උඹලා තාමත් යන්නෙ රනිල්ටද? මහින්ද? නාමල්? තාමත් ජේවීපී ඒකේ ඇද කුද කියනවද?
වට්ටපු රනිල්ලාම ගොඩ ගන්නවා කියල හිතනවද? තාමත් රටේ දේශපාලනය කියන්නෙ උන් සෙට් ඒක කියල හිතනව නම්
පව් බං උඹලා
මම දැක්ක Phd තියෙන ඒවුන් පවා මහින්ද විමල් වීරවංහ වගේ ඒවුන් පස්සෙ යනවා.. සීලරතන හාමුදුරුව්ටත් ඡන්දෙ දෙන ඒවුන් ඉන්නවා. අපේ රටේ අධ්‍යාපනය තිබ්බට සාමාන්‍ය දැනමුක් නෑ. කොල්ලෙක් අවු 30ක් ගියත් අම්මලා තාත්තලාගෙ සල්ලිවලින් වෙඩින් ඒක ගන්නෙ. තනියෙන් තීරනයක් ගන්න බෑ. මහන්තත්ත කම, ලොකුකම් මාන්නෙ තමයි ඉහලින් තියෙන්නෙ. තනියෙන්ම ජීවිතේ දවසක් ගිනිහිල්ලා පුරුදු නැහ උඹලට. හැමදේම ගෑණි. අම්මලා කරල දෙන්න ඔ්නෙ.. වැඩ කරන ආයතන වල තේ කෝෆි ඒක හදන්නත් ඒකෙක් දාල.. ඒකත් තනියෙන් කරගන්න බෑ..
අද ගෙදර ගිහින් මිරිස් පැල ටිකක් වවපන්.. හෙට හැදෙන්න පුලුවන්. උඹලා හැදියල්ලා රට හදන්න කලින්