තාත්තේ මාව බේරගන්න

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අපි ණයට කකා තමයි යුද්දෙත් ඉවර කරේ :rofl: මොකෝ ඒ කාලේ නැවුනද විදේශ වලට ලොකු ටෝක් දීල හරියන්නේ නැහැ කියලා, නෑනේ :yes:

ඉතින් දැන් ලංකාවෙන් ඒ කාලේ හිටිය ජනාධිපති නෙවෙයි. ඇමෙරිකාවෙත් ඒ කාලේ හිටිය ජනාධිපති නෙවෙයි. දැන් ඇමරිකාවේ ඉන්නේ ඌ විතරක් ඉන්නවා වගේ හිතන් ඉන්න එකෙක්. ලංකාවේ ඉන්නේ තමන් පත් කරපු අගමැති වුවත් අයින් කරගන්න බැරි එකෙක්
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113

    අපිට ඉතිං ඇමරිකාවේ ජනාධිපති ගැන මොකුත් කරන්න බෑ, අපේ රටට හරිහමන් මනුස්සයෙක් පත්කරගන්නවා මිසක් :yes: කොහොමත් දැන් ලංකාවේ බහුතරේ ඉන්නේ අපිට මේ පණ නැති ජනපති එපා කියන මතයෙ නේ. :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    අපිට ඉතිං ඇමරිකාවේ ජනාධිපති ගැන මොකුත් කරන්න බෑ, අපේ රටට හරිහමන් මනුස්සයෙක් පත්කරගන්නවා මිසක් :yes: කොහොමත් දැන් ලංකාවේ බහුතරේ ඉන්නේ අපිට මේ පණ නැති ජනපති එපා කියන මතයෙ නේ. :yes:

    අවුරුදු 5කට පත් වෙලා දැන් එපා කිව්වට හරියන්නෙ නෑනෙ. 2015 එම දැනගන්න ඕන ආප්ප කාලා තමන්ගෙ නායකයාට කෙළිය මිනිහා රටට කරයිද කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    අවුරුදු 5කට පත් වෙලා දැන් එපා කිව්වට හරියන්නෙ නෑනෙ. 2015 එම දැනගන්න ඕන ආප්ප කාලා තමන්ගෙ නායකයාට කෙළිය මිනිහා රටට කරයිද කියලා

    අපි නම් දැනගෙන හිටියා උඹත් ඇතුළුව බහුතරේ දැනන් හිටියේ නැති එක තමයි ප්‍රශ්නේ :rofl:
    මේකා කරන Damage එකත් repair කරන්න වෙන්නේ 2020 එන එකාට තමයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපි නම් දැනගෙන හිටියා උඹත් ඇතුළුව බහුතරේ දැනන් හිටියේ නැති එක තමයි ප්‍රශ්නේ :rofl:
    මේකා කරන Damage එකත් repair කරන්න වෙන්නේ 2020 එන එකාට තමයි.

    2015 දුන්නේ මම නම් මහින්ද එලවන්න නෙමෙයි මගේ පෞද්ගලික උවමනාවට. හරියට මේ පාර පොහොට්ටුවට ඡන්ද ගහපු ඡන්දෙ දුන්නේ ගමේ අපේක්ෂකට නෙමෙයිනේ. මහින්දට නෙ දුන්නේ. ඒ වගේ 2015දී මම දුන්නෙත් ගමේ අපේක්ෂකයාට මගේ වැඩ කරගන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    2015 දුන්නේ මම නම් මහින්ද එලවන්න නෙමෙයි මගේ පෞද්ගලික උවමනාවට. හරියට මේ පාර පොහොට්ටුවට ඡන්ද ගහපු ඡන්දෙ දුන්නේ ගමේ අපේක්ෂකට නෙමෙයිනේ. මහින්දට නෙ දුන්නේ. ඒ වගේ 2015දී මම දුන්නෙත් ගමේ අපේක්ෂකයාට මගේ වැඩ කරගන්න

    උඹත් පොළොන්නරුවෙද? :eek:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹත් පොළොන්නරුවෙද? :eek:

    අපේක්ෂකයක කිව්වේ ජනාධිපති නෙමේ. 2015 යූ එන් පී එකෙන් සිරිසේනට support ටික දුන්නු මනුස්සය මගෙන් ඉල්ලීමක් කළා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    අපේක්ෂකයක කිව්වේ ජනාධිපති නෙමේ. 2015 යූ එන් පී එකෙන් සිරිසේනට support ටික දුන්නු මනුස්සය මගෙන් ඉල්ලීමක් කළා.

    Anyways උඹේ ප්‍රශ්නෙට උත්තරේ ඕක තමයි, ඔයවගේ දේවල් ගැන කතා කළත් දුක් වුණත් අපිට ගානක් වත් නෑ හැබැයි ඒවා ඉස්සර කරගෙන Internal affairs වලට අත දාන්න එන හින්ද තමයි ලංකාවේ ඉශුස් අපි බලාගන්නම් කියන්නේ :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Anyways උඹේ ප්‍රශ්නෙට උත්තරේ ඕක තමයි, ඔයවගේ දේවල් ගැන කතා කළත් දුක් වුණත් අපිට ගානක් වත් නෑ හැබැයි ඒවා ඉස්සර කරගෙන Internal affairs වලට අත දාන්න එන හින්ද තමයි ලංකාවේ ඉශුස් අපි බලාගන්නම් කියන්නේ :yes:

    ලෝකෙට ණය වුණාම ඔහොම තමා බං. ගමේ පොලිය ගෙන් ඉඩම තීල ණයක් ගන්න ඌ අහන්නේ නෑනේ මොකටද කියලා. ඒත් බැංකුවකින් එහෙම ගන්ඩ බෑ නේ. අත්තිවාරම දැම්මට පස්සේ තමා සල්ලි දෙන්නේ. ඉතිං හිතා ගනින්කෝ බැංකුවයි පොලියයි කවුරු කවුද කියලා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ambalangoda town eke Rich Businessman kenek, Thamange son samaga Car eke ena kota, Gunman kenek ,Businessman ta vedi thibbeya. Drive kara gena apu businessman ta vedi vadunu nisa car eka navathuni. Gun Man, lagatama avith, vedi valak apahu, Business man ta thibbeya. Businessman , vedi kaa gena thama , Puthuva cover kaleya. Son beruni. Businessman dead. [paper eke thibuni].
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    ලෝකෙට ණය වුණාම ඔහොම තමා බං. ගමේ පොලිය ගෙන් ඉඩම තීල ණයක් ගන්න ඌ අහන්නේ නෑනේ මොකටද කියලා. ඒත් බැංකුවකින් එහෙම ගන්ඩ බෑ නේ. අත්තිවාරම දැම්මට පස්සේ තමා සල්ලි දෙන්නේ. ඉතිං හිතා ගනින්කෝ බැංකුවයි පොලියයි කවුරු කවුද කියලා

    ණය නැති රටවල් කීයද ලෝකේ තියෙන්නේ :dull: නායකයො දක්ෂ වෙන්න ඕනේ. මම රට බාරගන්නකොට මෙච්චරක් ණයයි ඒක හින්ද මං වටේටම අල්ලනව කියන්නේ නැතුව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    අනික ණය ම නෙමේ ඕවට හේතු :rolleyes:

    a6gsJgi.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ණය නැති රටවල් කීයද ලෝකේ තියෙන්නේ :dull: නායකයො දක්ෂ වෙන්න ඕනේ. මම රට බාරගන්නකොට මෙච්චරක් ණයයි ඒක හින්ද මං වටේටම අල්ලනව කියන්නේ නැතුව.

    කොහොමත් යූඑන්පී කියන්නේ එදා ඉඳන්ම බටහිර ගැති නෙ. උන්ගේ ආණ්ඩුවකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනික ණය ම නෙමේ ඕවට හේතු :rolleyes:

    a6gsJgi.jpg

    ඔය රනිල්ගේ american embassy රිංගන එක හේතුව තමයි ඕක. මිනිහ දෙමළුන්ට අයිතීන් දෙන්නම් කියලා අගමැතිකම බේරල දෙන්න කියනවා