තාම ජනාදිපති රනිල් වික්‍රමසින්හ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    අදානිගේ ව්‍යාපෘති යලි සලකන්න කමිටුවක් පත් කරයි..
    Newsx-Website-Image-6.jpg

    ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් සලකා බැලීමට කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව අදාළ යෝජනා සලකා බැලීමට කමිටුවක් පත් කිරීමට මෙම යෝජනාව ඉදිරිපත් කරයි.

    අදානි සමාගම විසින් මන්නාරම හා පුනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජනා වී ඇති සුලං විදුලි බලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරයි.

    මෙම බලාගාරවලින් ජනනය කරන විදුලි ඒකකයට ඩොලර් ශත අටක පමණ මුදලක් ගෙවීමට පැවති රජය කැබිනට් මණ්ඩලය එකඟ වී තිබිණි.

    ඒ අනුව මෙම පත් කරන කමිටුව විසින් අදාළ එකඟත්වය පිළිබඳ යළි සලකා බැලීමට නියමිතව ඇත.

    එන්න අපි කාන්චන විජේසෙකරට බනිමු
    @shenat

    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    මම නම් කියන්නේ ඕක කරන්නම ඕන දෙයක්..කවුරු පටන්ගත්තත් හොඳ දෙයක්නම් අනිවා කරන්න ඕන..නැත්නම් අර LRT ඵකට වුන දේ තමා වෙන්නෙ..:yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ජෙප්පෝ විපක්ෂෙ හිටියා නම්..

    ඕකේ පෙත්ත එක පැත්තකට කැරකෙන්න හදලා තියෙන්නේ, බැරි වෙලාවත් අනිත් පැත්ත කැර කුනොත් අනිත් තැන් වල උත්පාදනය කරන විදුලිය එකට ඇදලා ගන්නාව.. :lol:
     
    • Haha
    • Like
    Reactions: Dr.Amdan and neo7x

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජෙප්පෝ විපක්ෂෙ හිටියා නම්..

    ඕකේ පෙත්ත එක පැත්තකට කැරකෙන්න හදලා තියෙන්නේ, බැරි වෙලාවත් අනිත් පැත්ත කැර කුනොත් අනිත් තැන් වල උත්පාදනය කරන විදුලිය එකට ඇදලා ගන්නාව.. :lol:
    විපක්ෂෙ hitapu jeppanawa anduwak hadanna tharan chande dunna bai hiththige puthalai toi wesige puthai meek naha dan
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    අදානිගේ ව්‍යාපෘති යලි සලකන්න කමිටුවක් පත් කරයි..
    Newsx-Website-Image-6.jpg

    ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් සලකා බැලීමට කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව අදාළ යෝජනා සලකා බැලීමට කමිටුවක් පත් කිරීමට මෙම යෝජනාව ඉදිරිපත් කරයි.

    අදානි සමාගම විසින් මන්නාරම හා පුනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජනා වී ඇති සුලං විදුලි බලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරයි.

    මෙම බලාගාරවලින් ජනනය කරන විදුලි ඒකකයට ඩොලර් ශත අටක පමණ මුදලක් ගෙවීමට පැවති රජය කැබිනට් මණ්ඩලය එකඟ වී තිබිණි.

    ඒ අනුව මෙම පත් කරන කමිටුව විසින් අදාළ එකඟත්වය පිළිබඳ යළි සලකා බැලීමට නියමිතව ඇත.

    එන්න අපි කාන්චන විජේසෙකරට බනිමු
    @shenat

    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    සලකා බැලීමට කමිටුවක් පත් කිරීම kiyanne wade wenawa kiyana eka thama.indiawen berenna ba.kiyana de karanna wenawa.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සලකා බැලීමට කමිටුවක් පත් කිරීම kiyanne wade wenawa kiyana eka thama.indiawen berenna ba.kiyana de karanna wenawa.

    raniluth oka thamai karanna hitiye, ko a asse baiyanta toiyanta ona una ranilwa pannala anurawa genna
     
    Similar threads