තාම අමාරු කාළය ආවේ නැහැ – අගමැති කියයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    වඩාත්ම දුෂ්කර කාළයට තවමත් රට පැමිණ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

    ඉදිරි මාස කිහිපය වඩාත් දුෂ්කර කාළසීමාවක් වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    වඩාත්ම දුෂ්කර කාළයට තවමත් රට පැමිණ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

    ඉදිරි මාස කිහිපය වඩාත් දුෂ්කර කාළසීමාවක් වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ.
    rajapakalath ekka thawa riddanna plan karanawada wesawaaaaaaaaaaaaaaaaa
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉදිරි සති තුන නේද අමාරුම කිව්වෙ. මට පේන්නෙ රනිල රුපියල වෙනවට ඒ සති තුනද කොහෙද පා කරල තියෙන්නෙ. එන්න එන්න සති තුන ඉදිරියට ඇදෙනව.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    කැරියන්ව පාරට ඇදල අරන් ගහල මරන්නෙ නැතුව මේකෙ කෙලවරක් නෑ. මුන්ට අපේ ප්‍රශ්න විහිලුවක් විතරයි. දැක්කෙ නැද්ද පොන්න ඩබල අද හිනා වෙවී හිටිය හැටි. පොල්ලක් අරන් ඔලු කටු කුඩු වෙලා ලොඳ පනිනකන් පොන්නසේනට ගහන්න හිතයි
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,768
    1,919
    113
    Galle
    ponilta kiyapan gedara idan parliment ekata pain yanna kiyala..nattam bus ekaka yanna kiyapan...kariya...minissu duk widinawa..bus wala yanna...wadata yanne pain...bicycle wala ganan....mokakda hutto me rata
     
    • Like
    Reactions: pasansnoop

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඌ ආතල් එකේ time pass කර කර ඉන්නවා...මිනිස්සු පෝලිම් වල ම මැරෙනවා...කොන්දක් නැති නිවට ජාතියක් විදිහට අනිත් උන් බලන්න ඉන්නවා...