තාමත් රනිල්ටද?

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    උඹලා තාමත් යන්නෙ රනිල්ටද? මහින්ද? නාමල්? තාමත් ජේවීපී ඒකේ ඇද කුද කියනවද?
    වට්ටපු රනිල්ලාම ගොඩ ගන්නවා කියල හිතනවද? තාමත් රටේ දේශපාලනය කියන්නෙ උන් සෙට් ඒක කියල හිතනව නම්

    පව් බං උඹලා

    මම දැක්ක Phd තියෙන ඒවුන් පවා මහින්ද විමල් වීරවංහ වගේ ඒවුන් පස්සෙ යනවා.. සීලරතන හාමුදුරුව්ටත් ඡන්දෙ දෙන ඒවුන් ඉන්නවා. අපේ රටේ අධ්‍යාපනය තිබ්බට සාමාන්‍ය දැනමුක් නෑ. කොල්ලෙක් අවු 30ක් ගියත් අම්මලා තාත්තලාගෙ සල්ලිවලින් වෙඩින් ඒක ගන්නෙ. තනියෙන් තීරනයක් ගන්න බෑ. මහන්තත්ත කම, ලොකුකම් මාන්නෙ තමයි ඉහලින් තියෙන්නෙ. තනියෙන්ම ජීවිතේ දවසක් ගිනිහිල්ලා පුරුදු නැහ උඹලට. හැමදේම ගෑණි. අම්මලා කරල දෙන්න ඔ්නෙ.. වැඩ කරන ආයතන වල තේ කෝෆි ඒක හදන්නත් ඒකෙක් දාල.. ඒකත් තනියෙන් කරගන්න බෑ..

    අද ගෙදර ගිහින් මිරිස් පැල ටිකක් වවපන්.. හෙට හැදෙන්න පුලුවන්. උඹලා හැදියල්ලා රට හදන්න කලින්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,876
    21,117
    113
    :lol:

    438263310-122118260528268527-7576140432248645563-n.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Anura 2024...!
    75 Years Same Fucking Shit/Drama Over And Over Again, It's Time To End 75 Years Insane Fucking Cycle.
    Nothing To Loose New, This Time Sure Anura 2024...!
    ජෙපි තියරිය: මට නැතිවෙන්න දෙයක් නැති නිසා අනිත් මිනිස්සුන්ටත් නැති වෙන්න ඕන :ROFLMAO:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,459
    113
    New Zealand
    මේ කතාව ඇත්ත. රනිල් නැත්නම් අපෙ රටත් විනාසයි.

    හැබැයි එහෙම කියලා එයාට කළගුණ සලකන්න ආයෙත් ජනාධිපතිකම දෙන්න ඕනි කියලා එකක් නෑනේ. එයා මේ රටේ අගමැතිකම් , ජනාධිපතිකම් කරලා තියනවා. ඒ කාලේදි නොහදපු රට ආයෙත් හදන්න ඉල්ලන එක විහිලුවක්.

    හැබැයි ඉතින් අනුරගේ වැඩ කොහොම්ද කියලා කියනන් බෑ. මොකද එයාලා තාම වැඩක් කරලා පෙන්නලා නැනේ. සජියා නම් විකාරයක්. කවුරු මේ රට භාරගත්තත් IMF එක අතඇරියොත් මට මතක විදියට 2028දි ණයගෙවන්න පටන් ගත්තු ගමන් ආයෙත් පෝලිම් යුගයකට යන්න ඉඩකඩ බොහොමවැඩියි. IMF අත අරිනවා නම් රට ඇතුලේ ආදායම් උපදවන ක්‍රම ටිකවත් කියන්න්න ඕනි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,743
    113
    මාලඹේ

    අපිට හිතුන හිතුන විදියට IMF අත අරින්න බැහැ. එහෙම අත ඇරලා ඊළඟට ගෙවුම් ශේෂ හිගයක් ආපු වෙලාවක ආයෙත් වැරදිලා වත් IMF යන්න වෙන්නේ නැහැ ඊළඟට එන ප්‍රශ්න අපීම රට ඇතුළේ විස්දාගන්න වෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    ගෑස් නැතුව සති ගනන් පෝලිම් වල ඉඳගෙන වේලි වේලි උදේ එනවා රෑට හැරිලා යන කාලෙදි උබල කොහෙද හිටියෙ. අපිට සහනයක් ලබල දුන්නෙ රනිල් මහත්තය විතරයි.
     
    • Haha
    Reactions: FuBaR

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,459
    113
    New Zealand
    අපිට හිතුන හිතුන විදියට IMF අත අරින්න බැහැ. එහෙම අත ඇරලා ඊළඟට ගෙවුම් ශේෂ හිගයක් ආපු වෙලාවක ආයෙත් වැරදිලා වත් IMF යන්න වෙන්නේ නැහැ ඊළඟට එන ප්‍රශ්න අපීම රට ඇතුළේ විස්දාගන්න වෙනවා
    ඒ උනාට අනුරයයි, සජියයි මේක වෙනස් කරනවා කියලා කියනවනේ බන්. මමදන්න විදියට සජෙෂන් දෙන්න පුලුවන්. ඒත් වෙනස් කිරීමක් කරන්න බෑ. මොක්ද බෙන්ච්මාක් එකක් හ්දාලා IMFප්‍රෝගෑම් එක සෑහෙන දුරක් ගිහින් ඉවර නිසා