තාම කුණ්ඩලීණී ශක්තිය තියන අය ඉන්නව . ස්තූතියි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම ත්‍රෙඩ් එකක් දැම්ම කුන්ඩලීණි ශක්තිය තියන කෙනෙක්ගෙන් උදව්වක් ගන්න . ඇත්තටම හිතාගන්න බෑ ගොඩක් අය PM කරා . හරිම සතුටුයි ඒ ඒ පරම්පරාවල් වල අය තාම ඒ ශක්තිය ප්‍රගුන කරල පවත්වාගෙන යන එක ගැන . උදවු කරන්න PM දාපු හැමෝටම ස්තූතියි . ඒ උදවුව දැන් වෙන ගමන් . කුන්ඩලීණි ශක්තියට ජය වේවා :love: :love: :love: :love: :love:

    https://elakiri.com/threads/කුණ්ඩලීණී-ශක්තිය-තියන-උන්-එලකිරියෙ-ඉන්නවද.2101674/
     
    Reborn man

    Junior member
  • Feb 8, 2023
    31
    11
    8
    ඕක සිරාවටම තියෙන එකක්ද බන්.. දන්නෙ නැති හින්දා අහන්නෙ?🤔
     
    dilansaumya

    Member
    Aug 12, 2006
    1
    1
    3
    මම ත්‍රෙඩ් එකක් දැම්ම කුන්ඩලීණි ශක්තිය තියන කෙනෙක්ගෙන් උදව්වක් ගන්න . ඇත්තටම හිතාගන්න බෑ ගොඩක් අය PM කරා . හරිම සතුටුයි ඒ ඒ පරම්පරාවල් වල අය තාම ඒ ශක්තිය ප්‍රගුන කරල පවත්වාගෙන යන එක ගැන . උදවු කරන්න PM දාපු හැමෝටම ස්තූතියි . ඒ උදවුව දැන් වෙන ගමන් . කුන්ඩලීණි ශක්තියට ජය වේවා :love: :love: :love: :love: :love:

    https://elakiri.com/threads/කුණ්ඩලීණී-ශක්තිය-තියන-උන්-එලකිරියෙ-ඉන්නවද.2101674/
    පොඩ්ඩක් හිටපන් මන් ටක්ගාලා 2023ට ඇවිල්ලා කියන්නම් :yes:
     
    • Love
    Reactions: skymicro