තාමත් කඩේ යනවද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,248
    36,302
    113
    කෑගල්ල
    ගිනි තියපු උන්වත් දන්නව නම් උන්ගෙන් මේ මුදල අය කර ගන්න බැරිද? උන් කරපු පව්වලට මේ රටේ හැම මනුස්සයම වග කියන්න ඕනිද? කෝටී 130 ර්ටෙ බදු මුදල්වලින් ගෙවපු එක නම් වැරදියි.
    ඒ තත්වය තේරුම් ගන්න බැරි වෙන්නේ නෑ රජයේ කැම්පස් එකකට ඇතුල් උන එකෙක්ට නම්. ඔවා කල් තියා practice කරලා ඒවන්නේ. එකෙක් ගලක් ගැහුවත් ඒ වෙලාවේ කැම්පස් එක ඇතුලේ register වෙලා හිටපු හැමෝටම බෙදෙනවා... :lol: :lol:
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා.

    ගිනි තිබ්බානන් වන්දි ගෙවපන්, නැත්තන් ගිනි තියපු උන් අල්ලලා උන්ගෙන් අය කරගනින්, නැත්තන් වැරැදියට evaluation කලානම් කරපු උන් අල්ලලා උන් දඬුවම් කරපන්, ඒ සල්ලි හොර සල්ලිනම් ඒවා ඔප්පු කරලා හිරේ දාපන්. හුත්තො කරන්න වැඩ කොටියක් විතර තියෙනවා.

    ඒත් කරන්නෙ වේස ගෑනි වගේ හැම තැනම කෙඳිරි ගගා යන එක

    ජනපති කමත් දීලා 2/3ත් දීලා තව පුකත් දෙන්නද කියෙන්නෙ ගොබ්බ වේසිගෙ පුතාල ටික? 🤭 🤭
    IMG-20240120-102014-434-photoaidcom-cropped-jpg.png
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    "කලබලකාරී වාතාවරණය පැවති පසුගිය ජූලි 09 වනදා සන්ධ්‍යා කාලයේ රනිල් වික්‍රමසිංහගේ කොළඹ 07 පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමට සම්බන්ධවූ අය ගැන සීසීඩීය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර එහිදී හෙළිවී ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන නියෝමාල් පෙරේරාගේ පුත්‍රයා මීට සම්බන්ධ බවයි. ඉවාන් පෙරේරා නමැති ඔහු සිද්ධිය වූ දිනට පසුදින එනම් 10 වනදා රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් ඩුබායි බලා පිටත්වූ යානයක නැගී පළා ගොස් ඇතිබවටද තොරතුරු අනාවරණය වේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ සැකකරුගේ පියා වන නියෝමාල් පෙරේරා මහින්ද රාජපක්ෂ රජයේ හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයකු බවත්,පසුව ඔහු එම පක්ෂයෙන් ඉවත්ව සමගින් ජන බලවේගයට එක්ව ඇති බවත්ය. ඔහු සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයෙකු හා ආසන සංවිධායකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ."
    yako SJB eke porak gini tibba kiwwa puduma wenna deyak ne. 🤭🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mata thiyana awula, ochchara ikmanata ganana balalala nadu dala investigation karala, maha bandagarayen pass wela payment karalath iwarai,
    habai ara tsunami gewal nathi wechcha minissunge wandi gewanna thamath nadu yanawa
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අරගලය කරේ අනුර නෙමෙයි. ඌ credit දාගන්න හැදුවා විතරයි. ඒක ඒ දවස් වල ඉඳන් හැමෝම දන්න දෙයක්. දැන් කැමති කැමති පැති වලට use කරගත්ත ට

    රනිල් නේද වන්දි දෙන්න පටන් ගත්තෙ. මුන් ඔක්කොම ආරක්ෂා කරනවා. දේශපාලන අනාගත ය සුරක්ෂිත කරනවා ය කියල ප්‍රසිද්ධියේ ම කිව්වේ ?
     
    • Like
    Reactions: Rick Sanchezz

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,754
    113
    අරගලය කරේ අනුර නෙමෙයි. ඌ credit දාගන්න හැදුවා විතරයි. ඒක ඒ දවස් වල ඉඳන් හැමෝම දන්න දෙයක්. දැන් කැමති කැමති පැති වලට use කරගත්ත ට

    රනිල් නේද වන්දි දෙන්න පටන් ගත්තෙ. මුන් ඔක්කොම ආරක්ෂා කරනවා. දේශපාලන අනාගත ය සුරක්ෂිත කරනවා ය කියල ප්‍රසිද්ධියේ ම කිව්වේ ?
    gewwa eka nemei prashne...valuations harida kiyena ekai prashne
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    gewwa eka nemei prashne...valuations harida kiyena ekai prashne
    ගෙව්ව එකත් ප්‍රශ්නයක් තමයි. මූ බලෙන් credit දාගන්න හැදුවා නම් අරගලයට, ගෙවන එකටත් විරුද්ධ වෙන්න එපැයි.