පොලිසියේ අනට්‍රි එකක් දාල නඩුවක් ෆයිල් කරපං. හැකි ඉක්මනින්.(ඇන්ට්‍රියේ අදාල පුද්ගලයා ප්‍රාදේශීය සභාව මාර්ගයෙන් අනීතිකව බලපෑම් කරනවා කියල දාපන්) ඔය ඔක්කොම කාලාවරෝදයට යටත්.මැන්නහම plan එකේ තියෙන අඩි 10 තියනවනම් එච්චරයි.කානු පෙන්නලා තිබ්බොත් තාප්පේ කඩන්න වෙනවා.එතකොට ප්‍රාදේශීය සබාවට බලය යනවා. විස්තර මදි හරියටම කියන්න