ඔහොමම වැඩේ කරන ගමන් අහල පහළ වැඩ ටිකක් බාර ගනින්
ඔය බාස්ලම දාලා ඒවත් ඇදපන්
උඹගේ ගාන නිකම්ම ශේප් වෙලා අතටත් 3ක් 4ක් ඉතුරු වෙනවා
man lankawe neme bung inne. man umbawa contact karannam honda basek hoya ganna beri unoth.
ඔහොමම වැඩේ කරන ගමන් අහල පහළ වැඩ ටිකක් බාර ගනින්
ඔය බාස්ලම දාලා ඒවත් ඇදපන්
උඹගේ ගාන නිකම්ම ශේප් වෙලා අතටත් 3ක් 4ක් ඉතුරු වෙනවා
උඹගේ ගෙවල් කොහෙද?man lankawe neme bung inne. man umbawa contact karannam honda basek hoya ganna beri unoth.
වාසි සහ ලේසීම ගල් ගානට දේන එක සාමාන්යයෙන් මේ දවස් වල ගලක් බදින්න 12 13 වගේ තමා වෙන්නෙ
උබට පොඩි කට්ටක් කන්න පුලුවන්නම් උබට වාසි දවස් පඩියට ගෝකයෙකුයි බාසෙකුයි අරගෙන වැඩේ කරවගන්න එක සාමාන්යයෙන් බාසෙකුට මේදවස් වල දවසට 1500 ගෝලයට 1100 වගේ තාමා යන රේට් එක
මාත් කරන්නෙ කන්ස්ට්‍රක්ශන් තාමා, උබ කාට කොන්ත්‍රාත් දුන්නත් උබට වැඩිපුර 25% අඩුම ගෙවන්න වෙන්නව ඒකතමා කොන්ත්‍රාත් කාරයගෙ වාසිය ලාබය
ගල් ගානට බැදපන්.. බ්ලොග් ගල් !! 12ක් 15ක් ගනී ගලකට
බොට අමු කැවිලද??? මම මේ දවස් වල මගේ ඉඩමේ එක පැත්තක තාප්පේ බඳිනවා. දෙපැත්තක් කලින් බැන්ද දවස් පඩියට.
මේ පාර කරන්නේ කොන්ත්‍රාත්.
අත්තිවාරමට ගල් කියුබ් එකක් බඳින්න කුලිය රු 5800
බ්ලොක් ගලක් බඳින්න කුලිය රු 24
කොන්ක්‍රීට් අඩියකට රු 70
කපරාරුව වර්ග අඩිය රු 22
මේ ගණන් අඩුවෙන්. කොන්ත්‍රාත් ගත්ත පොර මගේ මස්සිනාගේ යාලුවෙක් නිසා. සාමාන්‍ය ගණන් ඔයිට ටිකක් වැඩියි.
මට ඉඩමේ එකපැත්තට විතරක් වැඩ කුලිය යනවා.
5800 X 3 =17,400
24 X 650 =15,600
70 X 143 =10,010
22 X 510 =11,220
--------------------
Total-----=54,230 ආසන්න වශයෙන්
ආ උඹට තව බඩු වල ගණනුත් ඕනෙද
අත්තිවාරමට කළුගල් කියුබ් එක රු 3,900 ට්‍රාන්ස්පෝට් සමග
බ්ලොක් ගලක් රු 40
වැලි මෙහෙ කොහෙවත් හොයාගන්න තිබුනේ නැහැ
යාන්තං එකෙක් හොයාගත්ත කියුබ් 1.5 රු 16,500 සැප කනේ
සිමෙන්තිනම් රු 860 ද කොහෙද (සංස්ථා)
නුල් 3 කම්බි එකක් 390 ක්ද කොහෙද
කොන්ක්‍රීට් ගල් නම් මම ගියපාර තාප්පේ බඳිද්දී ගෙන්නගත්තා අඳුරන කොරියකින් කියුබ් 3.5 ක්ද කොහෙද. එකෙන් තව සෑහෙන්න තියෙන නිසා මේපාර ගෙනාවේ නැහැ. එක නිසා දැන් කීයද කියල දන්නේ නැහැ.

machan oyalage thappe diga kohomada ? 54,230 giye kochchra diga thappekata da?
මම දැන් තාප්පේ බඳින පැත්ත අඩි 82.5 යි
තව මචං කොන්ක්‍රීට් දාන්න ලෑලි එහෙමත් ඕනේ

Thanks machoo e kiyanne ape basunnahege gana thawa tikak adu wiya yuthuiiii![]()