තාපය කියන්නෙ ශක්තියක් නෙමේලු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    ඔව්
    හැබැයි රික්තයක තාපය ගමන් කරන විදියක් තියෙනව
    ඒක තමයි විකිරණය. ඉරෙන් අපිට රස්නෙ එන්නෙ ඒ විදියට
    😵so the heat can be transfer as a form of a radiation as well.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Old video... but informative.


    අපිට රස්නෙ දැනෙන්නෙ infared වලින් නේද
    එතකොට පාරජම්බුල කිරණ වලින් මොකද වෙන්නෙ?
    සංඛ්‍යාතය වැඩි වෙන්න වැඩි වෙන්න පිච්චෙනව වැඩිද?
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,061
    1,017
    113
    ඔව්
    හැබැයි රික්තයක තාපය ගමන් කරන විදියක් තියෙනව
    ඒක තමයි විකිරණය. ඉරෙන් අපිට රස්නෙ එන්නෙ ඒ විදියට
    උබ වැඩක් ඇති දෙයක් කියල තියෙනවා දැක්කමයි බන්. හරියටම හරි. සන්නයනය, සංවහනය සහ විකිරණය තාපය ගමන කරන ක්‍රම 3
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Almost all electromagnetic radiation can heat up objects. :shocked:


    Why do microwaves heat up food, but other electromagnetic waves with higher energies (like UV and visible light) do not?
    Microwaves do a better job of heating food for two simple reasons:
    1. They penetrate. Microwaves in a consumer microwave oven have a wavelength of 5 inches, whereas visible light or UV has such a short wavelength that it only heats up the skin like a conventional oven.
    2. They are absorbed by water. Visible light passes right through water.
    Also, since the frequency used in microwave ovens is chosen to be good at heating up water, it is also a frequency that will not interfere with any microwave radio or TV communications. A frequency that is absorbed by rain is not useful for communications.