තානාපතිනිය පැහර ගත් බව මහින්ද පිලිගනී

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙද බන් පිලි අරන් තියෙන්නේ ? අහල තේරුම් ගන්න බැරි සජිත් ගායද ?

    ඇයි තාම පැමිණිල්ලක් දාලා නැහැ කියන්නේ ?
     
    • Like
    Reactions: EUMA175

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    කොහෙද බන් පිලි අරන් තියෙන්නේ ? අහල තේරුම් ගන්න බැරි සජිත් ගායද ?

    ඇයි තාම පැමිණිල්ලක් දාලා නැහැ කියන්නේ ?

    බය වෙලා හීන් දාඩිය දාගෙන කතා කරන්නේ.පුහුල් හොරා කරෙන් දැනේ.මූන දැක්කම පේනවා උස්සපු බව ඇත්ත කියලා..කැමරා නැති තැනක් බලල උස්සන්න ඇති.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බය වෙලා හීන් දාඩිය දාගෙන කතා කරන්නේ.පුහුල් හොරා කරෙන් දැනේ.මූන දැක්කම පේනවා උස්සපු බව ඇත්ත කියලා..කැමරා නැති තැනක් බලල උස්සන්න ඇති.

    බලයට අැවිත් මාසයක් නෑ ඔය වගේ දෙයක් කරයිද මොළේ තියෙන ඵකෙක්.මේක ෂුවර් ඵකට අරුන්ගෙ ප්ලෑන් ඵකක්..හීන් දාඩිය දාන්නෙ කාටද කියල බලමු ඉස්සරහට..:lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    බලයට අැවිත් මාසයක් නෑ ඔය වගේ දෙයක් කරයිද මොළේ තියෙන ඵකෙක්.මේක ෂුවර් ඵකට අරුන්ගෙ ප්ලෑන් ඵකක්..හීන් දාඩිය දාන්නෙ කාටද කියල බලමු ඉස්සරහට..:lol:

    දෙහි වීදුරුවක් හදාගෙන වරෙන්කො.මාර පිපාසයි:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දෙහි වීදුරුවක් හදාගෙන වරෙන්කො.මාර පිපාසයි:lol:

    රිදිලා..:lol:පැමිණිල්ලක් දාන්න කියපිය ඔය තානාතිපතිට..මොකෝ දාන්නෙ නැත්තෙ බොරුව අහු උනොත් කිච වෙයි කියලද??:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බය වෙලා හීන් දාඩිය දාගෙන කතා කරන්නේ.පුහුල් හොරා කරෙන් දැනේ.මූන දැක්කම පේනවා උස්සපු බව ඇත්ත කියලා..කැමරා නැති තැනක් බලල උස්සන්න ඇති.

    ආ මූන බලලද සාස්තර කියන්නේ....:lol::lol: පැමිණිල්ලක් දාන්න කියපන් මුලින්ම
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    D26-A9338-890-B-48-A6-8-B3-C-03-D8548-AB459.jpg

    අදුර ගත්තද මන්දා.....:lol::lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    This must be done by MANGALA or RAJITHA.
    They wanted to create the HAVOC among the WORLD and the CITIZENS.

    ONCE all the inquiries are DONE they will be get CAUGHT.

    යූන්පි එකේ ඉන්න එවුන්ට ඕවා කරන්න වෙලාවක් නෑ.පක්ෂය ඇතුලේ අරගලයක ඉන්නේ.ඕකක් දැන් කරා කියල වැඩකුත් නෑ.එක්කො මේක ගෝටාගේ වැඩක්.නැත්නම් පලවෙනි දෙවෙනි බලෙවේග විකල්ප වල වේග වලට අමතරව තර්ඩ් කයින්ඩ්ස්ලා ත් ඉන්නවා.නොපෙනන බලවේග.බුද්ධියට ගෝචර නොවෙන බලවේග.ගුප්ත බලවේග.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    ඇයි තාම පැමිණිල්ලක් දාලා නැහැ කියන්නේ ?

    මේකට පැමිනිලි කරාට වැඩක් තියෙනව්ද? හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ .උස්සපු එවුන් අනිවාර්ය්නෙම ආන්ඩුවේ.උන් ටම තමයි පැමිනිලි කරන්න වෙන්නේ.ජීවිතේට උන්ව අල්ලන එකක් නෑ..ඇල්ලුවත් උන් බයිලා ගහයි.ඒක හින්ද එම්බසඩර් දන්නවා පැමිනිලි කරන්න පුලුවන් තරම් නීති පද්ධතියක් නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකට පැමිනිලි කරාට වැඩක් තියෙනව්ද? හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ .උස්සපු එවුන් අනිවාර්ය්නෙම ආන්ඩුවේ.උන් ටම තමයි පැමිනිලි කරන්න වෙන්නේ.ජීවිතේට උන්ව අල්ලන එකක් නෑ..ඇල්ලුවත් උන් බයිලා ගහයි.ඒක හින්ද එම්බසඩර් දන්නවා පැමිනිලි කරන්න පුලුවන් තරම් නීති පද්ධතියක් නෑ.

    tenor.gif
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    යූන්පි එකේ ඉන්න එවුන්ට ඕවා කරන්න වෙලාවක් නෑ.පක්ෂය ඇතුලේ අරගලයක ඉන්නේ.ඕකක් දැන් කරා කියල වැඩකුත් නෑ.එක්කො මේක ගෝටාගේ වැඩක්.නැත්නම් පලවෙනි දෙවෙනි බලෙවේග විකල්ප වල වේග වලට අමතරව තර්ඩ් කයින්ඩ්ස්ලා ත් ඉන්නවා.නොපෙනන බලවේග.බුද්ධියට ගෝචර නොවෙන බලවේග.ගුප්ත බලවේග.

    දැනුවත් වුනා - ස්තූතියි.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කොහෙද බන් පිලි අරන් තියෙන්නේ ? අහල තේරුම් ගන්න බැරි සජිත් ගායද ?

    ඇයි තාම පැමිණිල්ලක් දාලා නැහැ කියන්නේ ?

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: nicjosh83

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රිදිලා..:lol:පැමිණිල්ලක් දාන්න කියපිය ඔය තානාතිපතිට..මොකෝ දාන්නෙ නැත්තෙ බොරුව අහු උනොත් කිච වෙයි කියලද??:lol:

    පැමිනිල් දාන්නෙ මොන මගුලකට්ද.තානාතිපති කාර්යාලය ගලවගෙන යන්න තියෙන්නේ.මේ වගේ රටක අනවශ්‍යය වියදමක් ඕකක් හයි කරන් ඉන්න එක.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    බලයට අැවිත් මාසයක් නෑ ඔය වගේ දෙයක් කරයිද මොළේ තියෙන ඵකෙක්.මේක ෂුවර් ඵකට අරුන්ගෙ ප්ලෑන් ඵකක්..හීන් දාඩිය දාන්නෙ කාටද කියල බලමු ඉස්සරහට..:lol:

    මාත් හිතන්නේ එහෙමයි....නැතුව ආණ්ඩුවට ට චාටර් වෙන්න ඕනේ නෑනේ මේ චන්දෙ දිනපු උණුසුම වත් ගිහින් නැතිකොට......බලමු ඕකත් මාට්ටු වෙයිනෙ කොහෙන් හරි....

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බටහිර උන්ට අවශය විදියට කොදුඇට නමාගෙන හිටපු යහපාලන නඩේ දැන් වත් මඩින් නෑවිත් ගොඩින් එනවානම් වටිනවා