අපේ ගෙදරත් දාලා.අපෝ නිව්ස් කියලා යන්නේ තඩි පච.ඔක්කොම වෙනස් කරලා කියන්නේ..මොනා කරන්නද ආසාවනේ ඒ අයගෙත් උබ්ට අල්ලපු ගෙවල් කීයක් තියද බන් අල්ලපු ගෙදරයි අල්ලපු ආරාමෙයි.