කොහෙද බන් පිලි අරන් තියෙන්නේ ? අහල තේරුම් ගන්න බැරි සජිත් ගායද ?
ඇයි තාම පැමිණිල්ලක් දාලා නැහැ කියන්නේ ?
බය වෙලා හීන් දාඩිය දාගෙන කතා කරන්නේ.පුහුල් හොරා කරෙන් දැනේ.මූන දැක්කම පේනවා උස්සපු බව ඇත්ත කියලා..කැමරා නැති තැනක් බලල උස්සන්න ඇති.

බලයට අැවිත් මාසයක් නෑ ඔය වගේ දෙයක් කරයිද මොළේ තියෙන ඵකෙක්.මේක ෂුවර් ඵකට අරුන්ගෙ ප්ලෑන් ඵකක්..හීන් දාඩිය දාන්නෙ කාටද කියල බලමු ඉස්සරහට..![]()

දෙහි වීදුරුවක් හදාගෙන වරෙන්කො.මාර පිපාසයි![]()
පැමිණිල්ලක් දාන්න කියපිය ඔය තානාතිපතිට..මොකෝ දාන්නෙ නැත්තෙ බොරුව අහු උනොත් කිච වෙයි කියලද??
බය වෙලා හීන් දාඩිය දාගෙන කතා කරන්නේ.පුහුල් හොරා කරෙන් දැනේ.මූන දැක්කම පේනවා උස්සපු බව ඇත්ත කියලා..කැමරා නැති තැනක් බලල උස්සන්න ඇති.

පැමිණිල්ලක් දාන්න කියපන් මුලින්මThis must be done by MANGALA or RAJITHA.
They wanted to create the HAVOC among the WORLD and the CITIZENS.
ONCE all the inquiries are DONE they will be get CAUGHT.
ඇයි තාම පැමිණිල්ලක් දාලා නැහැ කියන්නේ ?
This must be done by MANGALA or RAJITHA.
They wanted to create the HAVOC among the WORLD and the CITIZENS.
ONCE all the inquiries are DONE they will be get CAUGHT.

මේකට පැමිනිලි කරාට වැඩක් තියෙනව්ද? හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ .උස්සපු එවුන් අනිවාර්ය්නෙම ආන්ඩුවේ.උන් ටම තමයි පැමිනිලි කරන්න වෙන්නේ.ජීවිතේට උන්ව අල්ලන එකක් නෑ..ඇල්ලුවත් උන් බයිලා ගහයි.ඒක හින්ද එම්බසඩර් දන්නවා පැමිනිලි කරන්න පුලුවන් තරම් නීති පද්ධතියක් නෑ.
යූන්පි එකේ ඉන්න එවුන්ට ඕවා කරන්න වෙලාවක් නෑ.පක්ෂය ඇතුලේ අරගලයක ඉන්නේ.ඕකක් දැන් කරා කියල වැඩකුත් නෑ.එක්කො මේක ගෝටාගේ වැඩක්.නැත්නම් පලවෙනි දෙවෙනි බලෙවේග විකල්ප වල වේග වලට අමතරව තර්ඩ් කයින්ඩ්ස්ලා ත් ඉන්නවා.නොපෙනන බලවේග.බුද්ධියට ගෝචර නොවෙන බලවේග.ගුප්ත බලවේග.
කොහෙද බන් පිලි අරන් තියෙන්නේ ? අහල තේරුම් ගන්න බැරි සජිත් ගායද ?
ඇයි තාම පැමිණිල්ලක් දාලා නැහැ කියන්නේ ?

රිදිලා..පැමිණිල්ලක් දාන්න කියපිය ඔය තානාතිපතිට..මොකෝ දාන්නෙ නැත්තෙ බොරුව අහු උනොත් කිච වෙයි කියලද??
![]()
බලයට අැවිත් මාසයක් නෑ ඔය වගේ දෙයක් කරයිද මොළේ තියෙන ඵකෙක්.මේක ෂුවර් ඵකට අරුන්ගෙ ප්ලෑන් ඵකක්..හීන් දාඩිය දාන්නෙ කාටද කියල බලමු ඉස්සරහට..![]()