කලු පූසා;17972481 said:ඒ මල්ලි මේව පබ්ලික් ෆෝරම් වල දාන්නෙපා පොඩි ලමයිනුත් බලනව. බලන්න ඔයා දාපු පෝස්ට් එක නිසා ජාතිවාදෙත් ඇවිස්සෙනව. අවුරුදු 30ක් ලේ හැලුව මදිද මන් අහන්නෙ

ඇත්තටම උඹලට එළුවෙක්ද පේන්නේ? මටනම් පූසෙක් වගේ බන් අනේ මන්ද මේ දවස් වල එන photos වලට ඔලුව upset ගහනව
අඩෝ මට එළුවෙක් පෙන්නේ නෑනේ![]()
දැන් මට මොන අන්ධතාවයද දන්නේ නෑනේ![]()
