ඊට දින කිහිපයකට පසු සිතුවමි කරැවෙක් එකී දරැවා සහ පියා ඊට මුහුණ දෙන ශෝකාන්විත ඉරියවි එම ස්ථානයේම සිත්තමි කර තිබිණි.
පලස්තිනෙම එකෙක් ශෝකය දනවන සුළු පින්තූරයක් ඇන්දා කිව්වා මිසක් 
ඉතිං මේකෙ කවුරුවත් කිව්වේ නෑනේ අනේ තාත්ත පවූඌඌඌඌඌ කියලපලස්තිනෙම එකෙක් ශෝකය දනවන සුළු පින්තූරයක් ඇන්දා කිව්වා මිසක්
![]()
ලංකාවේ කොටි සංවිධානයේ ගැන ඔය ප්රකාශය කලොත් පිටස්තරයෙක්
මොකද අපි දන්නව ප්රභාකරන්ගෙ ළමය විතරක් නෙමේ උන්ගේ බෝම්බ වලින් කොච්චර ළමයි දුක් විඳලා මැරුණද තාම අතපය නැතුව ඉන්නවද කියල.
අනික ඔය වීඩියෝ එකේ වගේම හමුදාව වෙඩි තියල මැරුවද නැත්නම් හමුදාවට ඇටෑක් කරනකොට කොටින්ගෙ උණ්ඩයක් වැදුණද කියල කවුරුවත් දන්නෙ නෑ

බාලචන්ද්රන් ප්රභාකරන් (අවු. 12) වෙඩි වැදිලා ඉන්න ෆොටෝ දැකල දුක පළ කළාට මොකුත් කියන්නේ නෑ.
හැබැයි ඒක බලල ලංකාවේ හමුදාව යුධ අපරාධකාරයෝ හමුදා නායකයන්ට දඬුවම් කළ යුතුයි කිව්වොත් F- off, අපේ ප්රශ්නවලට අත ගහන්න එපාමොකද අපි දන්නව ප්රභාකරන්ගෙ ළමය විතරක් නෙමේ උන්ගේ බෝම්බ වලින් කොච්චර ළමයි දුක් විඳලා මැරුණද තාම අතපය නැතුව ඉන්නවද කියල.
අනික ඔය වීඩියෝ එකේ වගේම හමුදාව වෙඩි තියල මැරුවද නැත්නම් හමුදාවට ඇටෑක් කරනකොට කොටින්ගෙ උණ්ඩයක් වැදුණද කියල කවුරුවත් දන්නෙ නෑ
![]()
මේකේ කවුරුවත් කිව්වේ නෑනේ ඊශ්රායල් හමුදාව යුධ අපරාධකරුවෝ කියල, ඒ වගේ තමයි
මම කියන්නෙ එහෙම එකක් නෙමෙයි. කොටි ප්රශ්නෙ තිබ්බෙ ලංකාවේ. ඒක ගැන කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. ඔය ප්රශ්නෙ තියෙන්නෙ අපිට නෙමේ. සුද්දා අයිතියක් නෑ කොටි අපි ඒ ගැන කතා කරන්න. එහෙනම් අපිට කොහෙද අයිතියක් israel ඒ ගැන කතා කරන්න

මටනං හිතෙන්නේ කතා කරන්න අයිතියක් තියෙනවා (ඕන දෙයක් කතා කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙන්න එපැයි ) නමුත් ඒක දිහා බලල කාවවත් Judge කරන්න අයිතියක් නෑ මොකෝ ඒ සිදුවීමේ පසුබිම අපි දන්නෙ නෑනෙ![]()
ඒක තමයි මමත් කියන්නේ. මමත් කියන්නේ ඒක සුද්දා reconciliation කියලා කරන්නේ judge කිරිල්ල නෙමෙයි. උන් කියන්නේ අපිට juche කරලා තීරණයක් ගන්න කියලා
නැහැනේ බං. ඒ තමයි ඔවුන්ගේ නිගමනය. උන් අපේ රටට ඇහිලා නඩු ඇහුවේ නැහැනේ.. පහුගිය කාලයේ ගංවතුර අනං මනං නායයෑම වලට israel ආධාරත් හම්බුනා
නමුත් අපේ උන් සල්ලි දුන්නේ කාටද. million එකක් ...

ape rate manava himikam gana katha karana uttala uttila meva gana no katha.
හයිබ්රිඩ් අදිකරණයක් ඕන කියල නිගමනය කරන්නෙ Judge කරන්න නෙමෙයිද මනුස්සයෝ, කියෙව්වේ නෑ නේද ආටිකල් එක![]()
හයිබ්රිඩ් අධිකරණයට කැමැත්ත දීලා තියෙන්නේ ලංකාවේ කට්ටියම නේ බං. අඬන්න මනුස්සයාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ අපේ උන් එන්න කියනවා උන් එනවා... අන්තිම තීරණේ තියෙන ඇමෙරිකන් උන්ගේ නෙමෙයි බං. ලංකාවේ අපේ මේ අන්තිම තීරණය තියෙන්නේ. අපේ උන් පුක දීගෙන ණය ඉල්ලනවා reconciliation කරන්නම් කියලා


මොන විහිළුවක්ද?ඔය වගේ කත දෙන්න පුළුවන් ඊශ්රායලයට. මොකද උන්ට back කරන්න ඇමරිකන්. අපේ උන් ණයට kala ඒකට හිලව් වෙන්න දෙමළ ඉල්ලීම් දෙනවා කියලා american උන්ට පොරොන්දු වෙලා දැන් එහෙම ලොකු ටෝක් දීලා හරියන්නෑනෑ
කැමැත්ත දීල තියෙන්නේ දැන් ඉන්න ජනාධිපතිගෙයි අගමැතිගෙයි කොන්ද පණ නැති නිසානේ. ජනාධිපති කියනවා මිනිහ දන්නෙත් නෑලු එහෙම එකකට කැමැත්ත දුන්නා කියලාමොන විහිළුවක්ද?
අන්තිම තීරණේ කාගේ අතේ තිබ්බත් විදේශ රටවලට ලංකාවේ යුද්ධය Judge කරන්න කිසිම අයිතියක් නෑ, එච්චරයි
ඔය වගේ කත දෙන්න පුළුවන් ඊශ්රායලයට. මොකද උන්ට back කරන්න ඇමරිකන්. අපේ උන් ණයට kala ඒකට හිලව් වෙන්න දෙමළ ඉල්ලීම් දෙනවා කියලා american උන්ට පොරොන්දු වෙලා දැන් එහෙම ලොකු ටෝක් දීලා හරියන්නෑනෑ
මොකෝ ඒ කාලේ නැවුනද විදේශ වලට ලොකු ටෝක් දීල හරියන්නේ නැහැ කියලා, නෑනේ 