තාම ගිලුණෙ නැති XPress Pearl - මාස තුනක් අමතක වෙලා තිබුණට තාම එහෙමමයි

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඔව් බන් උබ කරන විදිහට කරලා ඇඩ්මින් please remove පොස්ට් කියලා දාන්න තරම් නම් මොලේ මදි තමා............ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පුකෙන් හිනා වෙන රිඅක්ෂන් එක හදපු දාට ඒ ඉමොජිය දැන්නම් මේකට.....
    ඔව් බන් උබ කරන විදිහට කරලා ඇඩ්මින් please remove පොස්ට් කියලා දාන්න තරම් නම් මොලේ මදි තමා............ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පුකෙන් හිනා වෙන රිඅක්ෂන් එක හදපු දාට ඒ ඉමොජිය දැන්නම් මේකට.....
    ඕකට කියන්නෙ crisis of faith කියලා බං. හිතාගෙන හිටියෙ මම අකුලගෙන ගියා කියලා. ඒක farce එකක් බව තමන්ටම ඔප්පු වෙද්දී ඒත process කරගන්න බැරි අබ්බගාත කම ඔය. හෙන විශ්වාසයෙන් පිරමීඩ් පස්සෙ ගිහින් කෙළවෙලා ගියා කියල තේරුණාමත් ඕකම වෙනවා. හරක් අල්ලගෙක වැඩ කරගන්න එක සමාජයේම හැටියක්. 😂
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකට කියන්නෙ crisis of faith කියලා බං. හිතාගෙන හිටියෙ මම අකුලගෙන ගියා කියලා. ඒක farce එකක් බව තමන්ටම ඔප්පු වෙද්දී ඒත process කරගන්න බැරි අබ්බගාත කම ඔය. හෙන විශ්වාසයෙන් පිරමීඩ් පස්සෙ ගිහින් කෙළවෙලා ගියා කියල තේරුණාමත් ඕකම වෙනවා. හරක් අල්ලගෙක වැඩ කරගන්න එක සමාජයේම හැටියක්. 😂
    උබ එහෙම හිතාගෙන විශ්වසේ දීලා හිටපන්..............
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Ara wiyathmage maha bayiyek kiwwa wage uba kiyanneth
    ara saththu marune warakan kale hindada ?
    සත්තු මැරුණෙ නැවේ රසායනික නිසා තමයි බං. පේන හැටියට උඹ අලුත් එකෙක් වගේ. ගිහින් මම ජූනිවල දාපු thread එක කියවලා බලහන්. මම කිව්වෙ එ් බලපෑම සති කීපයකට පස්සෙ ඉවර වෙනවා කියලා. හැබැයි මහලොකු එක්ස්පර්ට්ලා ගහපු බයිලා මතකනෙ. දශක ගාණක් යනකල් බලපෑම් තියෙනවා කිව්වා. අම්ල වැසි එනවා කිව්වා. අවුරුදු ගණන් මුහුදෙ නාන්න බැරි වෙයි කිව්වා. තාම ගියේ මාස තුනයි, එ්ත් එහෙම දෙයක් හොයා ගන්නවත් නෑ නේද?

    අන්න එ්කයි දෙකේ වෙනස. 👍
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    විශ්වාසෙඑඑඑඑඑඑඑඑඑඑඑඑඑ (2)
    විශ්වාසෙඑඑඑඑඑඑඑඑඑඑඑඑඑ
    මූ දැන් හදන්නේ පහන්තුඩාවේ සීන් එක මුගේ මාස්ටර් ප්ලෑන් එකක් කියන්න. මෙන්න දැන් එහෙම කියාගෙන එනවා :lol:
     
    • Like
    Reactions: wqe123

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    මහත්තයෝ අර ගෑනු ටිකට විස්වාසෙ දීගෙන ඉදපන්කො දන්නෙ නැති ලබ්බවල් කතා නොකර :lol: :rofl:
     
    • Like
    Reactions: wqe123

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    විශ්වාසෙඑඑඑඑඑඑඑඑඑඑඑඑඑ (2)

    මූ දැන් හදන්නේ පහන්තුඩාවේ සීන් එක මුගේ මාස්ටර් ප්ලෑන් එකක් කියන්න. මෙන්න දැන් එහෙම කියාගෙන එනවා :lol:

    :lol: :lol: :lol: නැහ් ...
    මුට මොකෙක් හරි ඇරලා ගියත් එක ප්ලැන් කරලා ඇරගත්තෙ කියන ලෙවල් එකට වැටිලද ?
    මෙන්ටල් සින් එකක් නෙහ් ...
     
    • Like
    Reactions: wqe123

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    විවිධ දේවල් කෝටියක් අතරෙ අමතක වෙලා ගිය XPress Pearl ගැන මම කියපු කතා ටික මතක් කරගමු.

    1. තාම නැව ගිලිලා නෑ. පිටිපස්ස බිම අැනිලා, උඩ කොටස වතුරෙන් උඩට ඉස්සිලා තාමත් එහෙමම තියෙනවා.

    2. අම්ල වැස්සක් තියා පොදක්වත් වැටුන් නෑ.

    3. නැවෙන් ඉන්ධන ලීක් වෙලත් නෑ. මුල් සති කිහිපයෙ වගේ දැන් මැරුණ සත්තු ගොඩ ගහන්නෙත් නෑ.

    4. Xපරට්ලා මහලොකුවට උඩ දාගෙන කියවපු පරිසර හානියෙ, සාගර බලපෑමෙ කිසිම සාක්ෂියක් නෑ.

    මාස තුනක් වගේ පොඩි කාලයකින් එදා දන්නවා කියලා හිතාගෙන ඉන්න අය ගහපු පම්පෝරි ටික පට්ටපල් බොරු වුණා. මම කියපු ටික ලස්සනට හරි ගියා.

    අන්න එ් නිසා මීට පස්සෙ මොකක් හරි වුණාම කොහෙවත් යන හරක් නටන ජීත්තකුන්දම්වලට බය නොවී මම කියන දේවල් විතරක් ඔලුවට ගන්න. අැත්තටම අවුලක් තියෙනවා නම් මම කියන්නම්. 👍

    ඈ බේසිගෙ පුතෝ, අර කැස්බෑ , ඩොල්පිං මළා තෝ ටීවී එකේවත් දැක්කෙ නැතෙයි ?
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඈ බේසිගෙ පුතෝ, අර කැස්බෑ , ඩොල්පිං මළා තෝ ටීවී එකේවත් දැක්කෙ නැතෙයි ?
    මෙන්න කෙටි කාලීන සහ දිගු කාලීන අතර වෙනස දන්නෙ නැති පෞක්ඛජාතක පුත්‍රයෙක්. තාම ගියේ මාස 3 යි. අන්තිමට මැරුණෙ කවදද? එක්ස්පට්ලා අවුරුදු ගාණක් බලපෑම් ඇති වෙනවා කියල නේද කිව්වෙ? 😂😂😂
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    අපි යකඩවලට කපන්න ඉන්නේ. තාම නඩු කෙස් එක නිසා රිලීස් කරගන්න බෑ
     

    Similar threads