තාමත්_අහන_සිංදු...
අපි කාටත් තියෙනවා සිංදු සෙට් එකක් release වෙලා අවුරුදු ගාණක් වුනත් තාමත් අහන...
ඒ කාලේ සිද්ද වෙච්ච පොඩි පොඩි රසවත් සිද්දි එක්ක මේ සින්දු අපේ හිත් වලට කා වැදිලා...
ඔයාලගෙ එහෙම තියෙන සිංදු මේ thread එකේ share කරන්න.
එතකොට අපිටත් ඒ සිංදු ඔයත් එක්කම රස විඳින්න පුළුවන්...
මේ මගේ ඒ වගේ සිංදු වලින් කීපයක්...