තාප්පයේ සිට පාරට දුර සහ light කණු හරස් වීම ගැටළු

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    මචන් පොඩි උපදෙසක් ඕනේ අපේ ඉඩම ඇතුලට වෙන්න 33000V කළුවක් ගහල තියනවා CEB එකේ උන් එක ගහල තියෙන්නේ ඉඩමේ පාරේ සීමාව ඉදන් 6 feet වලටත් වැඩිය ඇතුලට අරගන ඉඩම තියෙන්නේ ප්‍රාදේශිය සබා C-Class (Provincial Roads): පාරක් , තාප්පයක් ගහනකොට මේකට පිටින් ගහන්න පුලුවන්ද , උන් මේක හිටවල තියන විදියට කනුව පිටින් ගහන්න ගියොත් කනුව තියන පැත්තෙන් ගොඩක් තාප්පේ ඇතුලට එනවා
    light.jpg

    lightb.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113

    View attachment 256171

    View attachment 256172
    ඔප්පු plan එකේ මායිම් කොහොමද තියෙන්නෙ? හුත්තිගෙ පුතාල ඕක ගහද්දි උඹලා හිටියෙ නැද්ද බන්? උන්ට කිව්වද ඔය සීන් එක?

    ඔහොම ඇල ඉරක් ගහලා ඉඩම නාති කරගන්න එපා, මුල්ලෙමනම් තියෙන්නෙ එතන විතරක් ත්‍රිකෝන කරලා අරක පාරට අතෑරපන්.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    ඔප්පු plan එකේ මායිම් කොහොමද තියෙන්නෙ? හුත්තිගෙ පුතාල ඕක ගහද්දි උඹලා හිටියෙ නැද්ද බන්? උන්ට කිව්වද ඔය සීන් එක?

    ඔහොම ඇල ඉරක් ගහලා ඉඩම නාති කරගන්න එපා, මුල්ලෙමනම් තියෙන්නෙ එතන විතරක් ත්‍රිකෝන කරලා අරක පාරට අතෑරපන්.
    මම ගෙදර හිටියේ නැහැ බන් අම්මාලා තාත්තලා ඉදල තියෙන්නේ ඒ අය ටිකක් වයසයි උන් හයි කරලා යනකම් දන්නේ නැහැ ඒ ගොල්ලෝ
    තිකෝන කරන්න හොද නැහැ කියනවා නේද බන්

    kanuwa eliyata danna puluwan request ekak deela Rs 50000/- withara yai
    yako ape nemai ne waradda unga sallith denna one da hari gassanna
    ------ Post added on Sep 4, 2025 at 7:48 PM

    mehema gahapan.

    PS approval ganing plan ekak andala
    image.png
    patta kamathi ne ban ethakota
    ------ Post added on Sep 4, 2025 at 7:50 PM
     
    • Like
    Reactions: topkollek

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    yako ape nemai ne waradda unga sallith denna one da hari gassanna

    eka thama. e unata wade wenne ehemai. request ekak deela balanna. ekek awith estimate ekak dei.
    ceb app eken danna puluwan. ikmanata enawa.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,794
    113
    East Blue (Goa Kingdom)
    මම ගෙදර හිටියේ නැහැ බන් අම්මාලා තාත්තලා ඉදල තියෙන්නේ ඒ අය ටිකක් වයසයි උන් හයි කරලා යනකම් දන්නේ නැහැ ඒ ගොල්ලෝ
    තිකෝන කරන්න හොද නැහැ කියනවා නේද බන්

    yako ape nemai ne waradda unga sallith denna one da hari gassanna
    ------ Post added on Sep 4, 2025 at 7:48 PM
    ow ,
    33,000 kiwwata owa 11,000 V
    btw okun kapati , samahara minissu hithan inne watta madde dammama apita gettuwak danna ona unama move karanawa kiyala free or podi ganakta.

    normal kanuwak move karanna LKR 40K+ ganak gihin thibba
    11,000 V ekak thawath wadi da danne naha.

    kanuwa neme kanuwe support ekata gahana cable eka wath polawata eka gahanna denna epa wattata idiriyata wath awahira wena wifihata.
    maru karanna giyama api unge part balanna ona ,

    aniwa dadde watte ayinata dammawanna .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    oka ceb ekata request karala relocate kara ganna puluwan, hebei un gaanak gannawa.
    eka thama. e unata wade wenne ehemai. request ekak deela balanna. ekek awith estimate ekak dei.
    ceb app eken danna puluwan. ikmanata enawa.
    33 ලයින් එකක් නම් ටිකක් අමාරුවෙයි නේ බන් එහාට මෙහාට කරන්න. අනික ඕක ලඟ වල කපලා තාප්ප ගහන්න ගිහින් ඕකක් ඇල උනොත් මුනුත් bbq වෙයි
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔයාගේ මයිමේ තාප්පේ ගහන්න... ඔය විදිහට රට්ටු ගැන හිතලා ඇල කරලා ගැහුවොත් පිටින් තියන ටික තමන්ගේ නෙවෙයි කියලා හිතා ගන්න... හොද කරන්න ගියාම ඔලුවට අත හෝදන සෙට් එක වැඩියි...

    CEB එකට කියන්න කනුව තියෙන්නේ ඔයාගේ ඉඩමේ කියලා... අයින් කර ගන්නවා සාමාන්යෙන්... උන්ගේ වැරැද්ද හින්දා සල්ලි ගන්නේ නැති වෙයි...
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    ow ,
    33,000 kiwwata owa 11,000 V
    btw okun kapati , samahara minissu hithan inne watta madde dammama apita gettuwak danna ona unama move karanawa kiyala free or podi ganakta.

    normal kanuwak move karanna LKR 40K+ ganak gihin thibba
    11,000 V ekak thawath wadi da danne naha.

    kanuwa neme kanuwe support ekata gahana cable eka wath polawata eka gahanna denna epa wattata idiriyata wath awahira wena wifihata.
    maru karanna giyama api unge part balanna ona ,

    aniwa dadde watte ayinata dammawanna .
    ow okunta sapa wenna one minissu rasthiyadu karanawata

    ඔයාගේ මයිමේ තාප්පේ ගහන්න... ඔය විදිහට රට්ටු ගැන හිතලා ඇල කරලා ගැහුවොත් පිටින් තියන ටික තමන්ගේ නෙවෙයි කියලා හිතා ගන්න... හොද කරන්න ගියාම ඔලුවට අත හෝදන සෙට් එක වැඩියි...

    CEB එකට කියන්න කනුව තියෙන්නේ ඔයාගේ ඉඩමේ කියලා... අයින් කර ගන්නවා සාමාන්යෙන්... උන්ගේ වැරැද්ද හින්දා සල්ලි ගන්නේ නැති වෙයි...
    එහෙම කරලා දුන්න එකක් උබ දන්නන්වද උන්ගේ වැරැද්ද නම්
    ------ Post added on Sep 4, 2025 at 7:59 PM
     
    • Haha
    Reactions: supun_sg

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මොකක්ද මේ රටේ තියන නීතිය ඔය සම්බන්දව CEB එකෙන් ඔහොම පුද්ගලික දෙපලක එයාලගේ දෙයක් ඉදිකරන වෙලාවට එයාල plan එකක් ඇඳලා අනුමත කරගන්න ඕනේ නැද්ද ඔහෝම හිතුන හිතුන තැන වල අටවලා යන්නේ නැතිව අනික එයාල ලාබ ලබන ව්‍යාපාරයක් නිසා හරිනම් ඉඩමේ හිමිකරුට අදාල ඉඩම් කොටස වෙනුවෙන් කුලියක් ගෙවන්න ඕනේ එයාල ඒ ඉඩම් කොටස එයාලගේ ව්‍යාපාරයේ මුදල් උපයන්න පාවිච්චි කරන නිසා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    ඇත්ත කියපන් අඩුවට ඉඩමක් හම්බවෙලා ගත්තට පස්සේ නේද ඔක මීටර් උනේ? වොට් 30000 කියන්නේ අර ටවර් එක වගේ ලොකු යකඩ කනුව එන එකද තියෙන්නෙ? ඒව නම් අයින් කරන්න බැහැ දන්න විදියට. ඔය වගේ ඉඩම් අඩු ගානට තියෙනවා ඔය ප්‍රස්න නිසා.
    කොන්ක්‍රිට් කනුව නම් කියල අයින් කරගන්න පුලුවන්. හැබැයි ලොකු ගානක් යනවා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙම කරලා දුන්න එකක් උබ දන්නන්වද උන්ගේ වැරැද්ද නම්
    ------ Post added on Sep 4, 2025 at 7:59 PM
    උබේ ගෙවල් කොහෙද? අහල බලලා කියන්නම්...
     
    • Like
    Reactions: cmsgun

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    මොකක්ද මේ රටේ තියන නීතිය ඔය සම්බන්දව CEB එකෙන් ඔහොම පුද්ගලික දෙපලක එයාලගේ දෙයක් ඉදිකරන වෙලාවට එයාල plan එකක් ඇඳලා අනුමත කරගන්න ඕනේ නැද්ද ඔහෝම හිතුන හිතුන තැන වල අටවලා යන්නේ නැතිව අනික එයාල ලාබ ලබන ව්‍යාපාරයක් නිසා හරිනම් ඉඩමේ හිමිකරුට අදාල ඉඩම් කොටස වෙනුවෙන් කුලියක් ගෙවන්න ඕනේ එයාල ඒ ඉඩම් කොටස එයාලගේ ව්‍යාපාරයේ මුදල් උපයන්න පාවිච්චි කරන නිසා
    ඕවා ගොඩක් වෙලාව්ට වෙන්නෙ නෑ බන්, සමහර වෙලාවට තාප්ප, වැට නැත්තන් උන් ඔහේ හිටවලා යනවා. අපෙත් ටෙලිකොම් කනුවක් තිබ්බා වත්ත මායිමේම, මමනම් කෙලින්ම තාප්පෙ ඒකට ඇල්ලුවා බන්, perch 5ක කෑල්ලක් අන්තිමට 3.7ද කොහෙද තිබ්බෙ ඉතුරු වෙලා, තව එක එකාට පුදන්න බෑනේ.

    අනිත් එක තමා සමහර උන් වත්ත උඩින් අහන්නෙ නැතුව ලයින් අදිනවා. ඔය සීන් එකක් උනා කාලෙකට කලින් අපිට (මම පොඩි කාලේ), අන්තිමට තාත්තා SLT කියලා තමා ගලවලා දැම්මෙ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    33 ලයින් එකක් නම් ටිකක් අමාරුවෙයි නේ බන් එහාට මෙහාට කරන්න. අනික ඕක ලඟ වල කපලා තාප්ප ගහන්න ගිහින් ඕකක් ඇල උනොත් මුනුත් bbq වෙයි

    Request ekak karama change karanawa ban. hebei weredda unge unath free of charge karanne nem neti wei godak durata.

    okunta sapa wenna one hariyata wadak karanne danna nathi kala kanni ekko okun daganamata karanna aththe ganak ganna
    okun oka daana wela kauru hari hitiya nam fix kara ganna tibuna ewelema. Okata app eken request karannath puluwan. Kokatath CEB eke contact ekak tiyenawa katha karala balanna.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මොකක්ද මේ රටේ තියන නීතිය ඔය සම්බන්දව CEB එකෙන් ඔහොම පුද්ගලික දෙපලක එයාලගේ දෙයක් ඉදිකරන වෙලාවට එයාල plan එකක් ඇඳලා අනුමත කරගන්න ඕනේ නැද්ද ඔහෝම හිතුන හිතුන තැන වල අටවලා යන්නේ නැතිව අනික එයාල ලාබ ලබන ව්‍යාපාරයක් නිසා හරිනම් ඉඩමේ හිමිකරුට අදාල ඉඩම් කොටස වෙනුවෙන් කුලියක් ගෙවන්න ඕනේ එයාල ඒ ඉඩම් කොටස එයාලගේ ව්‍යාපාරයේ මුදල් උපයන්න පාවිච්චි කරන නිසා
    ඉඩම් හිමියාගේ කැමැත්ත ඕන, ගෙවන්න ඕන ඉඩම අයිති කෙනාට...
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    ඇත්ත කියපන් අඩුවට ඉඩමක් හම්බවෙලා ගත්තට පස්සේ නේද ඔක මීටර් උනේ? වොට් 30000 කියන්නේ අර ටවර් එක වගේ ලොකු යකඩ කනුව එන එකද තියෙන්නෙ? ඒව නම් අයින් කරන්න බැහැ දන්න විදියට. ඔය වගේ ඉඩම් අඩු ගානට තියෙනවා ඔය ප්‍රස්න නිසා.
    කොන්ක්‍රිට් කනුව නම් කියල අයින් කරගන්න පුලුවන්. හැබැයි ලොකු ගානක් යනවා.
    yakada kanu eka nemai ban concreate yana wire 3 uda line eka yana eka transformer walata set wena eka
    na ban ape maha gedara idama inne ammai thaththai , podi eka hama thanama duwanawa eka inna nisa thappayak gahanna baluwe .