තාමත් කඩේ යනවනම්... 🤷🏻‍♂️

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1- ජොබ් එකක් ගනිපු එකෙක්
    2-ජොබ් එකක් බලාපොරොත්තු එකෙක්
    3-මොකක් හරි වාසියක් තියෙන එකෙක්
    4-නිවරදි අධ්‍යාපනයක් නොමැති එකෙක්
    5-ජන්මයෙන්ම තමන්ගේ දුර්වල කමක් තේරුම් ගන්න බැරි එකෙක්
    6-රාජපක්ෂ එකෙක් එක්ක සෙල්ෆි එකක් තියෙනවා නම් ප්‍රොෆයිල් එකේ
    7-එක දවසක් හම්බෙලා තියෙනවා නම්
    8-දුර නෑදෑයෙක්
    9-නාමල් අයියා යෝෂිත අයියා රෝහිත අයියා කියලා වැලලෙණ එකෙක්
    10- අම්බානට හිරෙ යන්න පුළුවන් ලොකු වැරද්දක් කරලා බේරිලා ඉන්න ඕනේ ඩයල් එකක්.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අන්තවාදීන් කියන්නෙ කන්න බොන්න නැතුව සාගින්නෙන් පාරට පැනලා පොදු මහජන ඉල්ලිම් ඉල්ලන මිනිසුන්ට නෙමෙයි..බලේ ගන්න ජාතිවාදය වපුරන උන්ට 🤮

    Q1ovZs3.jpeg
     
    • Like
    Reactions: warwickuni

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    Do not think 6.9 million had abandoned the govt. Corrupt lot (including Wima, Vasu) will not abandon corrupt regime. They benefit a lot from corrupt regime!
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    වැඩේ කියන්නේ අපේ සීයා ඔය එකකටවත් අයිති නෑනේ
    තාමත් උඩ දාගෙන කඩේ යනවා.

    TV එකේ protest එකක් යද්දී පිස්සෙක් වගේ බනිනවා මහින්ද මහත්තයට වැඩක් කරන්න දෙන්නේ නෑ කියලා:eek:
    මට ඉතින් හොද කුණුහරුප මතක වෙනවා බන්:(
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මැදමූලනේ ඉදුල් ලෙව කන සට්ටැඹිරාළ කෙනෙක්

    නානා අක්කගෙ ගෝලයෙක්