Homemade Blutooth Boombox - DIY

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,729
    3,112
    113
    37
    @ katubedda
    බැටරි සහ ස්පීකර් වලට නැතුව ඉතුරු කොම්පොනන්ට් ටිකට කීයක් යනවද බ්‍රො
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබ දැම්මොත් කවදත් සුපිරිමහ් ත්‍රිඩ් එකක් තමා :D
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    බැටරි සහ ස්පීකර් වලට නැතුව ඉතුරු කොම්පොනන්ට් ටිකට කීයක් යනවද බ්‍රො

    amplifier , power switch , boost converter,voltmeter,BMS,power socket ටිකට රුපියල් 3000ක් වගේ යන්නේ. ලෑලි වල ගණන් දාන්නේ නැතුව.


    supiri machan .. sound ehema honda quality neda ?? battery kochchara wela puluwan da ????

    සද්දේ හොදයි මචන් , room එකකට ගාන.මම battery එක දවස් 4ක් විතර පාවිච්චි කරනවා.දවසට පැය 3ක් වගේ සින්දු අහල.


    උබ දැම්මොත් කවදත් සුපිරිමහ් ත්‍රිඩ් එකක් තමා :D


    තැන්ක්ස් මචන්.


     
    • Like
    Reactions: nuwa2

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Watina post ekak machan
    TFS
    You must spread some Reputation around before giving it to Hasistranger again.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    නියමටම විස්තරේ දාල තියෙනවා.ගොඩක් වටිනවා.ගොඩක් මහන්සි වෙලා තියෙනව:):).තවත් මේ වගේ ඒවා දාන්න.එලස්...rep+ 5 star rated.:yes::yes::yes:
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    ඇයි මචං power battery වලින් දෙන්න මහන්සි වෙන්නේ?transformer එකෙන් අරන් smoothly dc කරලා දෙන්න බැරිද?
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    තව එක එක ඒවා හදල මෙතන දාපන්. මේකෙ අයත් පටන් ගනියි. උබේ ඒවා දැකලා ආස වෙලා මමත් පටන් ගන්න ඉන්නෙ