ඒ තත්වය තේරුම් ගන්න බැරි වෙන්නේ නෑ රජයේ කැම්පස් එකකට ඇතුල් උන එකෙක්ට නම්. ඔවා කල් තියා practice කරලා ඒවන්නේ. එකෙක් ගලක් ගැහුවත් ඒ වෙලාවේ කැම්පස් එක ඇතුලේ register වෙලා හිටපු හැමෝටම බෙදෙනවා...ගිනි තියපු උන්වත් දන්නව නම් උන්ගෙන් මේ මුදල අය කර ගන්න බැරිද? උන් කරපු පව්වලට මේ රටේ හැම මනුස්සයම වග කියන්න ඕනිද? කෝටී 130 ර්ටෙ බදු මුදල්වලින් ගෙවපු එක නම් වැරදියි.
