1- ජොබ් එකක් ගනිපු එකෙක්
2-ජොබ් එකක් බලාපොරොත්තු එකෙක්
3-මොකක් හරි වාසියක් තියෙන එකෙක්
4-නිවරදි අධ්‍යාපනයක් නොමැති එකෙක්
5-ජන්මයෙන්ම තමන්ගේ දුර්වල කමක් තේරුම් ගන්න බැරි එකෙක්
6-රාජපක්ෂ එකෙක් එක්ක සෙල්ෆි එකක් තියෙනවා නම් ප්‍රොෆයිල් එකේ
7-එක දවසක් හම්බෙලා තියෙනවා නම්
8-දුර නෑදෑයෙක්
9-නාමල් අයියා යෝෂිත අයියා රෝහිත අයියා කියලා වැලලෙණ එකෙක්
10- අම්බානට හිරෙ යන්න පුළුවන් ලොකු වැරද්දක් කරලා බේරිලා ඉන්න ඕනේ ඩයල් එකක්.