අපි ණයට කකා තමයි යුද්දෙත් ඉවර කරේමොකෝ ඒ කාලේ නැවුනද විදේශ වලට ලොකු ටෝක් දීල හරියන්නේ නැහැ කියලා, නෑනේ
![]()
ඉතින් දැන් ලංකාවෙන් ඒ කාලේ හිටිය ජනාධිපති නෙවෙයි. ඇමෙරිකාවෙත් ඒ කාලේ හිටිය ජනාධිපති නෙවෙයි. දැන් ඇමරිකාවේ ඉන්නේ ඌ විතරක් ඉන්නවා වගේ හිතන් ඉන්න එකෙක්. ලංකාවේ ඉන්නේ තමන් පත් කරපු අගමැති වුවත් අයින් කරගන්න බැරි එකෙක්
මොකෝ ඒ කාලේ නැවුනද විදේශ වලට ලොකු ටෝක් දීල හරියන්නේ නැහැ කියලා, නෑනේ 

නායකයො දක්ෂ වෙන්න ඕනේ. මම රට බාරගන්නකොට මෙච්චරක් ණයයි ඒක හින්ද මං වටේටම අල්ලනව කියන්නේ නැතුව.