුව බඩට ඇවිත් සති හයයි දවස් 2ක් වෙනව. මුල්ම වතාවට (වේලාසනම) ගිහින් දොස්තර ලවුවා ස්කෑන් එක කරද්දි පොඩි බෝලයක් වයෙ තිබුණ. පින්තූරයකුත් අරන් දුන්න ප්‍රින්ට් කරල. මට තේරෙන්නෙ නෑ කියන්න. අමුතුම සුන්දර හැගීමක් ඒක.
මම මේක බෙදාගන්න හිතුව. ත්රොඅවෙ එක හැදුවට මෙකො මොකුත් දාන්න හිතාගන්න බැරි උන. ලියන්න දෙයක්. මෙ ඉන්න මහ උන්ට මට දෙන්න තියන අවවාදයක් දියල්ල.
මට කෙනෙක් කියුව, පොඩි කාලෙම ගුටියක් දෙකක් දීල බය කරගන් කියල. උ කියනව එතකොට ලොකුවෙද්දි ගහපු බව හෝ සිදුවීම මතක නැ. හැබැයි දිගටම බය තියනව කියල. අප්පගෙ අවවාදයක් ඒක. හහ් හහ් හහ්.
ඉස්කෝලෙ ගිහින් ආපු සැට් එක... ට්රෝලින්වලට රෝස්ටින්වලට රිප්ලයි දාන්න බැරිය. නොට් ජෝකින් එබවුට් ම ෆැමලි. දැස් සීරියස් නෙ.
මචංල උපරිමයට මහන්සි වෙලා ඉගනගනිල්ල. ලොකුකම් නැතුව තරුණකාලෙ ඔලුව පොඩ්ඩක් පාත් කරල ගමන යන්න අඩිතාලම දාගනිල්ල. දෙමවුපියො කොච්චර වැරදි අඩුපාඩු තිබ්බත්, ඒ අයටත් බලපල්ලා. හැමෝටම මට වගෙ නිකන්ම ජීවිතෙ ගොඩයන්නෙ නැහැනෙ.
මෙ ලියන ලීලාව වෙනස් කොරලම ලියුවෙ හොයාගන්ඩ බැරිවෙන්නයි. නැතුව මෙහෙම ලියනැහ් මම. එළකිරියට ජයවේවා!

Last edited: