තාම තේරෙන්නේ නෑ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    අපිට කන්න බොන්න නැති කාලයක් උදා වෙයි ද පෙන්ස්? 😥 සාමාන්‍ය ජන ජීවිතය ලෙසටම අනාථ වෙයි ද?
    මට තාම තේරෙන්නේ නෑ.එහෙම වෙයි කියලා පෙන්න තිබ්බත් deeply විශ්වාස කරන්න තාම ලැස්තියක නෑ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපිට කන්න බොන්න නැති කාලයක් උදා වෙයි ද පෙන්ස්? 😥 සාමාන්‍ය ජන ජීවිතය ලෙසටම අනාථ වෙයි ද?
    මට තාම තේරෙන්නේ නෑ.එහෙම වෙයි කියලා පෙන්න තිබ්බත් deeply විශ්වාස කරන්න තාම ලැස්තියක නෑ
    තෝ deeply නෙමේ ඔලුවෙන් හිටගෙන විස්වාස කරත් නැතැත් අනිත් උන්ට මොකද .... තෝ විස්වාස කරේ නෑ කියල වෙන්නේ නැති වෙනවද
     
    • Sad
    Reactions: B.Chat

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    කල්ලතෝනි ගෑනියෙක් නොවී ජොබ් එකක් කරපන් මිනිහෝ.නැත්නම් වත්තේ ඉන්දපම්
     
    • Sad
    Reactions: B.Chat

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අමාරු කාලයක් එනවා කොහොමත්. ටික ටික වෙන නිසා මිනිස්සු ඕකට හුරු වෙනවා. එළවලු හිටේවුවට හාල් එහෙම කරන්න බැහැ. ඉස්සරහට තුන් වෙලම බත් කන්න නම් වෙන්නේ නැහැ සල්ලි තියෙන කෙනෙක්ට උනත්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    අපිට කන්න බොන්න නැති කාලයක් උදා වෙයි ද පෙන්ස්? 😥 සාමාන්‍ය ජන ජීවිතය ලෙසටම අනාථ වෙයි ද?
    මට තාම තේරෙන්නේ නෑ.එහෙම වෙයි කියලා පෙන්න තිබ්බත් deeply විශ්වාස කරන්න තාම ලැස්තියක නෑ
    ඔව් එනවා ලග ලගම එනවා . උබට සුපර් මාකට් එක්කට ඒම ගියාම තාම දැනෙන් නැද්ද . උබට උදේ හවා ඔය කියන ආර්ථික අර්බුධය කියන දේ තේරෙන් නෑද්ද . ආනයනය කරන්න ඩොලර් නෑ කියලා තේරෙන් නැද්ද.

    උබ ජන්දේ දුන්නේ ගෝඨාබයටද ? එම නම් තේරෙන් නැති උනාට අවුලක් නෑ ඒ උබලගේ හැටි
     
    • Like
    Reactions: Solo Rider