තාප්ප ප්‍රශ්ණයක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාප්ප බඳින්නත් ප්‍රදේශීය සභාවේ අවසර ගන්න ඕන. උන් ඕක කඩන්න කිව්වොත් කඩන්න වෙයි.

    තමන්ගේ මායිම ඇතුලේ තාප්පය තියෙනවා නම් පොඩි චාන්ස් එකක් තියෙනවා.

    කලින් අයිතිකාරයා පාරත් අල්ලලා තාප්පය බැඳලද බලන්න මිනුම්දොරුවෙක් ලවා හරියට මායිම ලකුණු කරගෙන.
     
    • Like
    Reactions: Asmodeus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    පොලිසියේ අනට්‍රි එකක් දාල නඩුවක් ෆයිල් කරපං. හැකි ඉක්මනින්.(ඇන්ට්‍රියේ අදාල පුද්ගලයා ප්‍රාදේශීය සභාව මාර්ගයෙන් අනීතිකව බලපෑම් කරනවා කියල දාපන්) ඔය ඔක්කොම කාලාවරෝදයට යටත්.මැන්නහම plan එකේ තියෙන අඩි 10 තියනවනම් එච්චරයි.කානු පෙන්නලා තිබ්බොත් තාප්පේ කඩන්න වෙනවා.එතකොට ප්‍රාදේශීය සබාවට බලය යනවා. විස්තර මදි හරියටම කියන්න
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    1. ඉඩම බෙදලා ප්ලෑන ඇඳල තියෙන්නෙ 1977 ට පෙරද ?


    2. ඉඩමෙ ප්ලෑන සභාව අනුමත කරපු එකක්ද තියෙන්නෙ ?

    3 ඒ ප්ලෑනෙ ඔය තාප්පෙ තියෙනව ද ?
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    හප්පට හැමනෙන පොරක් නේ උ යකෝ..
    ඕක ලේසියෙන් දෙන්න එපා උන්ට.
    ගෙමම ඉල්ලපන්.
    උඹ කොහෙද?
    ඔව් බන් , ලේසියෙන් අතරින්ද එපා , කෙලවපන් පැත්තක ඉදන් . එතකොට අනිත් එවුනුත් සලන්දරේ වෙනවා . හ්බෙඉ game එක මොලෙන් ගහපන්
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    ආවා ප්ලෑන් එක අරගෙන ගියා.ඊට පස්සේ ඔය ලියුන එව්වා

    සභාවේ අලුත් නීතිය අනුව පාරේ පලලෙන් භාගයක දුර ප්‍රමාණයක් තාප්ප්යය අවුම් කරන්න ඕනේ. ඒ කියන්නේ අඩි 10නම් අඩි 5ක් ඉඩමේ මායිමෙ අයිනේ සිට දෙපැත්තට ලකුණු කරලා ඒ ප්‍රමාණය රවුම් (Curve) කරන්න ඕනේ.