තාමත් WFH ද?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,546
    1
    3,562
    113
    Earth
    WFH. ටික දෙනෙක් office යනවා. ඒ යන්නෙත් Personal reasons නිසා.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,928
    2,661
    113
    pandemic එක නිසාමත් නෙමෙයි වගේ දැන් නම් WFH එක දෙන්නෙ.
    economic tsunami එක නිසා වෙන්නත් ඕන.
    හිතපන්කො industry එකම ආපහු කොළඹට ඇදීගෙන එන්න ගත්තොත්,
    1. accommodation
    2. transport.
    3. food.
    4. Electricity(HVAC etc.)

    මෙව්වා යම් පමණකට ෂේප් වෙනවා දැන් WFH එකෙන්. specially transport burden ( traffic congestion/ fuel)

    තව වක්‍රාකාරයෙන් ලොකු effect තියෙනවා අපිට කෙලින්ම නොපෙනුනාට. උදා : electricity + time for ironing and washing office clothes.