තාමත් කඩේ යනවද.. තමන්ගෙ අම්මවත් විකණන්න පුලුවන් එකෙක් එහෙනම්
------ Post added on Feb 7, 2025 at 6:40 PM
------ Post added on Feb 7, 2025 at 6:40 PM
Last edited:
තාමත් කඩේ යනවද.. තමන්ගෙ අම්මවත් විකණන්න පුලුවන් එකෙක් එහෙනම්
"කලබලකාරී වාතාවරණය පැවති පසුගිය ජූලි 09 වනදා සන්ධ්‍යා කාලයේ රනිල් වික්‍රමසිංහගේ කොළඹ 07 පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමට සම්බන්ධවූ අය ගැන සීසීඩීය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර එහිදී හෙළිවී ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන නියෝමාල් පෙරේරාගේ පුත්‍රයා මීට සම්බන්ධ බවයි. ඉවාන් පෙරේරා නමැති ඔහු සිද්ධිය වූ දිනට පසුදින එනම් 10 වනදා රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් ඩුබායි බලා පිටත්වූ යානයක නැගී පළා ගොස් ඇතිබවටද තොරතුරු අනාවරණය වේ.ලපයා ගෙවල් ගිණි තියන්නේ නැතුව හිටියා නං ඉවරනේ
So you have one person who might be responsible for that arson, so make him pay for the compensations. There are a whole lot of people; make sure to include those lots as well."කලබලකාරී වාතාවරණය පැවති පසුගිය ජූලි 09 වනදා සන්ධ්‍යා කාලයේ රනිල් වික්‍රමසිංහගේ කොළඹ 07 පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමට සම්බන්ධවූ අය ගැන සීසීඩීය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර එහිදී හෙළිවී ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන නියෝමාල් පෙරේරාගේ පුත්‍රයා මීට සම්බන්ධ බවයි. ඉවාන් පෙරේරා නමැති ඔහු සිද්ධිය වූ දිනට පසුදින එනම් 10 වනදා රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් ඩුබායි බලා පිටත්වූ යානයක නැගී පළා ගොස් ඇතිබවටද තොරතුරු අනාවරණය වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ සැකකරුගේ පියා වන නියෝමාල් පෙරේරා මහින්ද රාජපක්ෂ රජයේ හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයකු බවත්,පසුව ඔහු එම පක්ෂයෙන් ඉවත්ව සමගින් ජන බලවේගයට එක්ව ඇති බවත්ය. ඔහු සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයෙකු හා ආසන සංවිධායකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ."
You cannot assert that only one political party is responsible for the arsonSo you have one person who might be responsible for that arson, so make him pay for the compensations. There are a whole lot of people; make sure to include those lots as well.
Uba arenna anik un okkoma wage dananwa jeppo neme eka kale kiyalaඔව් අපි මේක අද ඊයේ දැන ගත්ත දෙයක් නෙමේ, jvp කාරයො ගෙවල් ගිණි තියපු දවසේ ඉඳන් අපි දැනන් හිටියා...
![]()



උබ කියන්නේ ජෙප්පෝ පොන්නයෝ වගේ බලන් හිටියා කියලද?Uba arenna anik un okkoma wage dananwa jeppo neme eka kale kiyala![]()
රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා.