වඩාත්ම දුෂ්කර කාළයට තවමත් රට පැමිණ නැතැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරනවා.
ඉදිරි මාස කිහිපය වඩාත් දුෂ්කර කාළසීමාවක් වනු ඇති බවයි අග්රාමාත්යවරයා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ.