තාත්තේ මාව බේරගන්න

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඊට දින කිහිපයකට පසු සිතුවමි කරැවෙක් එකී දරැවා සහ පියා ඊට මුහුණ දෙන ශෝකාන්විත ඉරියවි එම ස්ථානයේම සිත්තමි කර තිබිණි.

    ඉතිං මේකෙ කවුරුවත් කිව්වේ නෑනේ අනේ තාත්ත පවූඌඌඌඌඌ කියල :yes: පලස්තිනෙම එකෙක් ශෝකය දනවන සුළු පින්තූරයක් ඇන්දා කිව්වා මිසක් :dull:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතිං මේකෙ කවුරුවත් කිව්වේ නෑනේ අනේ තාත්ත පවූඌඌඌඌඌ කියල :yes: පලස්තිනෙම එකෙක් ශෝකය දනවන සුළු පින්තූරයක් ඇන්දා කිව්වා මිසක් :dull:

    ලංකාවේ කොටි සංවිධානයේ ගැන ඔය ප්‍රකාශය කලොත් පිටස්තරයෙක්
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙක දැකලා සුද්දෙකුට ශොකය දැනුනොත් උඹ ඔය ප්‍රකාශය කරන වද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ලංකාවේ කොටි සංවිධානයේ ගැන ඔය ප්‍රකාශය කලොත් පිටස්තරයෙක්

    බාලචන්ද්‍රන් ප්‍රභාකරන් (අවු. 12) වෙඩි වැදිලා ඉන්න ෆොටෝ දැකල දුක පළ කළාට මොකුත් කියන්නේ නෑ.

    හැබැයි ඒක බලල ලංකාවේ හමුදාව යුධ අපරාධකාරයෝ හමුදා නායකයන්ට දඬුවම් කළ යුතුයි කිව්වොත් F- off, අපේ ප්‍රශ්නවලට අත ගහන්න එපා :yes: මොකද අපි දන්නව ප්‍රභාකරන්ගෙ ළමය විතරක් නෙමේ උන්ගේ බෝම්බ වලින් කොච්චර ළමයි දුක් විඳලා මැරුණද තාම අතපය නැතුව ඉන්නවද කියල. :yes: අනික ඔය වීඩියෝ එකේ වගේම හමුදාව වෙඩි තියල මැරුවද නැත්නම් හමුදාවට ඇටෑක් කරනකොට කොටින්ගෙ උණ්ඩයක් වැදුණද කියල කවුරුවත් දන්නෙ නෑ :yes:

    මේකේ කවුරුවත් කිව්වේ නෑනේ ඊශ්‍රායල් හමුදාව යුධ අපරාධකරුවෝ කියල, ඒ වගේ තමයි
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේකත් හරියට අර සරණාගත බෝට්ටුව පෙරලිලා පොඩි ළමයෙක්ගේ මල සිරුරක් වෙරළට ගසාගෙන ආපු එකේ හද කම්පා කරන පින්තූරය වගේ. ඒ පොඩි එකාගේ පින්තූරේ ලෝකෙම සරණාගත ප්‍රශ්නේ ගැන තිබුණු දැඩි අදහස් ලිහිල් කරන්න උපකාරී උනා. (මුන් ඒ පොඩි එකාව මරල ෆොටෝ එක ගත්තද කියලත් මට ඒ කාලේ හිතුනා)...

    240px-Alan_Kurdi_lifeless_body.jpg

    දැන් මේ කතාවට බහිමු . ඕනෙම කතාවක දෙපැත්තක් තියෙනවා. හමාස් සංවිදානය මූලික වෙලා පලස්තීනේ පෙර පාසල් දරුවාගේ ඉඳන් මොලේට දාන ඊශ්‍රායලය සම්බන්ධ දරුණු විකුර්ති අදහස් සහිත වීඩියෝ එකක් බැලුව නම් මේ පින්තූරේ ගැන මෙච්චරම දුක හිතෙන එකක් නැහැ. ඕනෙම කතාවක දෙපැත්තක් තියෙනවා...

    යම් කරුණකට තීරණය ගන්න කලින් සියලු පාර්ශවයන්ට අවශ්‍ය බර තැබීම කරන්න. එතකොට සාධාරණ විනිශ්චයක් ලැබෙයි. :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බාලචන්ද්‍රන් ප්‍රභාකරන් (අවු. 12) වෙඩි වැදිලා ඉන්න ෆොටෝ දැකල දුක පළ කළාට මොකුත් කියන්නේ නෑ.

    හැබැයි ඒක බලල ලංකාවේ හමුදාව යුධ අපරාධකාරයෝ හමුදා නායකයන්ට දඬුවම් කළ යුතුයි කිව්වොත් F- off, අපේ ප්‍රශ්නවලට අත ගහන්න එපා :yes: මොකද අපි දන්නව ප්‍රභාකරන්ගෙ ළමය විතරක් නෙමේ උන්ගේ බෝම්බ වලින් කොච්චර ළමයි දුක් විඳලා මැරුණද තාම අතපය නැතුව ඉන්නවද කියල. :yes: අනික ඔය වීඩියෝ එකේ වගේම හමුදාව වෙඩි තියල මැරුවද නැත්නම් හමුදාවට ඇටෑක් කරනකොට කොටින්ගෙ උණ්ඩයක් වැදුණද කියල කවුරුවත් දන්නෙ නෑ :yes:

    මේකේ කවුරුවත් කිව්වේ නෑනේ ඊශ්‍රායල් හමුදාව යුධ අපරාධකරුවෝ කියල, ඒ වගේ තමයි

    මම කියන්නෙ එහෙම එකක් නෙමෙයි. කොටි ප්‍රශ්නෙ තිබ්බෙ ලංකාවේ. ඒක ගැන කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට නෙමේ. සුද්දා අයිතියක් නෑ කොටි අපි ඒ ගැන කතා කරන්න. එහෙනම් අපිට කොහෙද අයිතියක් israel ඒ ගැන කතා කරන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මම කියන්නෙ එහෙම එකක් නෙමෙයි. කොටි ප්‍රශ්නෙ තිබ්බෙ ලංකාවේ. ඒක ගැන කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට නෙමේ. සුද්දා අයිතියක් නෑ කොටි අපි ඒ ගැන කතා කරන්න. එහෙනම් අපිට කොහෙද අයිතියක් israel ඒ ගැන කතා කරන්න

    මටනං හිතෙන්නේ කතා කරන්න අයිතියක් තියෙනවා (ඕන දෙයක් කතා කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙන්න එපැයි ) නමුත් ඒක දිහා බලල කාවවත් Judge කරන්න අයිතියක් නෑ මොකෝ ඒ සිදුවීමේ පසුබිම අපි දන්නෙ නෑනෙ :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මටනං හිතෙන්නේ කතා කරන්න අයිතියක් තියෙනවා (ඕන දෙයක් කතා කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙන්න එපැයි ) නමුත් ඒක දිහා බලල කාවවත් Judge කරන්න අයිතියක් නෑ මොකෝ ඒ සිදුවීමේ පසුබිම අපි දන්නෙ නෑනෙ :yes:

    ඒක තමයි මමත් කියන්නේ. මමත් කියන්නේ ඒක සුද්දා reconciliation කියලා කරන්නේ judge කිරිල්ල නෙමෙයි. උන් කියන්නේ අපිට juche කරලා තීරණයක් ගන්න කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඒක තමයි මමත් කියන්නේ. මමත් කියන්නේ ඒක සුද්දා reconciliation කියලා කරන්නේ judge කිරිල්ල නෙමෙයි. උන් කියන්නේ අපිට juche කරලා තීරණයක් ගන්න කියලා

    මගුල.

    http://www.asiantribune.com/node/91564
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    නැහැනේ බං. ඒ තමයි ඔවුන්ගේ නිගමනය. උන් අපේ රටට ඇහිලා නඩු ඇහුවේ නැහැනේ.. පහුගිය කාලයේ ගංවතුර අනං මනං නායයෑම වලට israel ආධාරත් හම්බුනා
    නමුත් අපේ උන් සල්ලි දුන්නේ කාටද. million එකක් ...
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මහින්ද රාජපක්‍ෂ මොන දේ කරලා හරි යුද්දේ ඉවරකරපු එක හොදයි. නැත්නම් මේ යහපාලන හුත්#ගෙ පුතාලා ටික එකට රටLTTEඑකට​ දීලා දානවා. දැන් පොරටෝක්දෙන සම හරක් උන් යුද්දේ කාලේ බස්වල ගියේ නෑ. ගේ ඉස්සරහා කුණු උරයක් දාලා ගිහිල්ලා තිබ්බත් පොලිසියට කෝල් කරනවා බෝම්බයක් වෙන්න ඇති කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    නැහැනේ බං. ඒ තමයි ඔවුන්ගේ නිගමනය. උන් අපේ රටට ඇහිලා නඩු ඇහුවේ නැහැනේ.. පහුගිය කාලයේ ගංවතුර අනං මනං නායයෑම වලට israel ආධාරත් හම්බුනා
    නමුත් අපේ උන් සල්ලි දුන්නේ කාටද. million එකක් ...

    හයිබ්‍රිඩ් අදිකරණයක් ඕන කියල නිගමනය කරන්නෙ Judge කරන්න නෙමෙයිද මනුස්සයෝ, කියෙව්වේ නෑ නේද ආටිකල් එක :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ape rate manava himikam gana katha karana uttala uttila meva gana no katha.

    කොටි සාමන්‍ය වැසඉයොන්ට මුවා වෙලා හමුදාවට ඇටෑක් කරා වගේ ඔය පලස්තීනෙත් ත්‍රස්තවාදී ක්‍රියා කරන්නෙ බන්....ඕක ඊස්‍රායල් උන් කවදාවත් ඔය වගේ තුට්ටුදෙකේ වැඩ කරන් නෑ....
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හයිබ්‍රිඩ් අදිකරණයක් ඕන කියල නිගමනය කරන්නෙ Judge කරන්න නෙමෙයිද මනුස්සයෝ, කියෙව්වේ නෑ නේද ආටිකල් එක :dull:

    හයිබ්‍රිඩ් අධිකරණයට කැමැත්ත දීලා තියෙන්නේ ලංකාවේ කට්ටියම නේ බං. අඬන්න මනුස්සයාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ අපේ උන් එන්න කියනවා උන් එනවා... අන්තිම තීරණේ තියෙන ඇමෙරිකන් උන්ගේ නෙමෙයි බං. ලංකාවේ අපේ මේ අන්තිම තීරණය තියෙන්නේ. අපේ උන් පුක දීගෙන ණය ඉල්ලනවා reconciliation කරන්නම් කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    හයිබ්‍රිඩ් අධිකරණයට කැමැත්ත දීලා තියෙන්නේ ලංකාවේ කට්ටියම නේ බං. අඬන්න මනුස්සයාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ අපේ උන් එන්න කියනවා උන් එනවා... අන්තිම තීරණේ තියෙන ඇමෙරිකන් උන්ගේ නෙමෙයි බං. ලංකාවේ අපේ මේ අන්තිම තීරණය තියෙන්නේ. අපේ උන් පුක දීගෙන ණය ඉල්ලනවා reconciliation කරන්නම් කියලා

    කැමැත්ත දීල තියෙන්නේ දැන් ඉන්න ජනාධිපතිගෙයි අගමැතිගෙයි කොන්ද පණ නැති නිසානේ. ජනාධිපති කියනවා මිනිහ දන්නෙත් නෑලු එහෙම එකකට කැමැත්ත දුන්නා කියලා :rofl::rofl::rofl: මොන විහිළුවක්ද?

    අන්තිම තීරණේ කාගේ අතේ තිබ්බත් විදේශ රටවලට ලංකාවේ යුද්ධය Judge කරන්න කිසිම අයිතියක් නෑ, එච්චරයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    කැමැත්ත දීල තියෙන්නේ දැන් ඉන්න ජනාධිපතිගෙයි අගමැතිගෙයි කොන්ද පණ නැති නිසානේ. ජනාධිපති කියනවා මිනිහ දන්නෙත් නෑලු එහෙම එකකට කැමැත්ත දුන්නා කියලා :rofl::rofl::rofl: මොන විහිළුවක්ද?

    අන්තිම තීරණේ කාගේ අතේ තිබ්බත් විදේශ රටවලට ලංකාවේ යුද්ධය Judge කරන්න කිසිම අයිතියක් නෑ, එච්චරයි
    ඔය වගේ කත දෙන්න පුළුවන් ඊශ්‍රායලයට. මොකද උන්ට back කරන්න ඇමරිකන්. අපේ උන් ණයට kala ඒකට හිලව් වෙන්න දෙමළ ඉල්ලීම් දෙනවා කියලා american උන්ට පොරොන්දු වෙලා දැන් එහෙම ලොකු ටෝක් දීලා හරියන්නෑනෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඔය වගේ කත දෙන්න පුළුවන් ඊශ්‍රායලයට. මොකද උන්ට back කරන්න ඇමරිකන්. අපේ උන් ණයට kala ඒකට හිලව් වෙන්න දෙමළ ඉල්ලීම් දෙනවා කියලා american උන්ට පොරොන්දු වෙලා දැන් එහෙම ලොකු ටෝක් දීලා හරියන්නෑනෑ

    අපි ණයට කකා තමයි යුද්දෙත් ඉවර කරේ :rofl: මොකෝ ඒ කාලේ නැවුනද විදේශ වලට ලොකු ටෝක් දීල හරියන්නේ නැහැ කියලා, නෑනේ :yes: