ඉඩමක් තියෙනව පර්චස් 31.7ක. ඉඩම rectangular type ඉඩමක්. ඒවගේම සමතලා ඉඩමක්. මට ඕන කරල තියෙනව මුලු ඉඩම වටේටම තාප්පයක් ගහන්න උසත් ටිකක්වැඩිපුර ඕන. අඩි 12ක් වගේ.
සිමෙන්ති ගැඩොලෙන් මේ වගේ දිග තාප්පයක් ගහල දෙපැත්තම කලරාදු කරල ඉවර කරගන්න. ලක්ෂ කීයක් වගේ ආසන්නව යයිද?
දළ අදහසක් තිබුනම ඇති.
සිමෙන්ති ගැඩොලෙන් මේ වගේ දිග තාප්පයක් ගහල දෙපැත්තම කලරාදු කරල ඉවර කරගන්න. ලක්ෂ කීයක් වගේ ආසන්නව යයිද?
දළ අදහසක් තිබුනම ඇති.

MAMA HITHUWE WITHIN ONE MILLION GAHANNA PULUWAN KIYALA.
You will have to add a beam with columns. Do it the correct way if you are going for 12 ft or else you might have to redo it 