මම ත්‍රෙඩ් එකක් දැම්ම කුන්ඩලීණි ශක්තිය තියන කෙනෙක්ගෙන් උදව්වක් ගන්න . ඇත්තටම හිතාගන්න බෑ ගොඩක් අය PM කරා . හරිම සතුටුයි ඒ ඒ පරම්පරාවල් වල අය තාම ඒ ශක්තිය ප්‍රගුන කරල පවත්වාගෙන යන එක ගැන . උදවු කරන්න PM දාපු හැමෝටම ස්තූතියි . ඒ උදවුව දැන් වෙන ගමන් . කුන්ඩලීණි ශක්තියට ජය වේවා
https://elakiri.com/threads/කුණ්ඩලීණී-ශක්තිය-තියන-උන්-එලකිරියෙ-ඉන්නවද.2101674/
https://elakiri.com/threads/කුණ්ඩලීණී-ශක්තිය-තියන-උන්-එලකිරියෙ-ඉන්නවද.2101674/