තාප්පවල ගෝඨා නැත.....

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අැමරිකාවෙ
    පොහොට්ටු පොස්ටර් නැහැ .
    එත් ටෙලිෆොන් මැසෙජස් කොල්ස් සහ ලීෆ්ලට්ස් පොඩි පොත් පිංචවල් එහෙම ගේට්ටු අස්සෙන් දාලා යනවා තැපැලෙන් එවනවා.
    අැමරිකාවටත් ඵනවද කෝල්ස්?😂😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔතන වෙලා තියෙන ඇත්තම සීන් එක මේකයි, ගු ඇන් පි ජෙපි පක්ශ වලට ගේම් එක රන් කරවන්ඩ මිනිස්සු නැ..අපේ පැතිවල ගෙයින් ගෙට යන්ඩ විපක්ශෙට මිනිස්සු නැ ඉතින් උන්ට තියෙන එකම ක්‍රමේ කුලියට කෑව හරි දම්මල පොස්ටර් ගස්සන එක..ඕකෙන් පේන්නෙ උන්ගෙ පරාජය කොච්චරම දරුනුද කියන එක විතරයි..
    ගෙවල් වලට යන්න බැහැ ඕකුන්ට වළං වලින් ගහන්නේ ගම්වල ගෑනු 😀😀😀😀
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අපේ පැත්තේ ඒකෙක් වියත්මග සෙටි ඒකක් ඒනවා කියලා ස.ජ.බ රැස්විමකට සෙනග ඇදලා රෙදි නැතිව දුවන්න උනා :ROFLMAO: :ROFLMAO:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගෝටා නැත ලයිට් කණු මත විමල් ඇත

    hpTHGI7.png



    JD4IA1Y.png
     
    • Haha
    Reactions: BruceWayne92

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    පොහොට්ටු පොස්ටර් නැහැ .
    එත් ටෙලිෆොන් මැසෙජස් කොල්ස් සහ ලීෆ්ලට්ස් පොඩි පොත් පිංචවල් එහෙම ගේට්ටු අස්සෙන් දාලා යනවා තැපැලෙන් එවනවා.
    කොලබින් පිට නම් එහෙන් මෙහෙන් දැක්කා. ( ගම්පහ , මාතර වගේ පැතිවල ) හැබැයි ඒ ප්‍රසිඩන්ට් හරි මහින්ද හරි එන මිටින් තියෙන / තිබ්බ තැන් කිට්ටුව