****තාප විදුලී බලාගාර****

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
ගොඩාක් වැදගත් theade එකක්. අර කිව්ව වගේ ඇයි ආපහු එන වතුර ටික 80 C කට අඩු කරන්නෙ ? (සමාවෙන්න මම physics කරල නෑ.)
ක ටිකක් සරලව කියන්න බැරිද?
11.gif
11.gif
11.gif

සරලව කියලා දෙන්න නම් ටිකක් විතර අමාරුයි සහෝදරයා.ඒක කියලා දෙන්න වෙන්නේ නම් පීඩන පරිමා වක්‍ර යොදාගෙන.

You have to draw this.

400px-CarnotCycle1.png


400px-Carnot_cycle_p-V_diagram.svg.png


Remember area in PV curve is energy.

විධිය නම් මේකයි.ඒත් ඉතින් කියලා දෙන්න තමා අමාරු :(:(
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    ටිකක් පරණ වුනත් ඉතා වැදගත් ලිපියක්. :D මමත් මේ විදුලි ඉංජිනේරු ෆීල්ඩ් එකේ තමයි ඉගෙන ගන්නේ.

    රෙප් 6+
     

    Similar threads